2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    කෙල්ලෙක් බදින්න මම ලෙස්බියන් ද:angry:අනික මේක ඉන්දියාව කියලා හිතුවද:angry::angry:


    මං කිව්වෙ කිලර් ගැන. උඩ පැනල තොප්පිය දාගන්නවනෙ :baffled:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :rofl::rofl: නැත්තම් ඉතින් වෙලාව දික් කරන්න තමයි තරිදුට වෙන්නෙ


    ඒකත් ඇත්ත.. :rofl:
    ඊට කලින් මුට කියලා මගේ නම හරියට කියවගන්න ඕනේ.. :angry:
    තරිඳුව, ඩැමර් කියලා තුන් පාරක් කියපන්.. :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකත් ඇත්ත.. :P
    ඊට කලින් මුට කියලා මගේ නම හරියට කියවගන්න ඕනේ.. :angry:
    තරිඳුව ඩැමර් කියලා තුන් පාරක් කියපන්.. :P

    :rofl::rofl: බලමු කියයි ද කියල දැන් හරියට
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    චිකිටිකා - ස්පාඥ්ඥ භාශාවෙන් චුටි කෙල්ල, පුංචි කෙල්ල, ළමිස්සි වගේ තේරුමක් දෙන්නේ.

    ඔහොම වචන දාලා තරිඳුට වචන පැටලෙයි :P:P
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    avatar556134_3.gif
    එලකිරිවාසි සැමට ආරධනා
    avatar466697_13.gif



    2018 වර්සී වූ දිසෙම්බර් 25 වන දින එලකිරි පලමු මංගල්ලෙට ඔබ සැමට ආරාඩනා :love::love:

    :shocked: