2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එලකිරි සාරා බබා.. :yes:

ඔව් අනෙ...මම ඔක දෙවනි එකක් පුලුවන් නම් දෙන්න කියන්න හිටියෙ...අමල් ගෙයි අමරසිරි පීරීස් ගෙයි විරාග රාගයත් ඒ වගෙ..........:love:
තැන්කියු ආයෙත්.....................
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒකත් ඇත්ත.. :rofl:
    ඊට කලින් මුට කියලා මගේ නම හරියට කියවගන්න ඕනේ.. :angry:
    තරිඳුව, ඩැමර් කියලා තුන් පාරක් කියපන්.. :P

    සිරාවට ඩැමර් ද නම ?
    මම මෙච්චර කල් උන්නේ ඩෙමර් කියල.... :rolleyes:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    Tags
    थारू यहाँ है, ඉතික මිතික ආවා #im, ඕයේ, ජරමර එෆ්එම්, ටැග් 4 ශේල්, මේක මගේ, මේකත් මගේ, ashan_j wz hr, cedric is here, is here, meka eha gedara antige, tag pore.. lol
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් අනෙ...මම ඔක දෙවනි එකක් පුලුවන් නම් දෙන්න කියන්න හිටියෙ...අමල් ගෙයි අමරසිරි පීරීස් ගෙයි විරාග රාගයත් ඒ වගෙ..........:love:
    තැන්කියු ආයෙත්.....................

    ඔයා කලින් දවසකත් හිතින් යන අය ඉල්ලුව නේද?:yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මෙන්න මගේ request එක.

    Oba Ma Hamuwuna - Karunarathna Divulgane, Derana Singhagiri Studio edition එක.

    පුලුවන්නන් දෙන්න.
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔව් අනෙ...මම ඔක දෙවනි එකක් පුලුවන් නම් දෙන්න කියන්න හිටියෙ...අමල් ගෙයි අමරසිරි පීරීස් ගෙයි විරාග රාගයත් ඒ වගෙ..........:love:
    තැන්කියු ආයෙත්.....................

    ඇත්තට ඒක req කරලා තියෙනව දැක්කම මෙකත් ඉල්ලුවෙ ..
    පට්ට සින්දු දෙකක් :yes: