නාමල් කුමාර සීන් එක??
මොකක්ද අර නාමල් කුමාර සීන් එක...දන්න අය ඉන්නවාද? සෑහෙන ලොකු කුමන්ත්රණයක් වගේ........මෑන් සෑහෙන දේවල් ගැන පොඩ්ඩ පොඩ්ඩ එළි කරනවා වගේ නේද?
1. ගෝඨාභය මරන්න එයාට භාරදුන්නාලු.
2. මුස්ලිම් පල්ලි හා කඩ වලට ගහන්න කියලා ඕඩර්ස් දුන්නාලු. දිගන, අළුත්ගම, ගිං තොට සීන් වලටත් මෑන් සම්බන්ධ ද?
3. ඒ ඔර්ඩර්ස් ආවේ පිටරට ඉන්න තුශාර පීරීස් කියන ඩයල් එකකින් ලු..එයා දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධයිලු..............
4. ඩෑන් ප්රියසාද් එක්කත් එයා සම්බන්ධයිලු.....ඩෑන් ප්රියසාද් ඊට පස්සේ උද්ඝෝෂණයක් කළා නාමල් කුමාර අත් අඩංගුවට ගන්න කියලා..........
මොනාද බං මේ වෙන්නේ?