🏆 Elakiri Awards 2018 🏆

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මෙහෙමයි දැන් ඕක මනින මිනුම් ඒකක මොනා ද කියන එක තමයි අවුල. ඒවට හරි ඒකක තිබුණොත් අවුලක් වෙන එකක් නෑ.

    හොඳ නිර්ණායක ටිකක් යෝජනා කරමු! :)

    උදාහරණයක් විදිහට ගත්තොත් ජෙ‍යෂ්ඨත්වය!
    මේ කියන්නේ 2006 විතර සින්දු ඩවුන්ලෝඩ් කරන්න රෙජිස්ටර් වෙලා, හිටපු ගමන් ලොග් වෙලා ලීක් වෙච්චි වැල ලින්ක් ඉල්ලන එවුවෝ ගැන නෙමෙයි!:rolleyes: 2010 ආවත් පරණ මෙම්බර් කෙනෙක් විදිහට එයාගෙන් කිරියේ අනිත් අයට ලැබුණු සේවය ගැනයි. සලකලා බලන්න ඕනි! කිරියේ ඇතුලේ ඉන්න ගොඩක් සුපර් සීනියර් මෙබර්ස්ලා තමන්ගේ වෘත්තිය මට්ටමේ දැනුම හරහා, තමන්ගේ අත්දැකීම් හරහා, කන්ටැක්ට්ස් හරහා (බොහෝවිට පෞද්ගලික මට්ටමින් පවා), එලකිරියට සෑහෙන්න වැඩ කොටසක් කරන පිරිසක් ඉන්නවා!!:cool: අන්න ඒ බොහෝම සුලු පිරිස තමයි මෙතනදි සැලකිල්ලට භාජනය වෙන්න ඕනි!!!:D:yes:

    මේ කිව්වේ එක නිර්ණායකයක් විතරයි!:yes: කැමති නම් තව එකතු කරපල්ලා!!:D:D

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,836
    11,525

    Eka bohoma honda adahasak
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    එක නිර්ණායකයක් වශයෙන් ඒක හොඳයි. ඕක ජූරියේ සම්මානයක් ද නැත්තම් ඡන්දෙන් එන එකක්ක ද?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,836
    11,525
    113
    එක නිර්ණායකයක් වශයෙන් ඒක හොඳයි. ඕක ජූරියේ සම්මානයක් ද නැත්තම් ඡන්දෙන් එන එකක්ක ද?

    Juriyen ewage kipadenek thorala poll1kin thoranna kattiyata dunnoth mokada?
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මැඩියට ඒ සම්මානේ සම්බන්ධ සංවිධාන කටයුතු ටික පිළිවෙල කරලා වැඩේ කරන්න පුළුවන් නං බලමු මොකක්හරි කරන්න. :yes: මටනං ඕවා තනියම කරන්න බෑ ගුටි කන සීන් එලකිරිය දාල යන්නයි වෙන්නේ

    අනිවා දෙන්න පුලුවන් ඔනෑම සප් එකක් දෙන්නම් වැඩේට! :D:cool:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,836
    11,525
    113
    Mekata catagory kipayak yatathe lakunu denna one

    Ex- wishaya danuma, thama wisinma liyapu thread 75%k wath tibima, anith memberslata udaw karala tibima, adu post pramanayakin wadi rep power ekak laba tibima(e kiyanne post walata godak rep hambela) wage ewa
    Ganunge photo post kara kara inna untai, moda athal dena untai, bus wala train wala jack gahana hati katha wena untai me award eka nodi inna one
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,836
    11,525
    113
    Samahara un innawa supiri thread dala anith unta udaw karala dan elakiriye patta palathaka na
    Un wena ewagin innawada danneth na
    Ehema unoth danata active inna unta witarada denne?
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එක නිර්ණායකයක් වශයෙන් ඒක හොඳයි. ඕක ජූරියේ සම්මානයක් ද නැත්තම් ඡන්දෙන් එන එකක්ක ද?

    සාමාන්‍යෙන් මේ වගේ සම්මාන පිරිනැමෙන්නේ ජූරියක් හරහා තමයි බන්!:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mekata catagory kipayak yatathe lakunu denna one

    Ex- wishaya danuma, thama wisinma liyapu thread 75%k wath tibima, anith memberslata udaw karala tibima, adu post pramanayakin wadi rep power ekak laba tibima(e kiyanne post walata godak rep hambela) wage ewa
    Ganunge photo post kara kara inna untai, moda athal dena untai, bus wala train wala jack gahana hati katha wena untai me award eka nodi inna one

    රෙප් පවර් එකනම් ඕකට සලකන්න අමාරුයි. මොක ද රෙප් කියන දේ බාවිතා වෙන්නෙ එළකිරියෙ විදිමත් විදියට නෙමෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිවා දෙන්න පුලුවන් ඔනෑම සප් එකක් දෙන්නම් වැඩේට! :D:cool:
    ඕනෑම සප් එකක් නෙවේ මැඩියා මුල් වෙලා වැඩේ පටන්ගන්න මම සයිඩ් එකෙන් ඉන්නං :P නැත්තන් බොලාල අරෙහෙම කරමු මෙහෙම කරමු කියල අදහස් දාල මාරුවෙයි මම එපැයි ඕව කරන්න. :sorry:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,836
    11,525
    113
    එහෙමත් හොඳයි තමයි. හැබැයි එතනදි ජනප්‍රියත්වය බලපානව.

    Ow ekath atta. Samaharu innawa metama wela walpal kiyo kiyo innawa. Unge nam hama ekama dannawa. Un jiwitheta honda thread ekak danne na.
    Samahara un innawa un awashya ekata awashya udawwa denawa thread 2-3 dala tiyenne awurudu ganan ewa bump wewi yanawa. Kawadawath ahaka yanne na
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Mekata catagory kipayak yatathe lakunu denna one

    Ex- wishaya danuma, thama wisinma liyapu thread 75%k wath tibima, anith memberslata udaw karala tibima, adu post pramanayakin wadi rep power ekak laba tibima(e kiyanne post walata godak rep hambela) wage ewa
    Ganunge photo post kara kara inna untai, moda athal dena untai, bus wala train wala jack gahana hati katha wena untai me award eka nodi inna one

    බොහෝම හොඳ පොයින්ට් එකක්!!!
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,836
    11,525
    113
    Ganunge heluwa gana witarak kata karana
    Sex prasna witarak ahana
    Elakiriyata melo wadak nokarana patta janpriya un innawa
    Untath me sammana denawada?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍යෙන් මේ වගේ සම්මාන පිරිනැමෙන්නේ ජූරියක් හරහා තමයි බන්!:yes:

    :yes::yes: ඒත් සාමාජිකයන්ටත් අවස්ථාවක් තියෙන එක හොඳයි. එක්කො එයාලට කට්ටිය ව තෝරල දෙන්න කියල දාල ජූරිය තෝරන්න පුළුවන්. නැත්තම් ජූරිය තෝරල එයාලට තෝරන්න දෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් හරියට නිර්ණය කරන්න පුළුවන් කරුණු දාල ජූරිය ම මේ නිසා තේරුවෙ කියල කියන්නත් පුළුවන්. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow ekath atta. Samaharu innawa metama wela walpal kiyo kiyo innawa. Unge nam hama ekama dannawa. Un jiwitheta honda thread ekak danne na.
    Samahara un innawa un awashya ekata awashya udawwa denawa thread 2-3 dala tiyenne awurudu ganan ewa bump wewi yanawa. Kawadawath ahaka yanne na

    Ganunge heluwa gana witarak kata karana
    Sex prasna witarak ahana
    Elakiriyata melo wadak nokarana patta janpriya un innawa
    Untath me sammana denawada?

    විෂය දැණුම, එළකිරි එකට හා එහි සාමාජිකයන්ගේ ගැටලු අවස්ථාවලදී දෙන දායකත්වය වගේ දේවල් බලන නිසා එහෙම ගැටලුවක් පැන නගින එකක් නෑ.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එහෙමත් හොඳයි තමයි. හැබැයි එතනදි ජනප්‍රියත්වය බලපානව.

    මැඩියටත් හිතෙන්නේ මේ 100%ක්ම ජූරියට භාරදෙන එක හොඳයි වගේ!:yes: මොකද, සම්මාන ලාභියොන්ගේ නම් සම්මාන උලළෙදි තමයි එලියට එන්න ඕනි!!:love: (සප්‍රයිස් එකක් විදිහට:D)
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Samahara un innawa supiri thread dala anith unta udaw karala dan elakiriye patta palathaka na
    Un wena ewagin innawada danneth na
    Ehema unoth danata active inna unta witarada denne?

    ඒගොල්ලන්වත් ගන්න පුලුවන්! (ගිහින් වැඩි කාලයක් නැත්නම් ඉතරක්) මොකද, එහෙම නොකලොත් මෙච්චර කාලාන්තරයක් තිස්සේ අඛණ්ඩ සේවයක් දෙන අර මෙම්බර්ස්ලාට අසාධාරණයක් වෙන්න පුලුවන් නේ බන්!!!