චීන ගොවියෙක් ඉන්න කතාව නේද අපේ ගෙදර හෙන පරණ මුද්‍රණයක් නං තියෙනව. ටිකක් ලොකු පොතක් නැත්තන් pdf ගහල දෙන්න තිබුන.

මෙහෙම ටික ටික දාන්න
pdf එක ඇත්ත පොත වගේම තියෙන්න ඕනෙ කියල නීතියක් නෑනෙ කොහොම හරි කියවන්න ලැබෙනවනං එච්චරනෙ 
නිකං ඉන්න වෙලේ උඹලෑ ගෙදර තියෙන පොත් ඔක්කොම pdf ගහල පුස්තකාලෙට දාපංකො
එක පාර පොතම දාන්න බැරි නං මුලිං ටිකක් දාල පස්සෙ තව ටිකක් දාන්නමෙහෙම ටික ටික දාන්න
pdf එක ඇත්ත පොත වගේම තියෙන්න ඕනෙ කියල නීතියක් නෑනෙ කොහොම හරි කියවන්න ලැබෙනවනං එච්චරනෙ
![]()



හා ඒ ගොනා වික්කා අර පුස්තකාලේ කරපු දවස්වලමනිකං ඉන්න වෙලේ උඹලෑ ගෙදර තියෙන පොත් ඔක්කොම pdf ගහල පුස්තකාලෙට දාපංකො
එක පාර පොතම දාන්න බැරි නං මුලිං ටිකක් දාල පස්සෙ තව ටිකක් දාන්නමෙහෙම ටික ටික දාන්න
pdf එක ඇත්ත පොත වගේම තියෙන්න ඕනෙ කියල නීතියක් නෑනෙ කොහොම හරි කියවන්න ලැබෙනවනං එච්චරනෙ
![]()

හා ඒ ගොනා වික්කා අර පුස්තකාලේ කරපු දවස්වලම![]()
ගුණසේන එකෙන් ගනින්කෝ ඔය තියෙන්නේ
http://www.thebookhub.lk/author_books.aspx?authorid=196

මුකුත් උනේ නෑ තඩි පොත් ගහන්න බෑ අර WOT ප්‍රනාන්දු ගේ පිටු පහේ කතා පොත් නං තියෙනවා ඒ ටික ගහල දෙන්නං ඕනේ නං
ඇයි මොකෑ වුනේ ?

මුකුත් උනේ නෑ තඩි පොත් ගහන්න බෑ අර WOT ප්‍රනාන්දු ගේ පිටු පහේ කතා පොත් නං තියෙනවා ඒ ටික ගහල දෙන්නං ඕනේ නං![]()


සිබිල් නැන්දගේ ඒවා නං නෑ. අර පොත් ප්‍රදර්ශනේ තියෙන්නේ ගනින්කෝ ගිහින්. පොඩි පොත් ගණන් අඩුයි නෙඉතිං පිටු 20ක් වගේ ගහල දාපංකො ඉතුරු ටික පස්සෙ ගහල දාපං
මොනාද තියෙන පොඩි කතා පොත්![]()
සිබිල් වෙත්තසිංහ නැන්දගෙ ඒව තියෙනවද![]()
සිබිල් නැන්දගේ ඒවා නං නෑ. අර පොත් ප්‍රදර්ශනේ තියෙන්නේ ගනින්කෝ ගිහින්. පොඩි පොත් ගණන් අඩුයි නෙ
සිබිල් නැන්ද දැන් වයසට ගිහින් ඇත්තේ බේත් ටිකක්වත් ගන්න පොතක් අරන් උදව් කරපංකෝ
අනික ඒ පොත් පොඩි වුනාට නිකං ගිහිං ගාන බලපංකො
හොඳම කොල වල හොඳම පාටිං ගහල අස්ප ගණං 
උඹ දැන් ඊසොප්ගේ උපමා කතා කියවන වයසකද ඉන්නේ මම අහන්නේ අර ඉංගිරිස් පොත් තියෙන්නේ කියවපන්කො කින්ඩල් එකේ.සිබිල් නැන්දගෙ පොත් ඒරොප්පෙත් විකිණුව බේත් ගන්න සල්ලි ඕනෙ තරං ඇති මං පොත් ගත්තෙ නැතුවටඅනික ඒ පොත් පොඩි වුනාට නිකං ගිහිං ගාන බලපංකො
හොඳම කොල වල හොඳම පාටිං ගහල අස්ප ගණං
කමක් නෑ උඹ ගාව තියෙන පොඩි කතන්දර පොත් මොනාද. අරාබි නිසොල්ලාසෙ කතා, ඊසොප්ගෙ උපමා කතා එහෙම තියෙනවද ?