මම last week Oneplus 6 එකක් ගත්තා.. ගත්තේ Divine Cell Cre / mymobile එකෙන්. මේකට එන back cover එක තමා දැනට දාල තියෙන්නේ... ඒත් මට මේකට back tempered එකක් ගහගන්න ඕනේ cover එක අයින් කරන්න...Back tempered ගන්න තැනක් දන්නවද ? ලොකු උදව්වක්