🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group

ජනප්‍රිය කණ්ඩාය&


  • Total voters
    391
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංවාද මණ්ඩපේ ලක්ෂ ගානක් පොස්ට්ස් ගිය ත්‍රෙඩ් සීරීස් එකක් නිසා මාත් ඒකට සැහෙන්න පෝස්ට් දැම්ම නිසා ඒකට වෝට් කලේ.

    අනෙක් යෝජිත ත්‍රෙඩ් වලින් The meme thread, කුඹියෝ” ටීවී සිරිස්, ත්‍රෙඩ් දෙකේත් මම iහළම පෝස්ට්ස් ලිස්ට් එකේ හිටියා :yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම නම් vote කලේ හදවතට එකඟව...ඒත් මගේ මනස නම් කැමති '' කුඹියෝ '' ත්‍රෙඩ් එකට.....
    ඒ ත්‍රෙඩ් එකේ තිබුණු කට්ටියගේ තිබුණු උනන්දුව නිසා තේරුම් ගියා තාමත් රසවින්දනය දන්න මිනිස්සු ලංකාව් ඉන්නවා කියල.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    ෆොරෙක්ස් ලාබ පාඩු ත්රෙඩ් එක වෙන්න ඕන කිරියෙන් එළියටත් ගිහිං කිරියේ නමත් තියන් ඇදන් යන එකම ත්රෙඩ් එක. නොදන්නා අය SLFX ක්ලබ් එකට ඇවිත් බලන්න කිරිය නිසා අපි ගහන ගේම.......:cool::cool:

    :yes::yes::yes::yes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සංවාද මණ්ඩපේ ලක්ෂ ගානක් පොස්ට්ස් ගිය ත්‍රෙඩ් සීරීස් එකක් නිසා මාත් ඒකට සැහෙන්න පෝස්ට් දැම්ම නිසා ඒකට වෝට් කලේ.

    අනෙක් යෝජිත ත්‍රෙඩ් වලින් The meme thread, කුඹියෝ” ටීවී සිරිස්, ත්‍රෙඩ් දෙකේත් මම iහළම පෝස්ට්ස් ලිස්ට් එකේ හිටියා :yes:

    උයා ක්‍රිකට් ත්‍රෙඩ් වල හිටියෙම නෑ :sorry:
     
    • Like
    Reactions: upulpdn
    Status
    Not open for further replies.