එළ එළ කොහොමත් ඉතින් අනිත් අයගෙ අදහස් ගන්න එක හොඳයි.
ජූරි සාමාජික සෙට් එක කවුද බන්ස්???
එළ එළ කොහොමත් ඉතින් අනිත් අයගෙ අදහස් ගන්න එක හොඳයි.
ජූරි සාමාජික සෙට් එක කවුද බන්ස්???
ඔක්කොම එකපාර දැම්මම අගයක් නෑAnith polls tikakth dapan ashan052
විනිශ්චය මණ්ඩලේට ලකුණු දාන්න කල් දෙන්න එපැයි එතකන් එක එක හෙමිට දාන්නේ
ජූරි සාමාජික සෙට් එක කවුද බන්ස්???
කටුස්සගෙන් තමයි අහන්න වෙන්නෙ.
කවුරුත් ත්‍රෙඩ් එක බලල නැද්ද කොහෙද
මේ ත්‍රෙඩ් එකේ උඩින්ම ලොකුවට දාල තියෙනවා මේ මිනිස්සුන්ට පේන්නේ නෑ නෙකවුරුත් ත්‍රෙඩ් එක බලල නැද්ද කොහෙද
![]()
එහෙම කට්ටිය ඉතින් මම නං දන්නේ නෑ වෙනම හොයාගන්න වෙයි.ඒ සෙට් එක දන්නව. මං හිතන්නෙ එයා අහන්න ඇත්තෙ ඕකට ගන්න ජූරි සෙට් එක ගැන වෙන්න ඕන. දැන් එක එක විෂයන් පිළිබඳ දැනුම ඇත්තවුන් කියන එක වෙන්න ඇති අදහස් කළේ.
එහෙම කට්ටිය ඉතින් මම නං දන්නේ නෑ වෙනම හොයාගන්න වෙයි.
ඔව් දැන් මේකේ අරමුණ ජ්‍යෙෂ්ඨ අයව අගයන එක නං එයාලව ජුරියට අරන් හරියන්නේ නෑ එයාලට සම්මාන ගණන් වෙන්නේ නෑ නෙ එතකොට.වැඩේ තියෙන්නෙ දැන් මේ ඉන්න ජූරි සෙට් එක ම ගත්තොත් එයාලට ඔය සම්මානය ලැබෙන්න තියෙන අවස්ථාව නැති වෙනවනෙ. අනිත් එක ඒ කට්ටියට අනිත් දේවල් තෝරද්දි ඕකට අවශ්‍යය කරන තේරුම් කටයුතු කරන්න වෙලාව තියෙනව ද කියන එක? ඒ දෙක ම අවුලක් නැත්තම් ඉතින් ඒ අය ම ගන්න පුළුවන්නෙ.
ඔව් දැන් මේකේ අරමුණ ජ්‍යෙෂ්ඨ අයව අගයන එක නං එයාලව ජුරියට අරන් හරියන්නේ නෑ එයාලට සම්මාන ගණන් වෙන්නේ නෑ නෙ එතකොට.
මැඩියටම තමා මොකක්හරි හොඳ විදිහක් හිතන්න වෙන්නේ

ඔව් අපි බලමුකො මැඩියගෙ අදහස් මොනා ද කියල.ඔව් ඔව් නැතුව කොහොමදයෝජනා වී ඇති ත්‍රෙඩ් කියවා බලා මිස ලකුණු ලබා නොදෙන බව සලකන්න.
එක කැටගරියක් ඉවර කළා.....
මම ඒත් බයේ හිටියේ මේ මොන කරදරයක්ද කියල සට සට ගාල අපි අර ඉස්කෝලේ බහුවරණ ගහනව වගේ ගහල එවයිද දන්නෙත් නෑ කියල
ඔව් ඔව් නැතුව කොහොමදමම ඒත් බයේ හිටියේ මේ මොන කරදරයක්ද කියල සට සට ගාල අපි අර ඉස්කෝලේ බහුවරණ ගහනව වගේ ගහල එවයිද දන්නෙත් නෑ කියල
![]()



මල් පැටියාහ්ගේහ් රොමෑන්ටිහ්ක් ආරංචිහ්...........!!!
mokada ban kunuharapa serama kiyanawaරොමෑන්ටිහ්ක්