සාර භුමි

Chamee909

Member
Aug 4, 2018
7
1
3
මට සාර භුමි පොත (pdf) හොයලා දෙන්නකෝ....
ගොඩාක් දවස් ඉඳන් හොයනවා..
ස්තුතියි.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චීන ගොවියෙක් ඉන්න කතාව නේද අපේ ගෙදර හෙන පරණ මුද්‍රණයක් නං තියෙනව. ටිකක් ලොකු පොතක් නැත්තන් pdf ගහල දෙන්න තිබුන.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    නිකං ඉන්න වෙලේ උඹලෑ ගෙදර තියෙන පොත් ඔක්කොම pdf ගහල පුස්තකාලෙට දාපංකො :angry:

    එක පාර පොතම දාන්න බැරි නං මුලිං ටිකක් දාල පස්සෙ තව ටිකක් දාන්න :D මෙහෙම ටික ටික දාන්න :yes: pdf එක ඇත්ත පොත වගේම තියෙන්න ඕනෙ කියල නීතියක් නෑනෙ කොහොම හරි කියවන්න ලැබෙනවනං එච්චරනෙ :yes:
     
    Last edited:

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,724
    1,271
    113
    matara
    නිකං ඉන්න වෙලේ උඹලෑ ගෙදර තියෙන පොත් ඔක්කොම pdf ගහල පුස්තකාලෙට දාපංකො :angry:

    එක පාර පොතම දාන්න බැරි නං මුලිං ටිකක් දාල පස්සෙ තව ටිකක් දාන්න :D මෙහෙම ටික ටික දාන්න :yes: pdf එක ඇත්ත පොත වගේම තියෙන්න ඕනෙ කියල නීතියක් නෑනෙ කොහොම හරි කියවන්න ලැබෙනවනං එච්චරනෙ :yes:

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකං ඉන්න වෙලේ උඹලෑ ගෙදර තියෙන පොත් ඔක්කොම pdf ගහල පුස්තකාලෙට දාපංකො :angry:

    එක පාර පොතම දාන්න බැරි නං මුලිං ටිකක් දාල පස්සෙ තව ටිකක් දාන්න :D මෙහෙම ටික ටික දාන්න :yes: pdf එක ඇත්ත පොත වගේම තියෙන්න ඕනෙ කියල නීතියක් නෑනෙ කොහොම හරි කියවන්න ලැබෙනවනං එච්චරනෙ :yes:
    හා ඒ ගොනා වික්කා අර පුස්තකාලේ කරපු දවස්වලම :angry:

    ගුණසේන එකෙන් ගනින්කෝ ඔය තියෙන්නේ :yes:
    http://www.thebookhub.lk/author_books.aspx?authorid=196
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුකුත් උනේ නෑ තඩි පොත් ගහන්න බෑ අර WOT ප්‍රනාන්දු ගේ පිටු පහේ කතා පොත් නං තියෙනවා ඒ ටික ගහල දෙන්නං ඕනේ නං :yes:

    ඉතිං පිටු 20ක් වගේ ගහල දාපංකො ඉතුරු ටික පස්සෙ ගහල දාපං :)
    මොනාද තියෙන පොඩි කතා පොත් :D
    සිබිල් වෙත්තසිංහ නැන්දගෙ ඒව තියෙනවද :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං පිටු 20ක් වගේ ගහල දාපංකො ඉතුරු ටික පස්සෙ ගහල දාපං :)
    මොනාද තියෙන පොඩි කතා පොත් :D
    සිබිල් වෙත්තසිංහ නැන්දගෙ ඒව තියෙනවද :D
    සිබිල් නැන්දගේ ඒවා නං නෑ. අර පොත් ප්‍රදර්ශනේ තියෙන්නේ ගනින්කෝ ගිහින්. පොඩි පොත් ගණන් අඩුයි නෙ

    සිබිල් නැන්ද දැන් වයසට ගිහින් ඇත්තේ බේත් ටිකක්වත් ගන්න පොතක් අරන් උදව් කරපංකෝ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිබිල් නැන්දගේ ඒවා නං නෑ. අර පොත් ප්‍රදර්ශනේ තියෙන්නේ ගනින්කෝ ගිහින්. පොඩි පොත් ගණන් අඩුයි නෙ

    සිබිල් නැන්ද දැන් වයසට ගිහින් ඇත්තේ බේත් ටිකක්වත් ගන්න පොතක් අරන් උදව් කරපංකෝ

    සිබිල් නැන්දගෙ පොත් ඒරොප්පෙත් විකිණුව බේත් ගන්න සල්ලි ඕනෙ තරං ඇති මං පොත් ගත්තෙ නැතුවට :frown: අනික ඒ පොත් පොඩි වුනාට නිකං ගිහිං ගාන බලපංකො :angry: හොඳම කොල වල හොඳම පාටිං ගහල අස්ප ගණං :frown:
    කමක් නෑ උඹ ගාව තියෙන පොඩි කතන්දර පොත් මොනාද. අරාබි නිසොල්ලාසෙ කතා, ඊසොප්ගෙ උපමා කතා එහෙම තියෙනවද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිබිල් නැන්දගෙ පොත් ඒරොප්පෙත් විකිණුව බේත් ගන්න සල්ලි ඕනෙ තරං ඇති මං පොත් ගත්තෙ නැතුවට :frown: අනික ඒ පොත් පොඩි වුනාට නිකං ගිහිං ගාන බලපංකො :angry: හොඳම කොල වල හොඳම පාටිං ගහල අස්ප ගණං :frown:
    කමක් නෑ උඹ ගාව තියෙන පොඩි කතන්දර පොත් මොනාද. අරාබි නිසොල්ලාසෙ කතා, ඊසොප්ගෙ උපමා කතා එහෙම තියෙනවද ?
    උඹ දැන් ඊසොප්ගේ උපමා කතා කියවන වයසකද ඉන්නේ මම අහන්නේ අර ඉංගිරිස් පොත් තියෙන්නේ කියවපන්කො කින්ඩල් එකේ.

    මම ගාව කොහොමත් එහෙමට පොත් නෑ අර සරා ආච්චියි උපුල් මාමයි ගාව නං පෙට්ටි අල්මාරි පුරවල තියෙනවා ඉල්ලගනින්