Dan ubala kiyanne meka supirida mamat gannada ? Battery eka charge nogaha satiyakata wada adinna puluwanda ?
සතියක් නෙමෙයි බං
මාසෙකට වඩා පුළුවන්..
හිතලා බලලා, උවමනාවක් තියෙ නම් ඉතිං ගනින්..
මේකෙ 4 එක ලගදිනම් එන්නේ නැහැ..
Dan ubala kiyanne meka supirida mamat gannada ? Battery eka charge nogaha satiyakata wada adinna puluwanda ?
mage tibila wikka bn elakiriye ekektama .apahu ganna oni ekak

Mi band 3 එකක් officially release වෙලා නෑ නේද? (look ---> https://www.mi.com/en/index.html )

Mi band 3 එකක් officially release වෙලා නෑ නේද? (look ---> https://www.mi.com/en/index.html )
උන්ගේ ඔෆීශියල් ඔන්ලයින් ස්ටෝර් එකෙන් තමයි බං සෙල් කරන්නේ..
චයිනා එකයි ග්ලෝබල් එකයි කියලා දෙකක් තියෙනවා
චාජ් එකනම් මාසෙකට වඩා තියෙයි,
මට තාම චාජ් කරන්න ඕන උනේ නැහැ..
ෆුල් චාජ් කරලා සතියක් විතර වෙනවා..
තාම 90% ක් වගේ බැටරි තියෙනවා..
ස්ට්රැප් එක ගොඩක් හයියයි, ඒක හාඩ් ෆ්ලෙක්සිබල් රබර් එකකින් හදලා තියෙන්නෙ..
අනික ඕක ගොඩක් ගනන් අඩුයි බං ස්ට්රැප් එක විතරක්
ඊබේ එකේ ෂයොමි ඔන්ලයින් ස්ටෝර් එකක් නැද්ද බං..
මම හොයලා බලලා ලින්ක් එකක් දෙන්නම්
lol mara hingannone elakiriye Inne Rs. 5000 ta ganna baduwath vikunanwa. mage iPhone 6s ekak tiyanwa tama dan use karanne iphone x![]()
උන්ගේ ඔෆීශියල් ඔන්ලයින් ස්ටෝර් එකෙන් තමයි බං සෙල් කරන්නේ..
චයිනා එකයි ග්ලෝබල් එකයි කියලා දෙකක් තියෙනවා
සතියක් නෙමෙයි බං
මාසෙකට වඩා පුළුවන්..
හිතලා බලලා, උවමනාවක් තියෙ නම් ඉතිං ගනින්..
මේකෙ 4 එක ලගදිනම් එන්නේ නැහැ..
හරි එල එල මචන්.... මමත් එකක් හොයා හොයා හිටියේ...
ඔයා කියපු නිසා මමත් දෙකක් ඕඩර් කළා 50 ඩොලර් ගියේ ෂිපින් එක්කම...
දැන් ඕඩර් එක දාල ආවේ අලි එක්ස්ප්රස් එකෙන්... ආවම පික්ස් දාන්නම්... එල සහෝ ජය



එල එල ෆට්ට රිවීව් එක
ඩිගටම කරගෙන යම්
You have given out too much Reputation in the last 24 hours, try again later.

අහ් එල එල එහෙනම්. මාත් එකක් ගන්න කියල බැලුවෙ බන් huawei honor band 3 එකයි mi 3 එකයි අතර තමා හිත තියෙන්නෙ දෙකම එකම ප්රයිස් වගේ මොකක් ඕඩර් කරනවද කියල හිතා ගන්න බැරුව බන් ඉන්නෙ...
Mage lagath 6s ekakui, X ekakui thiyenawa. X ekanam wikunanawa. ita amatharawa ithn airpods, apple watch ehemath use karanawa.
watch eke accuracy nam man balala na.
notification hama app ekakin ma enawa.
maps,weather, music, photos, heart rate,wifi, gps, messages, calls, phonebook, etc ekimeki noki wada godai. phone eka athin allanne nathiwa onadeyak karanna puluwan. mp3 watch ekata dala airpods (bluetooth earphones) walin ahannath puluwan.
![]()