🏆 Elakiri Awards 2018 🏆

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඔව් නැතුව කොහොමද :yes: මම ඒත් බයේ හිටියේ මේ මොන කරදරයක්ද කියල සට සට ගාල අපි අර ඉස්කෝලේ බහුවරණ ගහනව වගේ ගහල එවයිද දන්නෙත් නෑ කියල :P

    එහෙම නම් නෑ පුටේ........:yes:
    ට්‍රැවල් සෙක්ෂන් එක නම් පට්ටයි ඈ........:love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ට්‍රැවලර්ස් ත්‍රෙඩ් දාපු උන්ට කරන ප්‍රසිද්ධ පොදු ආරාධනාවයි.......

    කිරියේ ඒකාලේ තිබ්බ ඇති විශිෂ්ට ට්‍රැවලර්ස් ගෘප් එකක්. එළකිරි ට්‍රැවලර්ස් කියල. ඕකේ බහුතරයක් පට්ටම පොරවල්. නමුත් සුළුතරයකගේ පැහැර සහ අධම ක්‍රියාවන් නිසා ඔය ගෘප් එක අල වෙලා ගිය.

    ඔය ට්‍රැවලින් ත්‍රෙඩ් දාපු උන් සෙට් වෙලා ඔය EK Travelers ගෘප් එක ආයේ පටන් ගන්නවා නම් ඉතාම හොදයි.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මචන්ස්ලා, මැඩියා මේ වෙලාවේ සම්මානයේ වැඩ සම්බන්ධව චුට්ටක් බිසී වෙලා වෙලා ඉන්නේ.....!:D සොල්‍යුෂන්ස් කිහිපයක්ම ටෙස්ට් කරන ගමන්!! පරීක්ෂණය සාර්ථක වූ වහාම මැඩියා නැවත කිරියට වාර්ථා කරන්නම්!!!:yes::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    එළ එළ නිර්දේශ ඉදිරිපත් කරන්නකො ඉවර වෙලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන්ස්ලා, මැඩියා මේ වෙලාවේ සම්මානයේ වැඩ සම්බන්ධව චුට්ටක් බිසී වෙලා වෙලා ඉන්නේ.....!:D සොල්‍යුෂන්ස් කිහිපයක්ම ටෙස්ට් කරන ගමන්!! පරීක්ෂණය සාර්ථක වූ වහාම මැඩියා නැවත කිරියට වාර්ථා කරන්නම්!!!:yes::cool:
    ඔව් මැඩියගේ පර්යේෂණාගාරය තුලින් චටාස් පටාස් දරුනු පිපිරූම් හඬවල් කීපයක් ඇසෙනවා ඔව්.. ජනෙල් දොරවල් වලින් දුම් රොටු ඉහලට නැගෙනවා .. :baffled: ගිනි නිවන රථයක් වේගයෙන් ඇදී යනවා මැඩි බංගලාව දෙසට අනේ අපේ මැඩියා :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මැඩියගේ පර්යේෂණාගාරය තුලින් චටාස් පටාස් දරුනු පිපිරූම් හඬවල් කීපයක් ඇසෙනවා ඔව්.. ජනෙල් දොරවල් වලින් දුම් රොටු ඉහලට නැගෙනවා .. :baffled: ගිනි නිවන රථයක් වේගයෙන් ඇදී යනවා මැඩි බංගලාව දෙසට අනේ අපේ මැඩියා :shocked:

    මැඩියාට හාදුවක් දෙන්න ආපු කුමාරිකාව ඒ දැක බියවී දිව යනවා
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ට්‍රැවලර්ස් ත්‍රෙඩ් දාපු උන්ට කරන ප්‍රසිද්ධ පොදු ආරාධනාවයි.......

    කිරියේ ඒකාලේ තිබ්බ ඇති විශිෂ්ට ට්‍රැවලර්ස් ගෘප් එකක්. එළකිරි ට්‍රැවලර්ස් කියල. ඕකේ බහුතරයක් පට්ටම පොරවල්. නමුත් සුළුතරයකගේ පැහැර සහ අධම ක්‍රියාවන් නිසා ඔය ගෘප් එක අල වෙලා ගිය.

    ඔය ට්‍රැවලින් ත්‍රෙඩ් දාපු උන් සෙට් වෙලා ඔය EK Travelers ගෘප් එක ආයේ පටන් ගන්නවා නම් ඉතාම හොදයි.

    කට්ටිය බැන්දට පස්සේ ඕක නතර වෙන්න ඇත්තේ ... නැත්නම් ලංකාව වටේ යන්න කියාපු පොරවල් ටිකක් හිටියේ .. මමත් ගියා නේ එකක් .....:yes::rofl::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හප්පට මම ඉන්න කැටගරි එකට කොහොමද ලකුණු දෙන්නේ :P
    poll එකක් දාන්න වෙන්නේ සරාගී ඒවට ලකුණු දාල විනිශ්චය මන්ඩලේ අයට ගෙදර හාමිනේලාගෙන් ගුටි කන්නයි වෙන්නේ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හප්පට මම ඉන්න කැටගරි එකට කොහොමද ලකුණු දෙන්නේ :P

    මගේ හැටි උබ දන්නේ නෑ කුකුලොහ් :baffled::baffled::rofl::rofl::rofl:

    තෙවැනි කටගරියද අවසන් කරන ලදී.
    කියවන්නේ නැතුව ටක් ටික් ටුක් ගහන්නේ නැති බව සලකන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පහත සඳහන් ජනප්‍රිය සම්මාන සඳහා තවමත් නාමයෝජනා බාරගන්නවා :yes:

    🏆 නැගී එන තරුව - ROCCO-X, Dodo mahaththaya, Pessimist, hichchiputha, Durotan, chathuranirmal, SBWoof
    🏆 විනොදාත්මක චරිතය - MAHAADENAmutta, AnuradhaRa, Emios, KOTA NIHAL, Hamu mahaththaya
    🏆 සරාගී ත්‍රෙඩ් සපයන්නා - Dj gamaya, Lejayange, Hkavinda
     
    මෙලෝ රහක් නැති එකා කියලා එක්කුත් කරමු :cool::cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙලෝ රහක් නැති එකා කියලා එක්කුත් කරමු :cool::cool::cool:
    ඔව් ඔව් අලුත් සම්මාන ගැන සාකා බලන්න පුළුවන් :yes:

    මෙඕ රහක් නැති එකා කියල සම්මානයක් ගන්න කට්ටිය කමතිවෙයිද දන්නේ නෑ හැබැයි :P