🏆 Elakiri Awards 2018 🏆

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol::lol::lol::lol:ඔව් ඔව් එකත් හොද කොන්දෙසියක්..එතකොට අපිට අවතාරේ පිටිපස්සෙ හැංගිලා ඉන්න කෙනාවත් බලන්න පුලුවන් නෙ..

    මම යොජනා කරනවා කටුස් ව ;);)
    ඔයාව කවුරුත් යෝජනා කරන්නෙ නැද්ද :lol:
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    bynImCk.jpg



    YjhasaM.jpg



    යකෝ හරියටම හරි බන් අපි මේ මෙක්සිකන් කොන් එක්ක සෙට් වෙලා ඉන්නේ
    :sorry::sorry:

    :love::love:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    ඒකත් නරක නැහැනෙ. කට්ටියට දායක වෙන්න මොනා හරි දෙයක් තියෙන එක හොඳයි :D

    විනිශ්චය මණ්ඩලේට එක දවසින් ත්‍රෙඩ් සීයක් විතර බලන්න බෑ නෙව :yes:
    Then Xmas it is ho ho ho
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔව් මැඩියගේ පර්යේෂණාගාරය තුලින් චටාස් පටාස් දරුනු පිපිරූම් හඬවල් කීපයක් ඇසෙනවා ඔව්.. ජනෙල් දොරවල් වලින් දුම් රොටු ඉහලට නැගෙනවා .. :baffled: ගිනි නිවන රථයක් වේගයෙන් ඇදී යනවා මැඩි බංගලාව දෙසට අනේ අපේ මැඩියා :shocked:

    ඒ මැඩියා මල් මල් පපඩම් වගයක් බදින සද්දේ බොලවු...........!:rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැඩියා එකතරා තීරණයකට ඇවිත් ඉන්නේ..........!:yes:
    මොකක්හරි කමක් නෑ පටන් ගනින් මාසයක් විතර විනිශ්චය මණ්ඩලේට කල් ගන්න පුළුවන් වැඩක් :yes: නැත්තන් මේක කම්මැලි වෙනව ප්‍රතිපල එනකන් බලන් ඉන්නකොට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මැඩියා මල් මල් පපඩම් වගයක් බදින සද්දේ බොලවු...........!:rofl::rofl:

    එතකොට පර්යේෂණ කියල කරල තියෙන්නෙ කන එක වගේ :rofl: