ඔයාව කවුරුත් යෝජනා කරන්නෙ නැද්දඔව් ඔව් එකත් හොද කොන්දෙසියක්..එතකොට අපිට අවතාරේ පිටිපස්සෙ හැංගිලා ඉන්න කෙනාවත් බලන්න පුලුවන් නෙ..
මම යොජනා කරනවා කටුස් ව![]()

ඔයාව කවුරුත් යෝජනා කරන්නෙ නැද්දඔව් ඔව් එකත් හොද කොන්දෙසියක්..එතකොට අපිට අවතාරේ පිටිපස්සෙ හැංගිලා ඉන්න කෙනාවත් බලන්න පුලුවන් නෙ..
මම යොජනා කරනවා කටුස් ව![]()

Awards ceremony 1 mehema giyoth Xmas wenakanma yai wage

විනිශ්චය මණ්ඩලේට එක දවසින් ත්රෙඩ් සීයක් විතර බලන්න බෑ නෙවAwards ceremony 1 mehema giyoth Xmas wenakanma yai wage
ඒකත් නරක නැහැනෙ. කට්ටියට දායක වෙන්න මොනා හරි දෙයක් තියෙන එක හොඳයි![]()
Then Xmas it is ho ho hoවිනිශ්චය මණ්ඩලේට එක දවසින් ත්රෙඩ් සීයක් විතර බලන්න බෑ නෙව![]()
එළ එළ නිර්දේශ ඉදිරිපත් කරන්නකො ඉවර වෙලා.
මැඩියා එකතරා තීරණයකට ඇවිත් ඉන්නේ..........!

ඔව් මැඩියගේ පර්යේෂණාගාරය තුලින් චටාස් පටාස් දරුනු පිපිරූම් හඬවල් කීපයක් ඇසෙනවා ඔව්.. ජනෙල් දොරවල් වලින් දුම් රොටු ඉහලට නැගෙනවා ..ගිනි නිවන රථයක් වේගයෙන් ඇදී යනවා මැඩි බංගලාව දෙසට අනේ අපේ මැඩියා
![]()

එළ එළ එහෙනම් ඒකත් හරිනෙ![]()

මොකක්හරි කමක් නෑ පටන් ගනින් මාසයක් විතර විනිශ්චය මණ්ඩලේට කල් ගන්න පුළුවන් වැඩක්මැඩියා එකතරා තීරණයකට ඇවිත් ඉන්නේ..........!
නැත්තන් මේක කම්මැලි වෙනව ප්රතිපල එනකන් බලන් ඉන්නකොට ![]()
![]()
යකෝ හරියටම හරි බන් අපි මේ මෙක්සිකන් කොන් එක්ක සෙට් වෙලා ඉන්නේ
![]()



ඒ මැඩියා මල් මල් පපඩම් වගයක් බදින සද්දේ බොලවු...........!
