මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    බුදු හාමුදුරුවො ලංකාවෙ ඉපදුනානම් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලංකාවට ජයශ්‍රීමහ බෝධිය වැඩමෙව්වෙ ඇයි බන්. රහත් වූ එතුමියට තිබුනනෙ ලංකාවෙ තියන මුල් බෝධිය හරි එහි ශාඛාවක් හරි තියන තැන හොයා ගන්න. මොකටද ඉන්දියාවෙන් මෙහෙට ගෙනාවෙ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේ මනුස්සයා ඉස්සර සාමනේර කෙනෙක්. උපසම්පදා වෙලා හිටපු කෙනෙක් වත් නෙමේ. දැන් නං භික්ෂුත්වයෙනුත් අයින් කරලා තියෙන්නේ. අර රුවන් වැල්ලේ සෝභිත වගේ දුශ්ශීලයෙක් තමයි. සිවුර ගලවගන්න ඕනි මේ පිස්සාගේ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    mokakda ban me wenne? pathi bedila maraganne :eek:

    mokakda me hamuduruwo nikaya walata bedena eke teruma?

    kohomada bedanne?

    මුකුත් බෙදිලා නෑ මහදැන මුත්තෙක් ගෝලයෝ රොත්තක් සෙට් කරගෙන කමතක සොකරි නටනවා.
    අපි මේ වෙලේ නියරේ ඉඳන් බලනවා.
    උඹත් වරෙන් කැමති නං. :D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,802
    113

    මූ පිස්සෙක් බං!

    වහරක කියන්නේ තව පිස්සෙක්

    :rofl::rofl::rofl:

    ගමේ ගොඩේ හංදි වලත් ඉන්නවා බන් වයසට ගිහින් වයර් මාරු වෙලා ජොයින්ට් ලූස් වෙලා ඔහේ හිතට එන එක කියෝන මූ වගේ එවුන්...මුං වගේ නාකි වෙලා බඩගෝස්තරේ හොයාගන්න සිවුරු දාගෙන පට්ට බේගල් ඇද බාල වයසක උපාසකම්මල රවටන අමු හොරෙක්. මුන්ට රහත් කියන උන්ටත් පව් සිද්ද වෙනවා.ගිහි අපි හොදයිනෙ බන් පන්සිල් පද 5 වත් රකිනවා.:yes:

    මට හිතෙන්නෙ ඔය Superuser,SahanJ123, SJ91,PMMM වලින් නම් වලින් thread ,reply දාන්නෙ මීවනපලානෙයගෙ ගිහි කාලෙ ලමයි.. සිවුර ගැලෙව්ව නිසා ආයෙ සරමට බැහැලා ගෙදර එයි කියලා හරි, දානේට හම්බුවෙච්ච සීනි ,පිටි, තේ කොල,සබන්, අට පිරිකර වලින් කරපු බිස්නස් එක නැති වෙයි කියලා විලිලැජ්ජාවට සූ ගාල ප්‍රචාරෙ දෙනවා. දැන් නිකම්ම නිකන් නාකි හම්පඩයක්විතරයි.ගෙදර ආවොත් කරපල්ලකො සාත්තු
    :lol::lol::lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,780
    113
    පෝරිසාදයා;23667556 said:

    ගමේ ගොඩේ හංදි වලත් ඉන්නවා බන් වයසට ගිහින් වයර් මාරු වෙලා ජොයින්ට් ලූස් වෙලා ඔහේ හිතට එන එක කියෝන මූ වගේ එවුන්...මුං වගේ නාකි වෙලා බඩගෝස්තරේ හොයාගන්න සිවුරු දාගෙන පට්ට බේගල් ඇද බාල වයසක උපාසකම්මල රවටන අමු හොරෙක්. මුන්ට රහත් කියන උන්ටත් පව් සිද්ද වෙනවා.

    මට හිතෙන්නෙ ඔය Superuser,SahanJ123, SJ91,PMMM වලින් නම් වලින් thread ,reply දාන්නෙ මීවනපලානෙයගෙ ගිහි කාලෙ ලමයි.. සිවුර ගැලෙව්ව නිසා ආයෙ සරමට බැහැලා ගෙදර එයි කියලා විලිලැජ්ජාවට සූ ගාල ප්‍රචාරෙ දෙනවා. දැන් නිකම්ම නිකන් නාකි හම්පඩයක්විතරයි.ගෙදර ආවොත් කරපල්ලකො සාත්තු
    :lol::lol::lol:

    අම්මෝ ඒක
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,802
    113
    thanks for sharing....
    me hamuduruwo weda inne koheda?

    මෙයා ඉස්සර තමන්ම සිවුරු පොරෝගෙන පට්ට බේගල් ඇද බාපු හින්ද සිවුර ගලවලා සාසනෙන් නෙරපුවා. හිතේ අමාරුවට ඔහේ කියවනව තාම.:confused::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,802
    113
    මෙ මචන් එළකිරි අපි සෙට් වෙලා යමු ලැන්ඩ් මාස්ටරේක දඹදිව වන්දනා කොරන්න..
    No Visa, No flights,No hotels,, easy as 1,2,3... :rofl::lol::lol::lol::
    lol:

    මීවනපලානේ දඹදිව වන්දනා

    145396569_bb24a001b7.jpg
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    පෝරිසාදයා;23667624 said:
    මෙයා ඉස්සර තමන්ම සිවුරු පොරෝගෙන පට්ට බේගල් ඇද බාපු හින්ද සිවුර ගලවලා සාසනෙන් නෙරපුවා. හිතේ අමාරුවට ඔහේ කියවනව තාම.:confused::yes::yes:

    ඔය නෙරපපු සාසනේ ගැන මට වැඩි පැහැදීමක් නෑ. ඒ නිසා එයාලා කරන කියන දේවල් වලින් අපිට ජීවිතේට ගන්න දෙයක් නෑ. සාසනේ ලියාපදින්චි වෙලාද නැද්ද කියන එක වැදගත් දෙයක් නෙවෙයි. තමන්ට තේරෙන විදිහට හරි මාර්ගයක් පෙන්නනවා නම් ඒ මාර්ගයෙ ගියාට කමක් නෑ කියලා මම හිතන්නෙ. ඒක දැනගන්නත් කියන දේවල් ටිකක් අහලා ඉන්න ඕනා.
    මේ වීඩියෝ එකේ නම් මේ හාමුදුරුවො කියන්නෙ සහතික ඇත්ත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,780
    113
    ඔය නෙරපපු සාසනේ ගැන මට වැඩි පැහැදීමක් නෑ. ඒ නිසා එයාලා කරන කියන දේවල් වලින් අපිට ජීවිතේට ගන්න දෙයක් නෑ. සාසනේ ලියාපදින්චි වෙලාද නැද්ද කියන එක වැදගත් දෙයක් නෙවෙයි. තමන්ට තේරෙන විදිහට හරි මාර්ගයක් පෙන්නනවා නම් ඒ මාර්ගයෙ ගියාට කමක් නෑ කියලා මම හිතන්නෙ. ඒක දැනගන්නත් කියන දේවල් ටිකක් අහලා ඉන්න ඕනා.
    මේ වීඩියෝ එකේ නම් මේ හාමුදුරුවො කියන්නෙ සහතික ඇත්ත.

    දේවදත්තගෙයි ලොකු වෙනසක් නෑ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔය නෙරපපු සාසනේ ගැන මට වැඩි පැහැදීමක් නෑ. ඒ නිසා එයාලා කරන කියන දේවල් වලින් අපිට ජීවිතේට ගන්න දෙයක් නෑ. සාසනේ ලියාපදින්චි වෙලාද නැද්ද කියන එක වැදගත් දෙයක් නෙවෙයි. තමන්ට තේරෙන විදිහට හරි මාර්ගයක් පෙන්නනවා නම් ඒ මාර්ගයෙ ගියාට කමක් නෑ කියලා මම හිතන්නෙ. ඒක දැනගන්නත් කියන දේවල් ටිකක් අහලා ඉන්න ඕනා.
    මේ වීඩියෝ එකේ නම් මේ හාමුදුරුවො කියන්නෙ සහතික ඇත්ත.

    අපොයි ඔව්, බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කිව්වෙත් මේ පිස්සා තමයි. එහෙම බලන කොට මූ කියන තරමක් "ඇත්තම" තමයි කියලා තියෙන්නේ. ඔබට අර සාසනේ ගැන පැහැදීමක් නැහැ කිව්ව එකේ මේ වගේ මීහරක් බණම තමයි "සහතික" ඇත්ත වගේ පෙනෙනෙනවා ඇත්තේ. ඕක ඔබේ වරදක් නොවෙයි, පෙර කල කරුම ගෙවන්නම එපාය, සමහර අයට මාර්ගය වැහිලා යන විදියේ කර්ම පඩිසන් දෙනවා.
    :D:D:D
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113

    අපොයි ඔව්, බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කිව්වෙත් මේ පිස්සා තමයි. එහෙම බලන කොට මූ කියන තරමක් "ඇත්තම" තමයි කියලා තියෙන්නේ. ඔබට අර සාසනේ ගැන පැහැදීමක් නැහැ කිව්ව එකේ මේ වගේ මීහරක් බණම තමයි "සහතික" ඇත්ත වගේ පෙනෙනෙනවා ඇත්තේ. ඕක ඔබේ වරදක් නොවෙයි, පෙර කල කරුම ගෙවන්නම එපාය, සමහර අයට මාර්ගය වැහිලා යන විදියේ කර්ම පඩිසන් දෙනවා.
    :D:D:D

    ඔයා හරි ඇති.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    thanks for sharing....
    me hamuduruwo weda inne koheda?

    Meerigama Parama Nibbana Darmayathanaya kiyala thenaka me hamuduruwo innawa thawa anugamika hamuduruwaru ekka. Mama danna widihata hema poyatama wage weda satahan ehema thiyenawa. Kemathi nam gihin balanna. Mama gihin nehe.