මගේ කෙල්ලගෙ ඔෆිස් එකේ කොල්ලො සෙට් එකයි කෙල්ලො සෙට් එකයි ට්‍රිප් එකක් යන්න දාගෙන බන් දවස් 3 ක. මන් දන්න හොර කපල්ස් 2-3 කුත් යනව බන්. කෙල්ලගෙ යාලුවත් යනව කොල්ල එක්ක. මන් යන්න එපා කිව්වට අහන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. කෙල්ලව මේ ගමන යන එක නවත්තන්න ක්‍රමයක් කියපල්ලකො.
සිංහලෙන් කරන්න ගියාම හෙන වෙලාවක් යනව. අ හින්ද කඩ්ඩෙන් කියන්නන්.
Man, you seem really insecure. Just because a girl is going on a trip with other couples, doesn't mean she's gonna cheat on you. It seems you don't trust your girlfriend. That's not a healthy relationship. Don't be controlling and obsessive. If you do, that'll actually push the girl away from you. Besides if she's the type of person who cheats, then she's eventually going to cheat on you no matter what you do. You can't control or force people to be faithful. You gotta have trust. If she cheats, then that's good for you! You'll get rid of this awful person in your life sooner.








