Bambarakanda->Diyaluma->Udawalawa
ඔන්න ඉතින් සෙනසුරාදා පාන්දර 3.30 යන්න කියල කතාවෙලා එක ආදරණිය යාළුවෙක් නින්ද කියා හින්ද උගේ අම්ම මුත්තා මතක් කරගෙන 4.30 මෙහෙන් පිටත් උනා .
plan එක උනේ සෙනසුරද උදේ 10 ට වගේ බඹරකන්ද දිය ඇල්ල බලල දවල්ට කාල දියලුම ගිහින රෑ tent එකක් ගහන් ඉරිදා හවස් වෙද්දී උඩවල යන්න
අවිස්සාවේල්ල පාරේ ඇවිත් රත්නපුර හරහා බෙලිහුල්ඔය සබරගමු කැම්පස් එකේ හොස්ටල් එකට ආව යාළුවෙක්ව ගන්න, ඊටපස්සේ බම්බරකන්දට සේන්දු උනා

ටිකට් එකක් Rs.30
share image online free
ඊළගට දියලුම
අපි දියලුමට පල්ලෙහා ඉදන්ම නගින්න ගියේ නෑ මචන්ල කොස්ලන්දෙන් පූනාගල පාරේ කෙලින්ම ගියාම තියන පොට් එක , එහෙම ගියාම ලේසි වගේ, 2km වගේ තියෙන්නේ , නතර කරන තැන උන් බයිලා ගහයි තනියම යන්න එපා අලි ඉන්නවා අරකයි මේකයි , උන්ට තැන පෙන්නගෙන ගානක් ගන්න, පාර හොයන shape එකේ යන්න පුළුවන් , අපි යද්දී හවස 5 විතර උනා, අපි යද්දිත් camping 20ක් වගේ තිබ්බ , තැනක් බලාගෙන tent එක අටවාගෙන දර තියාගෙන රට නුඩ්ලස් හැදුව
රැට ගිනි මැලයක් එහෙම ගහගෙන කස්ටිය සුමිහිරි පානේ පදමට ගැහුවා පුතීල

උදේට නම් මචන් පට්ටම ලස්සනයි , පැය 2ක් විතර නාන්න පුළුවන්
අයිනට එහම යද්දී පරිස්සමෙන් ,
දියලුමෙන් (ඉරිදා) 12.30 ට වගේ පිටත් උන උඩවලව එන්න , තණමල්විල හරහා තමයි ආවේ,පාරවල් ටිකනම් නම් සුපිරි කිලින් පාර ඇරලා එන්න තියෙන්නේ , උඩවලවට කිට්ටු කරලා ඉද්දි වැස්සක් වස්ස හොදට , හවස සෆාරි යන්නේ නැතුව සදුදා උදේ 6 ට යන්න කතාවෙලා උඩවලවේ නතර වෙන පොට් එකට ගියා.
මෙතන තම රෑ නැවතුනේ
උදේ 6.30 වෙද්දී සෆාරි යන්න පිටත් උනා
මෙන්න 8 දෙනෙකුට ටිකට් එකේ ගාන, එකෙක්ට රු.60
කැලේට ඇතුල් වෙන තැනම පොඩි අලි පැටියෙක් මැරිලා හිටිය බන්

මු හැරුනෙම නෑ කියහන්කෝ හරියට ෆොටෝ එකක් ගන්න
උකුස්සා
කලින් දවසේ හොදට වැස්ස හින්ද අලි කැලේ ඇතුලට ගිහිල්ලලු , ඇහෙම මෙහෙ රවුන් ගහල අන්තිමට අලි ටිකක් බලාගත්ත
host gifs
මේ පැත්තට වැහැලම තිබ්බේ නෑ දවස් දෙක තුනකට කලින් තම වහින්න අරන් තියෙන්නේ ටික ටික
සෆාරි එකත් ගිහින් ඇවිත් අපි හිටපු තැනින්ම අපි උයාගෙන කාල හවස 2.30 පිටත් උනා

හොදයි නම් දන්නවනේ ඉතින් සලකාගෙන යමන්ලා 20++

ජය වේවා !!!!
බඹරකන්ද දිය ඇල්ල > දියලුම දිය ඇල්ල > උඩවලව
ඔන්න ඉතින් පරණ යාළුවෝ සෙට් එකත් එක්ක බොහෝම අමාරුවෙන් දාගත්ත ට්‍රිප් එකක් යන්න, මේ පාර මට තමා trip එක organizing වැඩ ටික සෙට් උනේ , ඔන්න 8දෙනෙක් සෙට් කරගෙන අන්තිම මොහොතේ එක %&* ක් යන්න එන්න වෙන්නේ නෑ කිව්වා,

Last edited: