Baby Names except Ahubudhu

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මචො, මගේ ලමයි 3 දෙනාටත් මම නම් ගත්තෙ සමන්තිගෙන්, එයාගෙ එවා මටත් හරි ගියේ නැ,
    මම කරේ මෙහෙම, නම් වල ඝන ගලපන හැටි පොත් තියෙනවා, අන්න ඒකක් ගන්න,

    උපන් නැකත, වෙලාවට ගැලපෙන අකුරු වලින් එකක් දන්න,

    නමේ පලවෙනි කැල්ල සින්හල මොඩර්න් නමක් දාන්න, දෙවනි කැල්ල ඉන්ග්‍රීසි කැල්ලක් දාන්න, අන්තිම කැල්ල වාසගම, ලමය කවද හරි රට ගියත් අව්ලක් නැ එතකොට, උන්ට කියවන්න පුලුවන් නමක් තියෙනවා,

    තාම ඉස්කෝලෙ යන / ඉස්කෝලෙ පලවෙනි පේලිය හිටපු 8 වසරෙ විද්‍යව පොත කියවලා. Google එකේ ගැහුවම ඔක්කොම එනවා කියලා හිතන් ඉන්න ගොබ්බයො කියන එවා අහන්න එපා, හොදට ඝන බලල, හොද powerful නමක් දාන්න, දෙමව්පියන්ට දරුවොන්ට දෙන්න පුලුවන් වටිනාම සම්පත තමයි නම. ඒක හොදට දෙන්න.

    දැන් මේ ඉන්න රැඩිකල් නූගත් පොන්න ගොබ්බයොගෙ කමෙන්ට්ස් දැක්කම පව් කියලා හිතෙනවා.
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    උඹ අහපු නිසා ඉෂ්ඨාර්ථ බිළිඳු නාම කියල පොඩ්ඩක් හොයල බලපන්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    මචො, මගේ ලමයි 3 දෙනාටත් මම නම් ගත්තෙ සමන්තිගෙන්, එයාගෙ එවා මටත් හරි ගියේ නැ,
    මම කරේ මෙහෙම, නම් වල ඝන ගලපන හැටි පොත් තියෙනවා, අන්න ඒකක් ගන්න,

    උපන් නැකත, වෙලාවට ගැලපෙන අකුරු වලින් එකක් දන්න,

    නමේ පලවෙනි කැල්ල සින්හල මොඩර්න් නමක් දාන්න, දෙවනි කැල්ල ඉන්ග්‍රීසි කැල්ලක් දාන්න, අන්තිම කැල්ල වාසගම, ලමය කවද හරි රට ගියත් අව්ලක් නැ එතකොට, උන්ට කියවන්න පුලුවන් නමක් තියෙනවා,

    තාම ඉස්කෝලෙ යන / ඉස්කෝලෙ පලවෙනි පේලිය හිටපු 8 වසරෙ විද්‍යව පොත කියවලා. Google එකේ ගැහුවම ඔක්කොම එනවා කියලා හිතන් ඉන්න ගොබ්බයො කියන එවා අහන්න එපා, හොදට ඝන බලල, හොද powerful නමක් දාන්න, දෙමව්පියන්ට දරුවොන්ට දෙන්න පුලුවන් වටිනාම සම්පත තමයි නම. ඒක හොදට දෙන්න.

    දැන් මේ ඉන්න රැඩිකල් නූගත් පොන්න ගොබ්බයොගෙ කමෙන්ට්ස් දැක්කම පව් කියලා හිතෙනවා.

    gana balala english namak dala :rofl::rofl:
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    "Nam thabana kramawedaya" by J.A.D Perera (numerologist)

    menna me potha ganna Rs 230. sarasaviye thiyenawa.

    mokekwath gaawata yanna one nehe.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඔයා හිතනවට වඩා මේ subject එක ටිකක් ලොකුයි. අකුරු හරියට පෙළගස්වන්න ඕනේ. පිරිත්, සෙත්කවි වස්කවි වගේ දේවල් හැදෙන්නෙ ඔය පදනම මත. ඒ හින්දා තේරුම විතරක් බලලා නම් දාන්න බැහැ. අර කිව්ව ශබ්ද විද්‍යාව හැමෝම දන්නෙ නැහැ.

    කට්ටියටම ගොඩක් ස්තූතියි මගේ පොඩි එකා ලංකාවේ සංස්කෘතිය හා එහි වටිනාකම් තෙරුම් අරගෙන ඒවා රකින සහ ඒවට ගරු කරන එකෙක් විදිහට හදන එක කොච්චර අමාරු වැඩක්ද කියලා මෙච්චර ඉක්මණට මතක් කරලා දුන්නට.

    ඒ ළමයා පය තියන්න යන ලෝකය අපි කරක්ගහපු ලෝකයට වඩා කොච්චර අයාලේ ගිය, මුල් සිඳගත්ත, ඔළුව කුරුවල් වෙච්ච මිනිස්සු පිරිච්ච තැනක් ද කියන එක මෙතන වැටිච්ච කමෙන්ට්ස් වලින් මට හොඳටම තේරුනා.

    මචො, මගේ ලමයි 3 දෙනාටත් මම නම් ගත්තෙ සමන්තිගෙන්, එයාගෙ එවා මටත් හරි ගියේ නැ,
    මම කරේ මෙහෙම, නම් වල ඝන ගලපන හැටි පොත් තියෙනවා, අන්න ඒකක් ගන්න,

    උපන් නැකත, වෙලාවට ගැලපෙන අකුරු වලින් එකක් දන්න,

    නමේ පලවෙනි කැල්ල සින්හල මොඩර්න් නමක් දාන්න, දෙවනි කැල්ල ඉන්ග්‍රීසි කැල්ලක් දාන්න, අන්තිම කැල්ල වාසගම, ලමය කවද හරි රට ගියත් අව්ලක් නැ එතකොට, උන්ට කියවන්න පුලුවන් නමක් තියෙනවා,

    තාම ඉස්කෝලෙ යන / ඉස්කෝලෙ පලවෙනි පේලිය හිටපු 8 වසරෙ විද්‍යව පොත කියවලා. Google එකේ ගැහුවම ඔක්කොම එනවා කියලා හිතන් ඉන්න ගොබ්බයො කියන එවා අහන්න එපා, හොදට ඝන බලල, හොද powerful නමක් දාන්න, දෙමව්පියන්ට දරුවොන්ට දෙන්න පුලුවන් වටිනාම සම්පත තමයි නම. ඒක හොදට දෙන්න.

    දැන් මේ ඉන්න රැඩිකල් නූගත් පොන්න ගොබ්බයොගෙ කමෙන්ට්ස් දැක්කම පව් කියලා හිතෙනවා.

    "Nam thabana kramawedaya" by J.A.D Perera (numerologist)

    menna me potha ganna Rs 230. sarasaviye thiyenawa.

    mokekwath gaawata yanna one nehe.

    namakata ai mechchara dagalanne :oo:
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    තමන්ගෙ දරුවට නමක් දාන්නෙ සමාජෙට ඕන විදිහට.පව් පොඩි එකාගෙ ඉදිරි අනගතේ.:lol::lol:
    දාපන් ඩිංකි කියලා, නැත්තම් “දුන්නම කන්නා “ කියලා. ගූගල් කරලා බලපන් එහෙම ළමයි ඉන්නවද කියලා.
     
    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    ඔය මොන නම දැම්මත් හොද අතට යන එකා/එකී හොද අතට යනවා නැති එකා නෑ. ලස්සන කියවගන්න පුළුවන් නමක් දාපං බං උඹට හිතට අල්ලන
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,853
    2,158
    113
    Galle
    ඔය මොන නම දැම්මත් හොද අතට යන එකා/එකී හොද අතට යනවා නැති එකා නෑ. ලස්සන කියවගන්න පුළුවන් නමක් දාපං බං උඹට හිතට අල්ලන
    ඌට එහෙම හරියන්නේ නැලු. උගේ ලමයා බිල්ලට දිලා හරි හෙල සංස්කෘතිය රැකගන්න ඕනලූ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    නුගත් මිනිස්සු ඕවා කරනව නම් හිත හදාගන්න තිබුනා මචන්.
    එත් මේ වගේ internet use කරන්න පුලුවන් digital literacy එකක් තියෙන එවුනුත් මේ වගේ පිස්සු කෙලිනකොට රටට අබ සරනයි.

    අන්තිමට කුණුහරුප නමක් දානවා.... ළමයට කියන්නත් බෑ...
    අම්ම තාත්ත තටමල කියන්නේ.... සිංහලෙන් ඉංංගී‍්‍රසියෙන් ලියන්න බෑ...
    සමහරක් නම් බිපු එකෙක් කුණුහරුපයක් කියනව වගේ....
    මෝඩ සිංහලූ.... :P
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    ඇයි යකෝ එක එකාට ඕන විදියට උබේ දරුවට නම දාන්නේ? උබලා කතා වෙලා ලස්සන මොඩර්න් නමක් දාපන් දරුවට. එක එකාට ඕන විදියට දිව උලුක් වෙන ගොන් නම් දාන්න එපා. යකෝ මම හිතන් හිටියේ තරුණ පරම්පරාව මිත්යාදෘශ්ටිකත්වයෙන් ටික ටික ඈත් වෙනවා කියල. බලන් යනකොට එකේ අනිත් පැත්ත නේ වෙන්නේ. දුකයි අපේ ගොබ්බ හැත්ත ගැන.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,662
    40,241
    113
    ඇයි යකෝ එක එකාට ඕන විදියට උබේ දරුවට නම දාන්නේ? උබලා කතා වෙලා ලස්සන මොඩර්න් නමක් දාපන් දරුවට. එක එකාට ඕන විදියට දිව උලුක් වෙන ගොන් නම් දාන්න එපා. යකෝ මම හිතන් හිටියේ තරුණ පරම්පරාව මිත්යාදෘශ්ටිකත්වයෙන් ටික ටික ඈත් වෙනවා කියල. බලන් යනකොට එකේ අනිත් පැත්ත නේ වෙන්නේ. දුකයි අපේ ගොබ්බ හැත්ත ගැන.

    ඒක කියලා දෙන්න ගියාම උන් අපිට බනිනවනෙ සංස්කෘතිය අමතක කරපු අය කියලා. මුන් ජීවත්වෙන්නෙ පට්ටම මිත්‍යාවක. දෙයක් කරන්නෙ මිත්‍යාවෙම පිහිටලා. හැබැයි කතාව කරන්නෙ රියල් සිංහල බෞද්ධයො කියලා හිතාගෙන.අඩුම තරමෙ උන් දන්නෙ නෑ බුදු හාමුදුරුවො ග්‍රහ තාරකා ගැන කරපු විග්‍රහයවත්. බිස්නස් කාරයො යුනික් නම් කියලා කාය හරි කලින් දීපුවා කලවම් කරලා දෙනව. මුන්ට සල්ලි වැඩි වෙලා තියෙන්නෙ. වියදම් කරගන්න හේතුවක් නෑ. මිත්‍යාවටම නාස්ති කරලා දානවා
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    ඔයා හිතනවට වඩා මේ subject එක ටිකක් ලොකුයි. අකුරු හරියට පෙළගස්වන්න ඕනේ. පිරිත්, සෙත්කවි වස්කවි වගේ දේවල් හැදෙන්නෙ ඔය පදනම මත. ඒ හින්දා තේරුම විතරක් බලලා නම් දාන්න බැහැ. අර කිව්ව ශබ්ද විද්‍යාව හැමෝම දන්නෙ නැහැ.

