|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala

    සිරාවට බන් අර ධනුෂ්කයා එහෙම R&B එක අස්සෙමයි රිංගලා ඉන්නේ :baffled::baffled: යන යන සැරේ ඌ ඒකෙ :confused:

    හරියට domestic match නෑනේ බන් ඒකයි ලොකුම අවුල ඉන්දියාවේ රන්ජි trophy ගහන ටිම් එකක් උනත් අපිට ගහයි දැන් නම් :sorry::sorry:

    සුනිල් ගවස්කාර් කිව්වේ බන් ඒ කතාව.. අපිට වටෙන්ම කෝචෝක් එක දානවා... බංගලින්ගෙන් කෑවහම ගොඩක් ම චාටරේ කන්නේ බංගලි එක්ක ඉන්න ලංකාවේ එවුන්ටලු... වසන්න බැරි වෙන්නම නොන්ඩි කරලා දානවලු... ක්‍රිකට් ගහන එවුන්ට වගේ වගක් නෑ එව්වා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    මොන රන්ජිද බං.TNPL ගහන ගමේ කොල්ලෝ ඇවිත් ගහලා යයි :P
    මහේල කිව්වා වගේ ඩොමේස්ටික් ක්‍රිකට් හදන්න ඕනා.
    අපේ A ටීම් එක එතකොට හොදට හැදෙනවා.
    ඔන්න එතකොට නැෂනල් ටීම් එකේ උන් කැපෙයි කියලා බයටම ෆර්ෆෝම් කරයි :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අද කවුද දිනන්නේ ?

    කොටා සෙල්ලමක් දායි.ඒත් ඉන්දියාව ගහනවා
    මොකද ඒ ග්‍රවුන්ඩ් එකේ ලකුණු තියෙනවා.
    ඇෆ්ගා උන්ගේ වගේ ස්පින් බංගලින්ට නැති නිසා අමාරුයි :cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁

    හප්පා ඔව් ඔව් රෙදි ගලවනවා ඇති :sorry::sorry: සල්ලිමයි ඔලුවේ තියෙන්නේ ඒකයි වැඩේ නැත්තන් දනුෂ්කය අරම වැඩක් කරයි ද කුජීතයි නේ :eek::eek:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    මොන රන්ජිද බං.TNPL ගහන ගමේ කොල්ලෝ ඇවිත් ගහලා යයි :P
    මහේල කිව්වා වගේ ඩොමේස්ටික් ක්‍රිකට් හදන්න ඕනා.
    අපේ A ටීම් එක එතකොට හොදට හැදෙනවා.
    ඔන්න එතකොට නැෂනල් ටීම් එකේ උන් කැපෙයි කියලා බයටම ෆර්ෆෝම් කරයි :yes:

    ඒක ඇත්ත :D:D

    ඔව් බන් මට මතකයි සංගාගේ කාලේ ටීම් එකට එන්න මාර fight එකක් තිබ්බා කියන්නේ දැන් ගොඩක් එවුන් මෙහෙ හරියට ගෙවන්නේ නැති නිසා ඔසී, England ගිහින් ගහනව එතකොට මෙහෙ හොද players ල අඩුයි tournament වලට, මට මතකයි චානක වෙලගෙදර සුපිරි ලේෆ්ට් ආර්ම් bowler වාස් ට පස්සේ ලංකාවේ දැකපු හරියට chance දුන්නේ නෑනේ කලකිරිලා ඔසී ගියා ඒ වගේ එවුනුත් ඉන්නවා බන් :yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොටා සෙල්ලමක් දායි.ඒත් ඉන්දියාව ගහනවා
    මොකද ඒ ග්‍රවුන්ඩ් එකේ ලකුණු තියෙනවා.
    ඇෆ්ගා උන්ගේ වගේ ස්පින් බංගලින්ට නැති නිසා අමාරුයි :cool:

    crowd support එක වැඩි බන්ගොලියන්ට නේද?
    ඉන්දියාව ගේම සුළුවෙන් තකලා නාගනී කියලා චුටි බයක් තියෙනවා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    crowd support එක වැඩි බන්ගොලියන්ට නේද?
    ඉන්දියාව ගේම සුළුවෙන් තකලා නාගනී කියලා චුටි බයක් තියෙනවා

    Toss eka win karana eunta chance eka wediy:yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    crowd support එක වැඩි බන්ගොලියන්ට නේද?
    ඉන්දියාව ගේම සුළුවෙන් තකලා නාගනී කියලා චුටි බයක් තියෙනවා

    එක හරියටම දන්නේ නෑ.
    එහෙම වෙනවනම් එක අමතර බුස්ට් එකක් ඉන්දියාව වගේ ටීම් එකකට.
    මොකද ඕකුන් IPL ගහලා හොදට ක්‍රවුඩ් එකත් එක්ක සෙල්ලම් කරන්න දන්නවා :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ඒක ඇත්ත :D:D

    ඔව් බන් මට මතකයි සංගාගේ කාලේ ටීම් එකට එන්න මාර fight එකක් තිබ්බා කියන්නේ දැන් ගොඩක් එවුන් මෙහෙ හරියට ගෙවන්නේ නැති නිසා ඔසී, England ගිහින් ගහනව එතකොට මෙහෙ හොද players ල අඩුයි tournament වලට, මට මතකයි චානක වෙලගෙදර සුපිරි ලේෆ්ට් ආර්ම් bowler වාස් ට පස්සේ ලංකාවේ දැකපු හරියට chance දුන්නේ නෑනේ කලකිරිලා ඔසී ගියා ඒ වගේ එවුනුත් ඉන්නවා බන් :yes::yes:

    මචං මේකට ක්ෂණික විසදුම් නැහැ..
    මම කලින් පෝස්ට් එකකත් කිව්වා.. දහතුනෙන් පහල ඉදන් ඉස්කෝල ක්‍රිකට් හදන්න ඕන..
    මහේලලා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ක එකතුවෙලා ඉස්කෝල ක්‍රිකට් හදනවා..
    බෝලෙ සයිස් එක පවා පහුගිය කාලෙ වෙනස් කරලා තියෙන්නේ..
    මහේල මේ අවුරුද්දෙ ඉදන් ඒක වෙනස් කරා, කලින් 13න් පහල උන් ගහලා තියෙන්නෙත්
    19න් පහල උන් ගහන බෝලෙන්, ඉතිං අපේ ස්පිනර්ස්ලා හැදෙන්නේ නැති එක අහන්න දෙයක්ද?
    අර පොඩි අත් වලින් කොහොමද ලොකු බෝලෙ අල්ලන්නේ?
    පොඩි බැට් වලින් කොහොමද අර බෝලෙට දුර යන්න ගහන්නේ? ටයිම් කරන්නේ?
    එක කෝච් කෙනෙක්වත් බෝඩ් එකෙන් ප්‍රශ්න කරලා නැහැ ඇයි බෝලෙ සයිස් වෙනස් කරේ කියලා..
    ඊට පස්සෙ අපේ පලමුපෙල ක්‍රිකට් ස්ට්‍රක්චර් එක හදන්න ඕන පලාත් වලට..
    පලාත් ටීම් එක තමයි මේන් ටීම් එක, ක්ලබ් වල පෆෝම් කරන අයට පලාත් ටීම් එකට ගහන්න පුළුවන්.. උන්ට කන්ට්‍රෑක්ට් දීලා හොද ගානක් ගෙවන්න ඕන, එතකොට උන් රට යන්න හිතන්නේ නැහැ..
    පලාත් ටීම් වල කෝච්ගේ රෙකමන්ඩේශන් වලින් ඇකඩමි එකක් හදලා ප්ලේයර්ස්ලගේ ටෙක්නිකල්
    සහ මානසික පැත්ත හදන්න ඕන,
    පර්ෆෝමන්ස් උඩ ඒ ටීම් සිලෙක්ට් කරන්න ඕන..
    ඊට පස්සෙ උන්ව නැශනල් ගන්නව නම් ඇකඩමි හෙඩ් ගේ සහ ඒ ටීම් කෝච්ගේ රෙකමන්ඩේශන් උඩ සිලෙක්ට් කරන්න පුළුවන්..
    මේක එක දවසෙන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා, මොකද ක්‍රිකට් මේ තත්වෙට කඩාවැටුනේ එක දවසෙන් නෙමෙයි, සුමතිපාලලා මේක කාලයක් තිස්සෙ කාලා දැම්මා අපේ දේශපාලුවො එක්ක එකතුවෙලා..
    හරි අත් වලට මේක ගියොත් අපේ ක්‍රිකට් ගොඩදාන්න පුළුවන්..
    සිදත්, රොෂාන්, මහේල, මුරලි, සංගා, අරවින්ද වගේ අයට ක්‍රිකට් භාරදුන්නොත් අපිට 2020න් පස්සෙවත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්

    • Like
    Reactions: SBWoof

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    42658410_124883591806475_6773047242631675904_n.jpg
     
    SIRATAMA ATHHA BAN
     
    අනිවාර්යෙන්ම...
    මේක මුල ඉදන්ම පටන් ගන්න වෙලා තියෙන්නේ :sorry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Bangaliyo indiawata gehuwoth India afghan bangali degolkogen ekkenekgenwath match ekak dinna nathi dewani team eka wenawa. Mina unath toss eka dinnoth match eka dinum
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁

