|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    anna match , issara SLCricket wage , heart attack dena ewa :rofl::rofl:

    adow patta match ekakne gihin tiyanne
    rashid khan nam patta dial ekak neh


    Jadeja ගේ shot එක හරිනම් 6 යි , ඒත් umpire දුන්නේ 4 යි , එක නිසා මැච් එක වෙනස් වුණා, ඒවුනත් afghans ල පුදුම fight එකක් දුන්නේ :yes:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මට විතරද හිතෙන්නේ අසියා කැප එකේ සමහරක් තැන් ,මැච් බුකිකාරයනට ඕන විදියට ඉවරවෙනවා කියලා :rolleyes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    ඇෆ්ගනිස්ථානයට කොච් කෙනෙක් වත් පුහුණු වෙන්න හරිහමන් ග්‍රවුන්ඩ් එකක්වත් නෑ කියනවා නේද ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    42560416_1023864977790801_6771272085403598848_n.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Unimoni Asia Cup 2018 | අද තරඟය

    BANGLADESH vs PAKISTAN
    From Today @ 5.00 P.M.

    Live & Exclusively On

    ✅ Star Sports 1
    ✅ Star Sports 1 HD
    ✅ Star Sports Select 1
    ✅ Star Sports Select 1 HD
    ✅ Channel EYE
    ✅ Dialog Now (free)

    මීට අමතරව Hotstar සහ Dialog MYTV යන මොබයිල් ඇප් ඔස්සේද ඔබට සජීවීව මෙම තරඟය නැරඹිය හැකිය.
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ඇෆ්ගන් අය පකිස්තාන් වල ක්‍රිකට් ගහන්නේ.ඉන්දියාවෙත් ටිකක් ගහනවා.පක්ස්තාන් ක්ලබ්ස් වල ප්‍රාන්ත වල මේ අය ප්ලේ කරනවා.හුගක් අය වුරුදු ගානක් ක්‍රිකට් ගහන අත්දැකීම් තියෙන අය.මේ නිසා මේ අය මාස්ටර් ටීම් එකක් වගේ.ගහන්නෙත් වන්ඩේස් විතරයි.ටෙස්ට් ගහන අය නෑ.අපේ ක්ලබ් වල ඉන්න වයස 25-35 වගේ අයගෙන් ටීම් එකක් හැදුවොත් හොඳ ටීම් එකක් හදාගන්න පුලුවන්.දැන් ඉන්න ඇෆ්ගන් ටීම් එක හොඳ පරිනත ටීම් එකක්.අනිත් එක පක්කො වගේ ලංකාව වගේ බූකීන්ට අහුවෙලත් නෑ.ලංකාවේනම් හුගහ් වෙලාවට ප්ලේයර්ස්ල බැල්ක්මේල් කරලා බුකීලා ඕන දේ කර ගන්නවා ඇති.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මට විතරද හිතෙන්නේ අසියා කැප එකේ සමහරක් තැන් ,මැච් බුකිකාරයනට ඕන විදියට ඉවරවෙනවා කියලා :rolleyes:

    fix kiyala hithagena e ahen baluwoth okkoma match fix wage penei......;)
    :confused::yes:

    Man dekka aus ekek kiyala thibba asia cup eka patan ganna kalinma okkoma matches fix wela thiyenne kiyala :rolleyes: but ape untanam
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇෆ්ගනිස්ථානයට කොච් කෙනෙක් වත් පුහුණු වෙන්න හරිහමන් ග්‍රවුන්ඩ් එකක්වත් නෑ කියනවා නේද ?

    ග්‍රවුන්ඩ් කතාව ගෙන්නේ ඉතින් කතාව තවත් ලස්සන කරන්න
    ඒත් පොඩිම තැන ඉන්න ටීම් හොදම තැනට ගේන කොච් කෙනෙක් තමයි දැන් උන්ට ඉන්නේ
    WC එකේ මුන් අපිවත් එක්ක තව ටීම් දෙක තුනක් අප්සට් කරනවා :yes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Man dekka aus ekek kiyala thibba asia cup eka patan ganna kalinma okkoma matches fix wela thiyenne kiyala :rolleyes: but ape untanam

    AUS උන් ඉතින් මේ ටුන්මනට් වලට කැමති නෑනේ ඉස්සර ඉදන්.
    උන්ට ඕනා බලන උන් අඩු කරන්න.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ග්‍රවුන්ඩ් කතාව ගෙන්නේ ඉතින් කතාව තවත් ලස්සන කරන්න
    ඒත් පොඩිම තැන ඉන්න ටීම් හොදම තැනට ගේන කොච් කෙනෙක් තමයි දැන් උන්ට ඉන්නේ
    WC එකේ මුන් අපිවත් එක්ක තව ටීම් දෙක තුනක් අප්සට් කරනවා :yes:

    dan ithin upset kiyana eka un kala kiyana baa ban :sorry: api thama podi team eka api kawahari upset kaloth thama :eek:

    meh yana widiyata spinners lata weak team ekak set wunoth badu lebenawa kochchara hoda namak thibbath afgan la issaraha. SA,AUS,NZ ehema