    Bill gates කියන නමත් ඔහොම බලලා දාන්න ඇති නෙද bro :baffled:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,757
    3,536
    113
    මචො, මගේ ලමයි 3 දෙනාටත් මම නම් ගත්තෙ සමන්තිගෙන්, එයාගෙ එවා මටත් හරි ගියේ නැ,
    මම කරේ මෙහෙම, නම් වල ඝන ගලපන හැටි පොත් තියෙනවා, අන්න ඒකක් ගන්න,

    උපන් නැකත, වෙලාවට ගැලපෙන අකුරු වලින් එකක් දන්න,

    නමේ පලවෙනි කැල්ල සින්හල මොඩර්න් නමක් දාන්න, දෙවනි කැල්ල ඉන්ග්‍රීසි කැල්ලක් දාන්න, අන්තිම කැල්ල වාසගම, ලමය කවද හරි රට ගියත් අව්ලක් නැ එතකොට, උන්ට කියවන්න පුලුවන් නමක් තියෙනවා,

    තාම ඉස්කෝලෙ යන / ඉස්කෝලෙ පලවෙනි පේලිය හිටපු 8 වසරෙ විද්‍යව පොත කියවලා. Google එකේ ගැහුවම ඔක්කොම එනවා කියලා හිතන් ඉන්න ගොබ්බයො කියන එවා අහන්න එපා, හොදට ඝන බලල, හොද powerful නමක් දාන්න, දෙමව්පියන්ට දරුවොන්ට දෙන්න පුලුවන් වටිනාම සම්පත තමයි නම. ඒක හොදට දෙන්න.

    දැන් මේ ඉන්න රැඩිකල් නූගත් පොන්න ගොබ්බයොගෙ කමෙන්ට්ස් දැක්කම පව් කියලා හිතෙනවා.
    මෙන්න මේ කමෙන්ට් එක දිහා බලල තේරුම් ගනින්. මේ ඉන්නේ තියන ඔක්කොම මිථ්‍යාදෘෂ්ටික වැඩ කරලා නම් දාපු කෙනෙක්. නමුත් කතා කරන භාෂාව බලන්න. තමන්ගේ මතයට විරුද්ධ නම් විවිධ අපහාසාත්මක වචන කියනවා.
    නම මොකක් උනත් වැඩක් නෑ යහපත් අධ්‍යාපනයක් නැත්නම්.
    ලස්සන නමක් දාපන් එක එකා පස්සේ යන්නැතුව. සමාජෙට මූණ දෙන්න පුළුවන්, ලොකු උනාම කොල්ලොන්ට එක එක නම් කෑලි හදන්න බැරි, ලස්සන නමක්. ඊට පස්සේ හොඳට උගන්නපන්. ඔච්චරයි කරන්න ඕන.
     
    Sahatika ඇත්ත ban :dull:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,951
    20,483
    113
    හස්තිශෛලපුර
    මචො, මගේ ලමයි 3 දෙනාටත් මම නම් ගත්තෙ සමන්තිගෙන්, එයාගෙ එවා මටත් හරි ගියේ නැ,
    මම කරේ මෙහෙම, නම් වල ඝන ගලපන හැටි පොත් තියෙනවා, අන්න ඒකක් ගන්න,

    උපන් නැකත, වෙලාවට ගැලපෙන අකුරු වලින් එකක් දන්න,

    නමේ පලවෙනි කැල්ල සින්හල මොඩර්න් නමක් දාන්න, දෙවනි කැල්ල ඉන්ග්‍රීසි කැල්ලක් දාන්න, අන්තිම කැල්ල වාසගම, ලමය කවද හරි රට ගියත් අව්ලක් නැ එතකොට, උන්ට කියවන්න පුලුවන් නමක් තියෙනවා,

    තාම ඉස්කෝලෙ යන / ඉස්කෝලෙ පලවෙනි පේලිය හිටපු 8 වසරෙ විද්‍යව පොත කියවලා. Google එකේ ගැහුවම ඔක්කොම එනවා කියලා හිතන් ඉන්න ගොබ්බයො කියන එවා අහන්න එපා, හොදට ඝන බලල, හොද powerful නමක් දාන්න, දෙමව්පියන්ට දරුවොන්ට දෙන්න පුලුවන් වටිනාම සම්පත තමයි නම. ඒක හොදට දෙන්න.

    දැන් මේ ඉන්න රැඩිකල් නූගත් පොන්න ගොබ්බයොගෙ කමෙන්ට්ස් දැක්කම පව් කියලා හිතෙනවා.

    School yana hujja kollangen owa ahanna epa ban.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මට හෙන දිග හැල්ලක් ලියන්න වේලාව නැ....
    උබ කවදාවත් කෙන්දර, සත්තර, පිරිත් නුල් වගේ දේවල් ප්‍රශ්න කරලා තියෙනවාද. නැ කවදාවත් උබ එහෙම කරලා නැ.
    මොකද උබේ ඔලුවට පොඩිකාලේම දරුනු විදිහට ඒ දේවල් ඔබ්බවලා තියෙන්නේ. උබ හිතුවේ නැති උනාට ඕක හෙන අවුලක් මච්න්. මිනිස්සුන්ගේ thinking brain එක stop වෙනවා ඔය වගේ දේවල් ඔලුවට දැම්මට පස්සේ.
    ඕක කරන පලවෙනි විදිහ තමයි ආගම.
    බොරු කතා ටිකක් ඔලුවට දාලා පොඩි එකාව බය කරනවා..
    එතන ඉදලා පොඩි එකා වැඩ කරන්නේ ඔය කුනුහබ්බ ටික ඔලුවෙ තියාගෙන.
    ඊට පස්සේ ඌ කට පාඩම් කරන විභාග ටික පාස් කරලා එලියට ආවට පස්සේ jobs නැ.. උන්ට හිතලා වැඩක් කරගන්න බැ.
    ඔය වගේ තව ගොඩක් දෙවල් තියෙනවා කියන්න ගියොත්.
    මම සැහෙන කාලයක් ඔය දෙවල් ගැන හොයලා ඉගෙන ගත්තේ.
    නෙට් එකේ තියෙන article, Videos, documentary එහෙම බලලා.
    අපි හැමොටම පොඩි කාලේ ඔය අවුල වේලා තියෙන්නෙ මචන්. අකමැත්තෙන් උනත් එක පිලිගනින්.
    දැන්වත් අපි ඔතනින් ගොඩ උනෙ නැත්නම් ලංකාවේ ඊලග පරම්පරා ටිකත් ඉවරයි..
    මම ඔය දාල තියෙන විඩියොස් බලපන්, උබට පොඩි idea එකක් එවි ආගම, සමාජය, සංස්කෘතිය අපි හිතන විදිහ කොච්චර විකෘති කරනවද කියලා..
    උබට කැමති නම් වෙනස් වෙයන්. ඔය දේවල් වලින් නිදහස් වෙයන්.
    :cool:

    :yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මචො, මගේ ලමයි 3 දෙනාටත් මම නම් ගත්තෙ සමන්තිගෙන්, එයාගෙ එවා මටත් හරි ගියේ නැ,
    මම කරේ මෙහෙම, නම් වල ඝන ගලපන හැටි පොත් තියෙනවා, අන්න ඒකක් ගන්න,

    උපන් නැකත, වෙලාවට ගැලපෙන අකුරු වලින් එකක් දන්න,

    නමේ පලවෙනි කැල්ල සින්හල මොඩර්න් නමක් දාන්න, දෙවනි කැල්ල ඉන්ග්‍රීසි කැල්ලක් දාන්න, අන්තිම කැල්ල වාසගම, ලමය කවද හරි රට ගියත් අව්ලක් නැ එතකොට, උන්ට කියවන්න පුලුවන් නමක් තියෙනවා,

    තාම ඉස්කෝලෙ යන / ඉස්කෝලෙ පලවෙනි පේලිය හිටපු 8 වසරෙ විද්‍යව පොත කියවලා. Google එකේ ගැහුවම ඔක්කොම එනවා කියලා හිතන් ඉන්න ගොබ්බයො කියන එවා අහන්න එපා, හොදට ඝන බලල, හොද powerful නමක් දාන්න, දෙමව්පියන්ට දරුවොන්ට දෙන්න පුලුවන් වටිනාම සම්පත තමයි නම. ඒක හොදට දෙන්න.

    දැන් මේ ඉන්න රැඩිකල් නූගත් පොන්න ගොබ්බයොගෙ කමෙන්ට්ස් දැක්කම පව් කියලා හිතෙනවා.
    Nama dunnama athi ne :lol: donald trump ta nama thiyanna aththe gana balala wenna athi ne