BREAKING NEWS!!! Tsunami hits Indonesia Sulawesi

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ අස්සෙ එකෙක් පරණ ත්‍රෙඩ් බම්ප් කරනව මේකත් පරණ එකක් කියල හිතුවෙ :angry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අකුරලදී මුහුදු වතුර ගාලු පාරට

    හේමන්ත ද සිල්වා)

    මුහුදු ජලය ගොඩට ගැලීම හේතුවෙන් කහව සහ අකුරල ප්‍රදේශයෙන් ගාල්ල කොළඹ
    ප්‍රධාන මාර්ගය අද (28) සවස මුහුදු ජලයෙන් සහ මුහුදු වැලි වලින් වැසී ගියේය.

    මේ හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.

    image_fb40507aca.jpg

    image_205a920a4d.jpg

    image_03f13bbfdd.jpg

    image_24cd27c21c.jpg

    image_e55a5af14c.jpg

    image_8e442172b2.jpg
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,364
    2,935
    113
    මාතර
    අකුරලදී මුහුදු වතුර ගාලු පාරට

    හේමන්ත ද සිල්වා)

    මුහුදු ජලය ගොඩට ගැලීම හේතුවෙන් කහව සහ අකුරල ප්‍රදේශයෙන් ගාල්ල කොළඹ
    ප්‍රධාන මාර්ගය අද (28) සවස මුහුදු ජලයෙන් සහ මුහුදු වැලි වලින් වැසී ගියේය.

    මේ හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.

    :shocked::shocked: