ලෝන් වලට අත්සන් කරන්න කියලා පස්සෙන් එන උන්ගෙන් කොහොමද බන් උබලා බේරිලා ඉන්නේ.එකෙක් ඉන්නවා උගෙන් මල වදයක් තියෙන්නේ.තරහා කරගෙනත් බෑ.
ඒ උනාට අත්සන් කරන්නත් බයේ බෑ.කොටින්ම කියනවා නම් ශුවර් නැති එකෙක්.මෙහෙම වෙලාවලදි උබලා කොහොමද බන් බේරෙන්නේ.මම දන්නවා මේ ප්රශ්නෙට උබලත් ඔෆිස් එකේදි වෙන වෙන තැන් වලදි මුහුණදීලා ඇති?

ඊට පස්සෙ අහන අහන එකාට ඒ කතාව කියපං 