ඔව් ඔව් නැතුව කොහොමදමම ඒත් බයේ හිටියේ මේ මොන කරදරයක්ද කියල සට සට ගාල අපි අර ඉස්කෝලේ බහුවරණ ගහනව වගේ ගහල එවයිද දන්නෙත් නෑ කියල
![]()
එහෙම නම් නෑ පුටේ........

ට්‍රැවල් සෙක්ෂන් එක නම් පට්ටයි ඈ........

ඔව් ඔව් නැතුව කොහොමදමම ඒත් බයේ හිටියේ මේ මොන කරදරයක්ද කියල සට සට ගාල අපි අර ඉස්කෝලේ බහුවරණ ගහනව වගේ ගහල එවයිද දන්නෙත් නෑ කියල
![]()


එහෙම නම් නෑ පුටේ........
ට්‍රැවල් සෙක්ෂන් එක නම් පට්ටයි ඈ........![]()





සොල්යුෂන්ස් කිහිපයක්ම ටෙස්ට් කරන ගමන්!! පරීක්ෂණය සාර්ථක වූ වහාම මැඩියා නැවත කිරියට වාර්ථා කරන්නම්!!!
මචන්ස්ලා, මැඩියා මේ වෙලාවේ සම්මානයේ වැඩ සම්බන්ධව චුට්ටක් බිසී වෙලා වෙලා ඉන්නේ.....!සොල්යුෂන්ස් කිහිපයක්ම ටෙස්ට් කරන ගමන්!! පරීක්ෂණය සාර්ථක වූ වහාම මැඩියා නැවත කිරියට වාර්ථා කරන්නම්!!!
ඔව් මැඩියගේ පර්යේෂණාගාරය තුලින් චටාස් පටාස් දරුනු පිපිරූම් හඬවල් කීපයක් ඇසෙනවා ඔව්.. ජනෙල් දොරවල් වලින් දුම් රොටු ඉහලට නැගෙනවා ..මචන්ස්ලා, මැඩියා මේ වෙලාවේ සම්මානයේ වැඩ සම්බන්ධව චුට්ටක් බිසී වෙලා වෙලා ඉන්නේ.....!සොල්යුෂන්ස් කිහිපයක්ම ටෙස්ට් කරන ගමන්!! පරීක්ෂණය සාර්ථක වූ වහාම මැඩියා නැවත කිරියට වාර්ථා කරන්නම්!!!
ගිනි නිවන රථයක් වේගයෙන් ඇදී යනවා මැඩි බංගලාව දෙසට අනේ අපේ මැඩියා
ඔව් මැඩියගේ පර්යේෂණාගාරය තුලින් චටාස් පටාස් දරුනු පිපිරූම් හඬවල් කීපයක් ඇසෙනවා ඔව්.. ජනෙල් දොරවල් වලින් දුම් රොටු ඉහලට නැගෙනවා ..ගිනි නිවන රථයක් වේගයෙන් ඇදී යනවා මැඩි බංගලාව දෙසට අනේ අපේ මැඩියා
![]()
ට්‍රැවලර්ස් ත්‍රෙඩ් දාපු උන්ට කරන ප්‍රසිද්ධ පොදු ආරාධනාවයි.......
කිරියේ ඒකාලේ තිබ්බ ඇති විශිෂ්ට ට්‍රැවලර්ස් ගෘප් එකක්. එළකිරි ට්‍රැවලර්ස් කියල. ඕකේ බහුතරයක් පට්ටම පොරවල්. නමුත් සුළුතරයකගේ පැහැර සහ අධම ක්‍රියාවන් නිසා ඔය ගෘප් එක අල වෙලා ගිය.
ඔය ට්‍රැවලින් ත්‍රෙඩ් දාපු උන් සෙට් වෙලා ඔය EK Travelers ගෘප් එක ආයේ පටන් ගන්නවා නම් ඉතාම හොදයි.



යෝජනා වී ඇති ත්‍රෙඩ් කියවා බලා මිස ලකුණු ලබා නොදෙන බව සලකන්න.
එක කැටගරියක් ඉවර කළා.....

හප්පට මම ඉන්න කැටගරි එකට කොහොමද ලකුණු දෙන්නේ![]()
poll එකක් දාන්න වෙන්නේ සරාගී ඒවට ලකුණු දාල විනිශ්චය මන්ඩලේ අයට ගෙදර හාමිනේලාගෙන් ගුටි කන්නයි වෙන්නේ
හප්පට මම ඉන්න කැටගරි එකට කොහොමද ලකුණු දෙන්නේ![]()

හප්පට මම ඉන්න කැටගරි එකට කොහොමද ලකුණු දෙන්නේ![]()





පහත සඳහන් ජනප්‍රිය සම්මාන සඳහා තවමත් නාමයෝජනා බාරගන්නවා![]()
නැගී එන තරුව - ROCCO-X, Dodo mahaththaya, Pessimist, hichchiputha, Durotan, chathuranirmal, SBWoof
විනොදාත්මක චරිතය - MAHAADENAmutta, AnuradhaRa, Emios, KOTA NIHAL, Hamu mahaththaya
සරාගී ත්‍රෙඩ් සපයන්නා - Dj gamaya, Lejayange, Hkavinda



ඔව් ඔව් අලුත් සම්මාන ගැන සාකා බලන්න පුළුවන්මෙලෝ රහක් නැති එකා කියලා එක්කුත් කරමු![]()
මෙලෝ රහක් නැති එකා කියලා එක්කුත් කරමු![]()


වලි වලට සම්මාන දීල තවත් වලියක් බලාගන්න පුළුවන්වලි කියල කැටගරි එකක් නැද්ද?