    මචං මේකට ක්ෂණික විසදුම් නැහැ..
    මම කලින් පෝස්ට් එකකත් කිව්වා.. දහතුනෙන් පහල ඉදන් ඉස්කෝල ක්‍රිකට් හදන්න ඕන..
    මහේලලා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ක එකතුවෙලා ඉස්කෝල ක්‍රිකට් හදනවා..
    බෝලෙ සයිස් එක පවා පහුගිය කාලෙ වෙනස් කරලා තියෙන්නේ..
    මහේල මේ අවුරුද්දෙ ඉදන් ඒක වෙනස් කරා, කලින් 13න් පහල උන් ගහලා තියෙන්නෙත්
    19න් පහල උන් ගහන බෝලෙන්, ඉතිං අපේ ස්පිනර්ස්ලා හැදෙන්නේ නැති එක අහන්න දෙයක්ද?
    අර පොඩි අත් වලින් කොහොමද ලොකු බෝලෙ අල්ලන්නේ?
    පොඩි බැට් වලින් කොහොමද අර බෝලෙට දුර යන්න ගහන්නේ? ටයිම් කරන්නේ?
    එක කෝච් කෙනෙක්වත් බෝඩ් එකෙන් ප්‍රශ්න කරලා නැහැ ඇයි බෝලෙ සයිස් වෙනස් කරේ කියලා..
    ඊට පස්සෙ අපේ පලමුපෙල ක්‍රිකට් ස්ට්‍රක්චර් එක හදන්න ඕන පලාත් වලට..
    පලාත් ටීම් එක තමයි මේන් ටීම් එක, ක්ලබ් වල පෆෝම් කරන අයට පලාත් ටීම් එකට ගහන්න පුළුවන්.. උන්ට කන්ට්‍රෑක්ට් දීලා හොද ගානක් ගෙවන්න ඕන, එතකොට උන් රට යන්න හිතන්නේ නැහැ..
    පලාත් ටීම් වල කෝච්ගේ රෙකමන්ඩේශන් වලින් ඇකඩමි එකක් හදලා ප්ලේයර්ස්ලගේ ටෙක්නිකල්
    සහ මානසික පැත්ත හදන්න ඕන,
    පර්ෆෝමන්ස් උඩ ඒ ටීම් සිලෙක්ට් කරන්න ඕන..
    ඊට පස්සෙ උන්ව නැශනල් ගන්නව නම් ඇකඩමි හෙඩ් ගේ සහ ඒ ටීම් කෝච්ගේ රෙකමන්ඩේශන් උඩ සිලෙක්ට් කරන්න පුළුවන්..
    මේක එක දවසෙන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා, මොකද ක්‍රිකට් මේ තත්වෙට කඩාවැටුනේ එක දවසෙන් නෙමෙයි, සුමතිපාලලා මේක කාලයක් තිස්සෙ කාලා දැම්මා අපේ දේශපාලුවො එක්ක එකතුවෙලා..
    හරි අත් වලට මේක ගියොත් අපේ ක්‍රිකට් ගොඩදාන්න පුළුවන්..
    සිදත්, රොෂාන්, මහේල, මුරලි, සංගා, අරවින්ද වගේ අයට ක්‍රිකට් භාරදුන්නොත් අපිට 2020න් පස්සෙවත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්

    කොයි කාලේද බන් 4යි තුන්කාලේ බෝලේ වෙනස් කරලා තියෙන්නේ U13 එවුන්ට ? :shocked:

    මැටින් එකත් 66 ගැහුවද දන්නේ නෑ පොඩි උන් ?? :baffled::baffled:

    අනිවාර්යෙන් පළාත් වලට ලොකු තැනක් දීලා හදන්න ඕනේ පුළුවන් නම් tournement තියෙද්දී ඇෆ්ගන්, පක්කො, ඉන්දියන් second ලෙවෙල් උන් හරි කමක් නෑ ගෙනල්ල ගස්සවන්න ඕනේ නැත්තන් domestic තලලා තලලා international ෆේල් වෙනවා අපේ අය :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොන රන්ජිද බං.TNPL ගහන ගමේ කොල්ලෝ ඇවිත් ගහලා යයි :P
    මහේල කිව්වා වගේ ඩොමේස්ටික් ක්‍රිකට් හදන්න ඕනා.
    අපේ A ටීම් එක එතකොට හොදට හැදෙනවා.
    ඔන්න එතකොට නැෂනල් ටීම් එකේ උන් කැපෙයි කියලා බයටම ෆර්ෆෝම් කරයි :yes:

    oya kiyana ewa ekak wath wenne na me thiyana system ekama thamai thiyenne bookipala ya yanne na anduwa maru unath u eha pathata panala cricket board ekata ringanna balai

    oya okoma hariyanawa cricket agents la set eka ain karanam un thamai oaya game eka gahnne passe indala.:angry::angry::angry: