නාමල් කුමාර සීන් එක??

නාමල් කුමාර සීන් එක??

මොකක්ද අර නාමල් කුමාර සීන් එක...දන්න අය ඉන්නවාද? සෑහෙන ලොකු කුමන්ත්‍රණයක් වගේ........මෑන් සෑහෙන දේවල් ගැන පොඩ්ඩ පොඩ්ඩ එළි කරනවා වගේ නේද?

1. ගෝඨාභය මරන්න එයාට භාරදුන්නාලු.
2. මුස්ලිම් පල්ලි හා කඩ වලට ගහන්න කියලා ඕඩර්ස් දුන්නාලු. දිගන, අළුත්ගම, ගිං තොට සීන් වලටත් මෑන් සම්බන්ධ ද?
3. ඒ ඔර්ඩර්ස් ආවේ පිටරට ඉන්න තුශාර පීරීස් කියන ඩයල් එකකින් ලු..එයා දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධයිලු..............
4. ඩෑන් ප්‍රියසාද් එක්කත් එයා සම්බන්ධයිලු.....ඩෑන් ප්‍රියසාද් ඊට පස්සේ උද්ඝෝෂණයක් කළා නාමල් කුමාර අත් අඩංගුවට ගන්න කියලා..........

මොනාද බං මේ වෙන්නේ?
 
  • Like
Reactions: netlife007
ඒ වගේම ගෝඨාභයයි මෛත්‍රීයි, මහින්දයි පවුලේ අයයි මරන්න තිබ්බ කුමන්ත්‍රණයට තෝමස් කියන ඉන්දීය ජාතිකයා සම්බන්ධයිලු............ඒ තෝමස් කියන කෙනා නාමල් කුමාරගේ වරකාපොළ නිවසින් අත්අඩංගුවට ගත්තා.....

පස්සේ ඉන්දියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් දානවා ඒ අත්අඩංගුවට ගත්ත කෙනාට පිස්සුලු................ඊට පස්සේ මංගල සමරවීර කියනවා ඒ ඉන්දීය ජාතිකයා ඝාතන තැතක් ගැන කිව්වේ නැ කියලා.........ඊට පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකයත් කියනවා කිව්වේ නැ කියලා..............ලංකාවට ආපහු වතාවත් රෝ වැඩක් දෙන්න ද යන්නේ?
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොරට සයිකෝ.

    කිසිම සිකියුරිටි බැක්ග්‍රවුන්ඩ් එකක් නැති ෆේස් බූක් පේජ් එකක් කරපු එකෙකුට ජනාධිපති කෙනෙක් මරන්න කොන්ත්‍රාත් එකක් දෙන මෝඩායා කවුද? PSD එක අනුගමනය කරන ක්‍රම ගැන කිසිම අයිඩියා එකක් නැති එකෙකුඅ පොලිසියේ එකෙක්ම ඒ වගේ වැඩක් බාරදෙයිද?
     
    • Like
    Reactions: netlife007

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    පොරට සයිකෝ.

    කිසිම සිකියුරිටි බැක්ග්‍රවුන්ඩ් එකක් නැති ෆේස් බූක් පේජ් එකක් කරපු එකෙකුට ජනාධිපති කෙනෙක් මරන්න කොන්ත්‍රාත් එකක් දෙන මෝඩායා කවුද? PSD එක අනුගමනය කරන ක්‍රම ගැන කිසිම අයිඩියා එකක් නැති එකෙකුඅ පොලිසියේ එකෙක්ම ඒ වගේ වැඩක් බාරදෙයිද?

    policiye tibba sniper nati wela kiyanne sahena loku seen ekak ne ban
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ආණ්ඩුවේ තවත් එක නාට්ටියක් වගේ.
     
    පොරට සයිකෝ.

    කිසිම සිකියුරිටි බැක්ග්‍රවුන්ඩ් එකක් නැති ෆේස් බූක් පේජ් එකක් කරපු එකෙකුට ජනාධිපති කෙනෙක් මරන්න කොන්ත්‍රාත් එකක් දෙන මෝඩායා කවුද? PSD එක අනුගමනය කරන ක්‍රම ගැන කිසිම අයිඩියා එකක් නැති එකෙකුඅ පොලිසියේ එකෙක්ම ඒ වගේ වැඩක් බාරදෙයිද?

    මු නේවි එකේ හිටිය කෙනෙක් බං......එතකොඩ රෙකෝඩින් ගැන, ඩෑන් ප්‍රියසාද් ඇයි කුලප්පු වෙන්නේ? එතකොට එයාගේ ගෙදරින් අල්ල ගත්ත ඉන්දියන් කාරයා....?????
     
    ආණ්ඩුවේ තවත් එක නාට්ටියක් වගේ.

    ආණ්ඩුව මේ සිද්ධිය යට ගහනවා මිසක් නාට්ටි දාන්නේ නැනේ..........ආණ්ඩුවේ නිව්ස් වල මේක මග අරිනවා........

    මේ මනුස්සයා කියන දේ ඇත්ත නම්.......දැනට රටේ ලොකු කුමන්ත්‍රණයක් දියත් වෙනවා.....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    policiye tibba sniper nati wela kiyanne sahena loku seen ekak ne ban

    මු නේවි එකේ හිටිය කෙනෙක් බං......එතකොඩ රෙකෝඩින් ගැන, ඩෑන් ප්‍රියසාද් ඇයි කුලප්පු වෙන්නේ? එතකොට එයාගේ ගෙදරින් අල්ල ගත්ත ඉන්දියන් කාරයා....?????

    මම ඔය කෙස් එක එච්චර ෆලොකලේ නෑ.
    එත් ප්‍රසිඩන්ට් කෙනෙක් ඝාතනය කරනවා කියන්නේ සැහෙනලොකු වැඩක්.
    සිරිසේන සැලකියයුතු කෙනෙක් නොවුනට එස්.ටි.එෆ්. එකට ප්‍රභූ ආරක්ෂාව ගැන හොද දැනුමක් අත්දැකිම් තියෙනවා.
    ඉතින් එහෙම ඝාතනයක් කරන්න ප්ලැන් එක හදනවා නම් ඒ හදන පුද්ගලයාටත් ප්‍රභූ ආරක්ෂාව ගැන හොද දැනුමක් තියෙන්න ඕනේ . මේ වගේ පුද්ගලයෙකුට එහෙම ප්ලැන් එකක් හදන්න පුලුවන් වෙයි කියලා මම හිහන්නේ නෑ.
     
    සිරිසේන කෙසේ වෙතත් ගෝඨාව ඉලක්ක කරන්න ගිය සීන් එකකුත් තියේ නේද? අර ඉන්දීය ජාතිකයාගෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද දන්නේ නැ. ගෝඨාව ඝාතනය කරන එකට සම්බන්ධයි කියන ඉන්දියන් කාරයෙක් මුගේ ගෙදරින් හොයා ගත්තේ කොහොමද? එක පාරටම ඒ ඉන්දියන් කාරයාට පිස්සු කියලා ඉන්දියන් තානාපති කාර්යාලය කියන්නේ කොහොමද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සිරිසේන කෙසේ වෙතත් ගෝඨාව ඉලක්ක කරන්න ගිය සීන් එකකුත් තියේ නේද? අර ඉන්දීය ජාතිකයාගෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද දන්නේ නැ. ගෝඨාව ඝාතනය කරන එකට සම්බන්ධයි කියන ඉන්දියන් කාරයෙක් මුගේ ගෙදරින් හොයා ගත්තේ කොහොමද? එක පාරටම ඒ ඉන්දියන් කාරයාට පිස්සු කියලා ඉන්දියන් තානාපති කාර්යාලය කියන්නේ කොහොමද?

    තමන්ගේ රටේ ජාතිකයෙක් වෙනත් රටක කුමන්ත්‍රණයට සම්බන්ධයි කිව්වාම එකට අදාල තානාපති කාර්‍යාලය ප්‍රතිචාර හක්වන ක නම් සාමාන්‍යයි. ඇත්තටම රෝ එකේ සාමාජිකයෙක් නම් නාමල් කුමාර මාධ්‍යට කතාකලාට පස්සේ තමන්ගෙ කවර් එක නැහිවෙන රිස්ක් ක අරගෙන නාමල් කුමාරගෙ ගෙදරට යන්න තරම් මෝඩ වෙයි කියලා හිතන්න අමාරුයි. රෝ එක කරලා තියෙන හේවල් ක්ක ඔය වගේ මෝඩ මිසේක්ස් නම් කරයි කියලා හිතන්න අමාරුයි.