එලකිරි සාරා බබා..![]()

ඒකත් ඇත්ත..
ඊට කලින් මුට කියලා මගේ නම හරියට කියවගන්න ඕනේ..
තරිඳුව, ඩැමර් කියලා තුන් පාරක් කියපන්..

Wihilu karanne do....
![]()
ඔව් අනෙ...මම ඔක දෙවනි එකක් පුලුවන් නම් දෙන්න කියන්න හිටියෙ...අමල් ගෙයි අමරසිරි පීරීස් ගෙයි විරාග රාගයත් ඒ වගෙ..........
තැන්කියු ආයෙත්.....................

සිරාවට ඩැමර් ද නම ?
මම මෙච්චර කල් උන්නේ ඩෙමර් කියල....![]()

ඔයා කලින් දවසකත් හිතින් යන අය ඉල්ලුව නේද?![]()

ඔව් අනෙ...මම ඔක දෙවනි එකක් පුලුවන් නම් දෙන්න කියන්න හිටියෙ...අමල් ගෙයි අමරසිරි පීරීස් ගෙයි විරාග රාගයත් ඒ වගෙ..........
තැන්කියු ආයෙත්.....................

තරිඳු අද 11 වෙනකන් අදිමු.....අද පොස්ට් 1000 ගහමු.![]()