අකුරලදී මුහුදු වතුර ගාලු පාරට
හේමන්ත ද සිල්වා)
මුහුදු ජලය ගොඩට ගැලීම හේතුවෙන් කහව සහ අකුරල ප්රදේශයෙන් ගාල්ල කොළඹ
ප්රධාන මාර්ගය අද (28) සවස මුහුදු ජලයෙන් සහ මුහුදු වැලි වලින් වැසී ගියේය.
මේ හේතුවෙන් ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.


Indonesia's Surprise Tsunami, Explained
Dozens of earthquakes rocked the region, but a tsunami didn't seem imminent. Then the massive waves began crashing in.
- https://www.nationalgeographic.com/...a-tsunami-sulawesi-explained-science-geology/