|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    dan ithin upset kiyana eka un kala kiyana baa ban :sorry: api thama podi team eka api kawahari upset kaloth thama :eek:

    meh yana widiyata spinners lata weak team ekak set wunoth badu lebenawa kochchara hoda namak thibbath afgan la issaraha. SA,AUS,NZ ehema

    අපි තාම ටැලන්ට් එක අතින් වික්ම ටීම් එක :eek:
    උන්ගේ ස්පින් විතරක් නෙමෙයි හැම දෙයක්ම මේ ග්‍රවුන්ඩ් වල හැටියට කවර්
    :yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    dan ithin upset kiyana eka un kala kiyana baa ban :sorry: api thama podi team eka api kawahari upset kaloth thama :eek:

    meh yana widiyata spinners lata weak team ekak set wunoth badu lebenawa kochchara hoda namak thibbath afgan la issaraha. SA,AUS,NZ ehema
    ow aniwaryen habay green pitch wala nam awlak na spin wenawa aduyne. asia wala set unoth nam baduma tama
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    NO TALENTS පුතාලා. අපිට ඉන්නෙ බාග ප්ලෙයර්ස්ල. උන් හැකියාව තියන නිසා ක්‍රිකට් ගහපු උන් නෙමෙයි. ක්‍රිකට් වල බෙනිෆිට් නිසා ක්‍රිකට් ගහපු උන්
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    ow aniwaryen habay green pitch wala nam awlak na spin wenawa aduyne. asia wala set unoth nam baduma tama

    උන්ගේ කොහොමත් යාරේ කැපෙන spinners ල නෑනේ මුජිබ් seam අප් එක අලුත් බෝලෙන් සුපිරියට දානවා විකට් ටු විකට්, නබිත් ලොකුවට ස්පින් කරන් නෑ තැනට දාන එක කරන්නේ, රෂිඩ් ට නම් අවුලක්ම නෑ wrist spinner නිසා.

    උන්ගේ ඉන්න fast bowler අෆ්ටාබ් ගේ එහෙම seam position එක මරු deliver වෙද්දී ග්‍රීන් විකට් වල හොදට සිම් වෙයි :P:yes:

    ඉස්සරහට ලේසි වෙන්නේ නෑ මොන ටීම් එකටවත් කොහේ ගැහුවත් :yes::yes::D
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    උන්ගේ කොහොමත් යාරේ කැපෙන spinners ල නෑනේ මුජිබ් seam අප් එක අලුත් බෝලෙන් සුපිරියට දානවා විකට් ටු විකට්, නබිත් ලොකුවට ස්පින් කරන් නෑ තැනට දාන එක කරන්නේ, රෂිඩ් ට නම් අවුලක්ම නෑ wrist spinner නිසා.

    උන්ගේ ඉන්න fast bowler අෆ්ටාබ් ගේ එහෙම seam position එක මරු deliver වෙද්දී ග්‍රීන් විකට් වල හොදට සිම් වෙයි :P:yes:

    ඉස්සරහට ලේසි වෙන්නේ නෑ මොන ටීම් එකටවත් කොහේ ගැහුවත් :yes::yes::D
    unwa tama hoda team walata expose welath nane

    nattan ape mendis ta wechcha seen eka wennath ida thiyanwa :P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala

    විකට් ටු විකට් බෝල් කරනවා නේද අපේ අජන්ත මෙන්ඩිස්.. අනික උගේ කැරම් බෝල් එක එක දිගට දානවා.... ඌ ආගිය අතක් නෑ නේද දැන්

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    විකට් ටු විකට් බෝල් කරනවා නේද අපේ අජන්ත මෙන්ඩිස්.. අනික උගේ කැරම් බෝල් එක එක දිගට දානවා.... ඌ ආගිය අතක් නෑ නේද දැන්

    Uge variation hariyata manage kale na. Predict karanna lesi una. Godak welawata carrom ball danna gatta
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    unwa tama hoda team walata expose welath nane

    nattan ape mendis ta wechcha seen eka wennath ida thiyanwa :P

    ලෝකේ වටේ t20 league වලට ගිහින් සල්ලි එද්දීත් දිගටම කැපවීමෙන් ගැහුවොත් නම් එහෙම වෙන්නේ නැති වෙයි :yes::yes:

    අපේ මෙන්ඩියට ඇතුළෙන්ම කැපිල්ලක් ආවා කියලයි ආරංචිය :D:yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    විකට් ටු විකට් බෝල් කරනවා නේද අපේ අජන්ත මෙන්ඩිස්.. අනික උගේ කැරම් බෝල් එක එක දිගට දානවා.... ඌ ආගිය අතක් නෑ නේද දැන්

    ඔව් බන් පොර හිටියා නම් තවත් හොදයි අපිට ලොකුවට ඌට ගැහුවෙත් නෑනේ අන්තිම කාලේ උනන්දුව නැති උනාද මන්ද තමාගේ variations අලුත් කරගන්න :dull::dull:

    ඒකට ඈස්වින් බලහන් ඌට one day ටීම් එකේ place නැති හින්දා දැන් ලෙග් ස්පින් දාන්නත් පුරුදු වෙලා :P:yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala

    ඔව් බන් පොර හිටියා නම් තවත් හොදයි අපිට ලොකුවට ඌට ගැහුවෙත් නෑනේ අන්තිම කාලේ උනන්දුව නැති උනාද මන්ද තමාගේ variations අලුත් කරගන්න :dull::dull:

    ඒකට ඈස්වින් බලහන් ඌට one day ටීම් එකේ place නැති හින්දා දැන් ලෙග් ස්පින් දාන්නත් පුරුදු වෙලා :P:yes:

    chahal & Kuldeep innawa unta den

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁

    Sri Lanka ODI squad

    hsnUyP9.jpg

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    Sri Lanka ODI squad

    hsnUyP9.jpg

    කුසල් මෙන්ඩිස් නෑ?

    ෆිට්නස් මදි කියලා ඇන්ජිව අයින් කරලා ඒ වුනාට නුවන් ප්‍රදීප් අරන්.

    බැට්මන්ලා+ඕල්රවුන්ඩර්ස්ලා =8
    බෝලර්ස්ලා=7:baffled:

    ඕවර්ස් 50ක් බැට්කරන්න පුලුවන් වෙයිද?
    මම හිහුවා දැන්වත් දිමුත් හරි tතිරිමාන්න හරි ආපහු ගනි කියලා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    කුසල් මෙන්ඩිස් නෑ?

    ෆිට්නස් මදි කියලා ඇන්ජිව අයින් කරලා ඒ වුනාට නුවන් ප්‍රදීප් අරන්.

    බැට්මන්ලා+ඕල්රවුන්ඩර්ස්ලා =8
    බෝලර්ස්ලා=7:baffled:

    ඕවර්ස් 50ක් බැට්කරන්න පුලුවන් වෙයිද?
    මම හිහුවා දැන්වත් දිමුත් හරි tතිරිමාන්න හරි ආපහු ගනි කියලා

    පොඩි මෙන්ඩ හලලා :yes::yes:

    ප්‍රදීප් නම් හරියන එකෙක් නෙමෙයි ඔහේ දුවන් ඇවිල්ල දායි :dull::dull:

    ඔව් බන් එක බැටෙක් අඩුයි දිමුත් stand by සෙට් එකේ ඉන්නවා :yes:

    දසුන්, තිසර දෙකම එක වල්ලේ පොල් :dull::dull: ජීවන් මෙන්ඩිස් ට chance එකක් දෙන්න තිබ්බ උගේ bowling දැන් මරු :yes::yes: