මහා ලෙඩෙක් බන් ඇන්ජි නම්
ආපු මුල් කාලේ ඕකා ඔහොම නෑ
බෝල් කළා ,බැට් ,කළා හොඳට ෆීල්ඩුත් කලා
අනිවාර්යෙන් බලපන් මු මැච් එකක හොඳට ප්ලේ කලොත් අන්තිමට cramp එකක් හරි හදන් තමයි dressing රූම් එකට යන්නේ
එක්කෝ මුව captaincy එකෙන් අයින් කරපු එක හරි ,මොන රටක වත් නැතුව ඇති ඔහොම නිතරම injured වෙන captainsල
Steve Smith, Kholi , Faf , Root , Kane Williamson ,
ඔය එකෙක්ට වත් injury එකක් හැදුන කාලයක් මතක නෑ
රටක නායකක් ඔහොම unreliable වුනාම කොහොමද බන් ටීම් එකක් stable වෙන්නේ






danakata ehema ekek na kusal perera wenna puluwan thama uwath sure na
