මන් දැක්කා මේ දවස් වල බුකියේ රීලෝඩ් ඇප් එකකට හෙණ වලි යනවා..යන්න එපා හැකින් වෙනවා අරකයි මේකයි..එකෙක් මෙන්න මේ වගේ දෙයක් කියලා තිබ්බා..මූ කියන දේ ඇත්තක් තියෙනවද නැත්නම් පඩ ශෝ කාරයෙක්ද්ද?ඔය ප්ලෙස්ටෝ වල හැකින්ග් අනම් මනම් ඇප්ස් කොහොමත් දාන්න බෑ නෙ බන්..එහෙනන් ඔය කියන විදියේ ඇත්තට ම හැක් වීමක් වෙනවද? ඇත්ත නැත්ත දන්න සබ්ජට් එක දන්න උගත්තු කමෙන්ට් එකක් කොටලා යන්න,,බලන්න තමන්ගේ මතේ
ලංකාවේ ඉන්න සම'හරක්'ට මූලික තර්ක බුද්ධිය නෑ කියන එක පහුගිය කාලේ සිදුවීමක් නිසා ඔප්පු උනා.
ඒ තමා ගොබ්බ මීහරක් විසින් "ෆ්‍රී රීලෝඩ් ඇප්ස්" ප්‍රමෝට් කරපු එක.
ගොන් අප්පුලට තේරෙන්නෙ නෑ උන් මොකද නිකන් සල්ලි දෙන්නෙ කියල. පැහැදිලි කරල කිව්වම මේ ගොන්නු එනව කුණුහබ්බ කියන්. අපිට පෑලියාවලු උන් සල්ලි හම්බ කරනකොට. අනේ යකෝ නැවිල වාඩිවෙයන් ඇප් එක තියන් මීහරක්.
මේවට වගකියන්න ඕන සමහර ගොබ්බ යූටියුබර්ල. මතකනෙ කලින් අව්රුද්දේ එක ඇප් එකක් ඒ ගොන්නු ප්‍රමෝට් කලා. උන්ට ගහන්න ඕන ජාපාල කෝට්ටකින්.
මං පැහැදිලි කරන්නම් මොකක්ද මේ ඇප් වල අව්ල කියල.
1) මේ ඇප් වලින් අපේ පර්සනල් ඩීටේල් හොරකම් කරනව.
ඒ කිව්වේ ෆෝන් නම්බර්, කන්ටැක්ට්ස්, මැසේජස්, කෝල් ලොග්ස්, පොටෝස් පවා උස්සනව.
දැන් එහෙම කිව්වම ලංකාවේ අති උගත් මීහරක් කියනව "අපි පර්මිශන් ඕෆ් කරලනෙ උඹ දන්න දෙයක් නෑ" කියල.
අනේ මීහරකුන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට ඇප්ස් ඩිවලොප් කරනකොට අපි ටාගට් SDK වර්ශන් හා මිනිමම් SDK වර්ශන් කියල දෙකක් අරථ දක්වනව.
ටාගට් SDK වර්ශන් කියන්නේ අපි ඇප් එක ටාගට් කරන ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් වර්ශන් එක මොකක්ද කියල. ඇප් එකේ ෆීචර්ස් ඒම මේකෙන් ලිමිට් වෙනව අඩු අගයක් තේරුවොත්.
මිනිමම් SDK වර්ශන් කියන්නේ ඇප් එක රන් කරන්න පුළුවන් අවම ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් වර්ශන් එක මොකක්ද කියල.
ඔය පර්මිශන් මැනේජ්මන්ට් සීන් එක ආවේ Android 6.0 API23 එක්ක.
එතකොට මොකෙක්හරි එකෙක් තමංගෙ ඇප් එක ඊට වඩා අඩු SDK එකකට ටාගට් කලාම වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකෙන් හිතනව මේක පරණ ඇප් එකක් මේකට පර්මිශන් මැනේජ්මන්ට් බැහැ ඒනිසා ක්‍රෑශ් වේවි කියල ඉල්ලන ඔක්කෝම ඔටෝම දෙනව. එතකොට අපිට මැනේජ් කරන්න පුළුවන් දෙන පර්මිශන් තොගෙන් තුනක් හතරක් විතරයි. අන්න එහෙමයි තොපෙන් හොරාට පර්මිශන් ගන්නේ.
(මේ අව්ල Android Q වල ෆික්ස් කරල. ඒකෙ රන් වෙන්නේ API23ට උඩ ඇප්ස් විතරයි.)
2) ක්‍රිප්ටෝ මයින් කරනව.
දැන් නිකන් මීහරක් වගේ කියන්න එපා බිට්කොයින් කියල. මොකද ෆෝන් එකක බිට්කොයින් මයින් කරන්න බැහැ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින්. හීට්වෙලා ඩැමේජ් වෙනව. බිට්කොයින් වගේ ඒවයි "හීප්" එක වැඩී. (ගන්න රීසෝස් ප්‍රමාණය හා මයිනින්ග් එකේ කම්ප්ලෙක්සිටි එක)
ඒනිසා උන් කරන්නේ Electroneum වගේ අඩු හීප් එකක කොයින් මයින් කරන එක. ඇප් එකෙන් සර්විස් එකක් රන් කරල දිගටම මයින් වෙනව. බැටරි එක ගානට බහිනව උඹලට තේරෙන්නෙ නැති වෙන්න.
ඒනිසා උඹලට යාන්තම්හරි තර්ක බුද්ධියක් තියනව නම් තේරුම් ගනිල්ල කියන දේ. කාටවත් පුකේ ඉත්තෑවො දුවන්නෑ නිකන් රීලෝඩ් දාලා දෙන්න.
අනික ඇප් එක ඉන්ස්ටෝ කරගත්තු ගොන්නුන්ට දැන් App එක Uninstall කරල වැඩක් නෑ. ඇප් එකට තප්පර 30ක් ඇති ඕන ටික උස්සන්න.
ගොන් හැතිකරේ.
HTML:
https://play.google.com/about/privacy-security-deception/malicious-behavior/

රැම් එක එහෙමත් කනවා. ඇන්ඩ්‍රොයිඩ් වලට ඇන්ටිවයිරස් ඕනද?