
හුටා නෑ නේදpoll close date ekak nadda?
දවස් තුන හතරක් ගිහින් බලමු නතරකරන්න ෆොරෙක්ස් ලාබ පාඩු ත්රෙඩ් එක වෙන්න ඕන කිරියෙන් එළියටත් ගිහිං කිරියේ නමත් තියන් ඇදන් යන එකම ත්රෙඩ් එක. නොදන්නා අය SLFX ක්ලබ් එකට ඇවිත් බලන්න කිරිය නිසා අපි ගහන ගේම.......![]()




විනිශ්චය මණ්ඩලේට ජනප්රිය සම්මාන වලට මනාපේ පලකරන්න බාධාවක් නෑ ඕංහැමෝටම සුභ පතනවා බ්රදර්ස්
සංවාද මණ්ඩපේ ලක්ෂ ගානක් පොස්ට්ස් ගිය ත්රෙඩ් සීරීස් එකක් නිසා මාත් ඒකට සැහෙන්න පෝස්ට් දැම්ම නිසා ඒකට වෝට් කලේ.
අනෙක් යෝජිත ත්රෙඩ් වලින් The meme thread, කුඹියෝ” ටීවී සිරිස්, ත්රෙඩ් දෙකේත් මම iහළම පෝස්ට්ස් ලිස්ට් එකේ හිටියා![]()

කවද්ද අන්තිම දවසවිනිශ්චය මණ්ඩලේට ජනප්රිය සම්මාන වලට මනාපේ පලකරන්න බාධාවක් නෑ ඕං![]()
අන්තිම දවසක් නෑ විනිශ්චය මණ්ඩලේ ප්රතිපල එවනකන් poll ටික ඇදගෙන යන්න ඕනේකවද්ද අන්තිම දවස