🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group

ජනප්‍රිය කණ්ඩාය&


  • Total voters
    391
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උයා ක්‍රිකට් ත්‍රෙඩ් වල හිටියෙම නෑ :sorry:
    oune... මම ක්‍රිකට් ත්‍රෙඩ් එකතුව කියලා දැක්කම හිතුවේ මොකක් හරි වෙන කවුරු හරි දාපු එකක් කියලානේ.. ක්‍රිකට් ත්‍රෙඩ් වලත් ඉතින් මම ටොප් පෝස්ට් ලිස්ට් එකේ ඉන්නවා තමා :yes:
     
    • Like
    Reactions: SBWoof

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    meme ekatai , cricket ekatai vore kare nathi unata e dekatath asai :love:
    ග්‍රැෆික් එකටද වොට් කලෙ? මම ඒකේ මුලින් හිටියා..
    තේරෙන්නේ නැත් ඒවා අල් බයික්ලා ඇවිල්ලා කතා කලා.. මම මාරු උනා :baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ග්‍රැෆික් එකටද වොට් කලෙ? මම ඒකේ මුලින් හිටියා..
    තේරෙන්නේ නැත් ඒවා අල් බයික්ලා ඇවිල්ලා කතා කලා.. මම මාරු උනා :baffled:
    monada therenne nathi ewa kiwwe ahanna epai ithin :baffled:

    ow bn. eka kohomath wahala thiyenne wadi hariyak. idala hitala thami open karanne.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    ෆොරෙක්ස් ලාබ පාඩු ත්රෙඩ් එක වෙන්න ඕන කිරියෙන් එළියටත් ගිහිං කිරියේ නමත් තියන් ඇදන් යන එකම ත්රෙඩ් එක. නොදන්නා අය SLFX ක්ලබ් එකට ඇවිත් බලන්න කිරිය නිසා අපි ගහන ගේම.......:cool::cool:

    :cool::cool::cool:
     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    කවුරුත්ම පද පේළී - EK LYRICS THREAD එකට වොට් කරලා නෑනේ ඒක නිසා මම වොට් කලා නැත්නම් දාපු කෙනාට දුක හිතෙයි:sorry:
     
    Status
    Not open for further replies.