mi Band 3 - රැඩිකල් රිවීව්

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ

ඩේටා ඇකියුරසි එකේ ප්‍රශ්න තියෙනවා
ඒ කියන්නේ අහසට පොලව වගේ වැර්දි කියලා නෙමෙයි..
ගැස්සෙන වාහනේක ස්ටෙප්ස් කවුන්ට් වෙනවා එකක් දෙකක්..
ඇත්තම හාට්‍රෙට් එක 5කින් විතර අඩු හෝ වැඩි වෙනවා කියලා වීඩියෝ එකක් තිබ්බා..
මේ වගේ ගානට ගන්නව නම් ඉතිං 5ස්ටාර් වැඩ බලාපොරොත්තු වෙන්න බැහැනේ

මචන් mi 3 එකේ [continuous heart rate detection and sleep tracking] මේ option දෙකම ඔන් එකේ තියලද battery එක සති 3ක් විතර අදින්න පුළුවන් වෙයි කිව්වෙ?
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් mi 3 එකේ [continuous heart rate detection and sleep tracking] මේ option දෙකම ඔන් එකේ තියලද battery එක සති 3ක් විතර අදින්න පුළුවන් වෙයි කිව්වෙ?

    ඔව් මචං මේ හැම එකක්ම ඔන් කරලා..
    මට හිතෙන්නේ මාසෙකට කිට්ටුව පුළුවන් වෙයි
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    ඩේටා ඇකියුරසි එකේ ප්‍රශ්න තියෙනවා
    ඒ කියන්නේ අහසට පොලව වගේ වැර්දි කියලා නෙමෙයි..
    ගැස්සෙන වාහනේක ස්ටෙප්ස් කවුන්ට් වෙනවා එකක් දෙකක්..
    ඇත්තම හාට්‍රෙට් එක 5කින් විතර අඩු හෝ වැඩි වෙනවා කියලා වීඩියෝ එකක් තිබ්බා..
    මේ වගේ ගානට ගන්නව නම් ඉතිං 5ස්ටාර් වැඩ බලාපොරොත්තු වෙන්න බැහැනේ

    oka bro thx information walata
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Huawei Y9 එකක් එක්ක වැඩ කරයිද මෙයා.....??

    මචං ඕනම ඇන්ඩ්‍රොයිඩ් අයි ඕ එස් එකක් එක්ක වැඩ කරනවා..
    mi fit app එක දාගන්න විතරයි තියෙන්නේ
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    මචං ඕකෙ තියෙන lift wrist to view info එක වැඩද? මොකද බයික් එකක යන වෙලාවට ටයිම් එක බලන්න ගිහාම නැත්නම් අයිනක නතර කරලම බලන්න එපැයි.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං ඕකෙ තියෙන lift wrist to view info එක වැඩද? මොකද බයික් එකක යන වෙලාවට ටයිම් එක බලන්න ගිහාම නැත්නම් අයිනක නතර කරලම බලන්න එපැයි.

    මගේ නම් හොදටම වැඩ කරනවා..
    සමහර වෙලාවට අත පොඩ්ඩක් හැරෙව්වමත් ඩිස්ප්ලේ එක ඔන් වෙනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    මචං ඕනම ඇන්ඩ්‍රොයිඩ් අයි ඕ එස් එකක් එක්ක වැඩ කරනවා..
    mi fit app එක දාගන්න විතරයි තියෙන්නේ

    :P:P Huawei Health තියෙනවා අපිට.... අර ලේනාවෝ එක කොහොමද දන්නේ නෑ.... :rolleyes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    Meka godak vela bedan hitiyama eta dekata balapanawa kiyanne aththada? Shukranu avul venavalu

    තෝ ඕක අතේ බැදපන්..නැතුව කුරුන්ගොයියාගේ බැදලා හරියන් නෑ..තෝ ඇට දෙකේ බැදගෙන ශුක්‍රාණු බොක් වෙලා..ඕක කොයි වෙලාවේ හරි පිපිරිලා යයි යකෝ.... :D
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    තෝ ඕක අතේ බැදපන්..නැතුව කුරුන්ගොයියාගේ බැදලා හරියන් නෑ..තෝ ඇට දෙකේ බැදගෙන ශුක්‍රාණු බොක් වෙලා..ඕක කොයි වෙලාවේ හරි පිපිරිලා යයි යකෝ.... :D

    :rofl: