🏆 Elakiri Awards 2018 🏆

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජූරි සාමාජික සෙට් එක කවුද බන්ස්???:confused:

    කටුස්සගෙන් තමයි අහන්න වෙන්නෙ.

    මේ ත්‍රෙඩ් එකේ උඩින්ම ලොකුවට දාල තියෙනවා මේ මිනිස්සුන්ට පේන්නේ නෑ නෙ :no: කවුරුත් ත්‍රෙඩ් එක බලල නැද්ද කොහෙද

    vGxFdju.png
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රෙඩ් එකේ උඩින්ම ලොකුවට දාල තියෙනවා මේ මිනිස්සුන්ට පේන්නේ නෑ නෙ :no: කවුරුත් ත්‍රෙඩ් එක බලල නැද්ද කොහෙද

    vGxFdju.png

    ඒ සෙට් එක දන්නව. මං හිතන්නෙ එයා අහන්න ඇත්තෙ ඕකට ගන්න ජූරි සෙට් එක ගැන වෙන්න ඕන. දැන් එක එක විෂයන් පිළිබඳ දැනුම ඇත්තවුන් කියන එක වෙන්න ඇති අදහස් කළ‍ේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ සෙට් එක දන්නව. මං හිතන්නෙ එයා අහන්න ඇත්තෙ ඕකට ගන්න ජූරි සෙට් එක ගැන වෙන්න ඕන. දැන් එක එක විෂයන් පිළිබඳ දැනුම ඇත්තවුන් කියන එක වෙන්න ඇති අදහස් කළ‍ේ.
    එහෙම කට්ටිය ඉතින් මම නං දන්නේ නෑ වෙනම හොයාගන්න වෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම කට්ටිය ඉතින් මම නං දන්නේ නෑ වෙනම හොයාගන්න වෙයි.

    වැඩේ තියෙන්නෙ දැන් මේ ඉන්න ජූරි සෙට් එක ම ගත්තොත් එයාලට ඔය සම්මානය ලැබෙන්න තියෙන අවස්ථාව නැති වෙනවනෙ. අනිත් එක ඒ කට්ටියට අනිත් දේවල් තෝරද්දි ඕකට අවශ්‍යය කරන තේරුම් කටයුතු කරන්න වෙලාව තියෙනව ද කියන එක? ඒ දෙක ම අවුලක් නැත්තම් ඉතින් ඒ අය ම ගන්න පුළුවන්නෙ.
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    mokadda me School eka?

    Mokadda chat eka?

    kohomada join wenne?

    https://t.me/SLFXClub

    Telegram කියලා ඇප් එකක් තියනවා එක ඔය යට ලින්ක් එකෙන් download කරන එකේ search කරපං SLFX Club කියලා එතකොට group එක එයි

    https://play.google.com/store/apps/d...essenger&hl=en

    forex laaba paaadu eke telegram group eka.. adama join vee obath I8 ekak ganeemata vaasanaawantheyek wennaaa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩේ තියෙන්නෙ දැන් මේ ඉන්න ජූරි සෙට් එක ම ගත්තොත් එයාලට ඔය සම්මානය ලැබෙන්න තියෙන අවස්ථාව නැති වෙනවනෙ. අනිත් එක ඒ කට්ටියට අනිත් දේවල් තෝරද්දි ඕකට අවශ්‍යය කරන තේරුම් කටයුතු කරන්න වෙලාව තියෙනව ද කියන එක? ඒ දෙක ම අවුලක් නැත්තම් ඉතින් ඒ අය ම ගන්න පුළුවන්නෙ.
    ඔව් දැන් මේකේ අරමුණ ජ්‍යෙෂ්ඨ අයව අගයන එක නං එයාලව ජුරියට අරන් හරියන්නේ නෑ එයාලට සම්මාන ගණන් වෙන්නේ නෑ නෙ එතකොට.

    මැඩියටම තමා මොකක්හරි හොඳ විදිහක් හිතන්න වෙන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යෝජනා වී ඇති ත්‍රෙඩ් කියවා බලා මිස ලකුණු ලබා නොදෙන බව සලකන්න.
    එක කැටගරියක් ඉවර කළා.....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් දැන් මේකේ අරමුණ ජ්‍යෙෂ්ඨ අයව අගයන එක නං එයාලව ජුරියට අරන් හරියන්නේ නෑ එයාලට සම්මාන ගණන් වෙන්නේ නෑ නෙ එතකොට.

    මැඩියටම තමා මොකක්හරි හොඳ විදිහක් හිතන්න වෙන්නේ

    :yes::yes: ඔව් අපි බලමුකො මැඩියගෙ අදහස් මොනා ද කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යෝජනා වී ඇති ත්‍රෙඩ් කියවා බලා මිස ලකුණු ලබා නොදෙන බව සලකන්න.
    එක කැටගරියක් ඉවර කළා.....
    ඔව් ඔව් නැතුව කොහොමද :yes: මම ඒත් බයේ හිටියේ මේ මොන කරදරයක්ද කියල සට සට ගාල අපි අර ඉස්කෝලේ බහුවරණ ගහනව වගේ ගහල එවයිද දන්නෙත් නෑ කියල :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,014
    113
    adala nene
    ඔව් ඔව් නැතුව කොහොමද :yes: මම ඒත් බයේ හිටියේ මේ මොන කරදරයක්ද කියල සට සට ගාල අපි අර ඉස්කෝලේ බහුවරණ ගහනව වගේ ගහල එවයිද දන්නෙත් නෑ කියල :P

    :P:P:P