🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group

ජනප්‍රිය කණ්ඩාය&


  • Total voters
    391
Status
Not open for further replies.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,713
    21,002
    113
    adala nene
    kIKiSPF.png

    මෙම වසරේ පවත්වවනු ලබන දැවන්ත එලකිරි සම්මාන උලලේ වසරේ ජනප්‍රියම කණ්ඩායම සම්මානය සඳහා ඔබේ මනාපය පල කරන්න. :love::love:
    2018 සැප්තැම්බර් 14 දිනට පෙර ලියාපදිංචි වූ ධන රෙපියුටෙෂන් අගයක් සහිත එළකිරි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ මනාප පමණක් වලංගු වේ.
    ජයග්‍රාහකයින්ට වටිනා සම්මාන පිරිනැමේ. :P


    ෴ තරඟ වදින කණ්ඩායම් ෴

    සංවාද මණ්ඩපය
    upulpdn/sayo/Arrow11/lpwicrama/Dilzz/EvilEye/shaminda peiris/Sara531
    The meme thread
    inspiron/M a d d i e
    Cricket ත්‍රෙඩ් එකතුව
    SLCRI/kmc madushan/1118lakmalkumara
    එළකිරි Graphic Designers Club
    thusitharhm
    අත් වැඩ (.)(.)
    Gangster69
    කෝච්චි කතා
    skymicro
    කුඹියෝ” ටීවී සිරිස්
    janakaaj
    Forex ලාබ පාඩු
    Gasa84
    පද පේළී - EK LYRICS THREAD
    amila_90210


    ෴ සංවිධායක මණ්ඩලය ෴
    BIMubsI.png

    ප.ලි : මනාප පල කිරීමේදී වංචා දූශණ, බිය වැද්දවීම්, ප්‍රචන්ඩ ක්‍රියා සිදු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. :yes:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැම්ම වෝට් එක දාන්න හොඳ නෑ අන්තිම කිට්ටු වෙලා වාසි පිලට ගහනවා.....:P:P:P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,713
    21,002
    113
    adala nene
    දැම්ම වෝට් එක දාන්න හොඳ නෑ අන්තිම කිට්ටු වෙලා වාසි පිලට ගහනවා.....:P:P:P

    මනාප පල කිරීමේදී වංචා දූශණ, බිය වැද්දවීම්, ප්‍රචන්ඩ ක්‍රියා සිදු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු
    :angry::angry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මනාප පල කිරීමේදී වංචා දූශණ, බිය වැද්දවීම්, ප්‍රචන්ඩ ක්‍රියා සිදු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු
    :angry::angry:

    '' වංචා දූශණ, බිය වැද්දවීම්, ප්‍රචන්ඩ ක්‍රියා ''
    මේ එකක්වත් කරන්නේ නෑ ඉතිං...:sorry::sorry:
    :P:P:P:P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබලගෙ උත්සහය අගය කරනවා බ0
    හැබැයි එකක් කියන්නහ් ඔනි අවොර්ඩ්ස් දෙන්න තරම් වටින පොස්ට් තිබ්බෙ අවුරුදු ගානකටහ් කලින්
    දැන්නම් මෙලො රහක් නැහ්
    දෙශපාලනෙයි
    අසහනෙයි විතරයි ඉතුරු
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,713
    21,002
    113
    adala nene
    උබලගෙ උත්සහය අගය කරනවා බ0
    හැබැයි එකක් කියන්නහ් ඔනි අවොර්ඩ්ස් දෙන්න තරම් වටින පොස්ට් තිබ්බෙ අවුරුදු ගානකටහ් කලින්
    දැන්නම් මෙලො රහක් නැහ්
    දෙශපාලනෙයි
    අසහනෙයි විතරයි ඉතුරු

    මන් අහිංසකයා මාව ගාවගන්න එපා මෙයා ඕවට :baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උබලගෙ උත්සහය අගය කරනවා බ0
    හැබැයි එකක් කියන්නහ් ඔනි අවොර්ඩ්ස් දෙන්න තරම් වටින පොස්ට් තිබ්බෙ අවුරුදු ගානකටහ් කලින්
    දැන්නම් මෙලො රහක් නැහ්
    දෙශපාලනෙයි
    අසහනෙයි විතරයි ඉතුරු

    උඹේ කතාව ඇත්ත මචං....:dull:
    හැබැයි නරක ගොඩක් අතරේ තියෙන පුංචි හොඳ දෙයක් හරි අගය කරන්න ඕනේ.:yes:
    පොදුවේ සමාජයම පිරිහෙන එක එළකිරියට ත් බලපානවා.:sorry:
    අපි ආපහු කිරිය පරණ තැනට ගේන්න උත්සහ හරි කරමු.:yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,713
    21,002
    113
    adala nene
    උඹේ කතාව ඇත්ත මචං....:dull:
    හැබැයි නරක ගොඩක් අතරේ තියෙන පුංචි හොඳ දෙයක් හරි අගය කරන්න ඕනේ.:yes:
    පොදුවේ සමාජයම පිරිහෙන එක එළකිරියට ත් බලපානවා.:sorry:
    අපි ආපහු කිරිය පරණ තැනට ගේන්න උත්සහ හරි කරමු.:yes:

    :yes::yes::cool::cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලගෙ උත්සහය අගය කරනවා බ0
    හැබැයි එකක් කියන්නහ් ඔනි අවොර්ඩ්ස් දෙන්න තරම් වටින පොස්ට් තිබ්බෙ අවුරුදු ගානකටහ් කලින්
    දැන්නම් මෙලො රහක් නැහ්
    දෙශපාලනෙයි
    අසහනෙයි විතරයි ඉතුරු
    හපොයි අපිත් එහෙමයි හිතුවේ :yes: බලන්නකෝ ඒ වුනාට අපි දන්නෙත් නැතුව කොච්චර හොඳ ත්‍රෙඩ් වැටිලද කියල

    https://www.elakiri.com/forum/showpost.php?p=23658548&postcount=775
     
    Status
    Not open for further replies.