loan walin berena heti

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,093
    968
    113
    කිට්ටුව තැනක
    ලෝන් වලට අත්සන් කරන්න කියලා පස්සෙන් එන උන්ගෙන් කොහොමද බන් උබලා බේරිලා ඉන්නේ.එකෙක් ඉන්නවා උගෙන් මල වදයක් තියෙන්නේ.තරහා කරගෙනත් බෑ.

    ඒ උනාට අත්සන් කරන්නත් බයේ බෑ.කොටින්ම කියනවා නම් ශුවර් නැති එකෙක්.මෙහෙම වෙලාවලදි උබලා කොහොමද බන් බේරෙන්නේ.මම දන්නවා මේ ප්‍රශ්නෙට උබලත් ඔෆිස් එකේදි වෙන වෙන තැන් වලදි මුහුණදීලා ඇති?
    :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කතාවක් හදාගනිං උඹ කලිං වතාවක් හොඳට දන්න අඳුනන විශ්වාසවන්ත කෙනෙක්ගෙ ලෝන් එකකට ඔහොම අත්සං කරල ඌ මාරු වෙලා උඹට ගෙවන්න වුන විදිහ කියල :yes: ඊට පස්සෙ අහන අහන එකාට ඒ කතාව කියපං :yes: ඒ වුන දෙයිං පස්සෙ දැන් සහෝදරයෙක්ටවත් ලෝන් එකකට අත්සං කරන්නෑ කියපං
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,093
    968
    113
    කිට්ටුව තැනක
    කතාවක් හදාගනිං උඹ කලිං වතාවක් හොඳට දන්න අඳුනන විශ්වාසවන්ත කෙනෙක්ගෙ ලෝන් එකකට ඔහොම අත්සං කරල ඌ මාරු වෙලා උඹට ගෙවන්න වුන විදිහ කියල :yes: ඊට පස්සෙ අහන අහන එකාට ඒ කතාව කියපං :yes: ඒ වුන දෙයිං පස්සෙ දැන් සහෝදරයෙක්ටවත් ලෝන් එකකට අත්සං කරන්නෑ කියපං

    ekanam titak withara hodai.rep +++
     
    • Like
    Reactions: Pessimist

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    කතාවක් හදාගනිං උඹ කලිං වතාවක් හොඳට දන්න අඳුනන විශ්වාසවන්ත කෙනෙක්ගෙ ලෝන් එකකට ඔහොම අත්සං කරල ඌ මාරු වෙලා උඹට ගෙවන්න වුන විදිහ කියල :yes: ඊට පස්සෙ අහන අහන එකාට ඒ කතාව කියපං :yes: ඒ වුන දෙයිං පස්සෙ දැන් සහෝදරයෙක්ටවත් ලෝන් එකකට අත්සං කරන්නෑ කියපං

    onnokai bn hondama vidiya.

    nethnm podi gaanaka loan ekakata umbama polla tyapn.
    matath mage yaluwek udawwa kara'den itin kelawagena innawa
     
    • Like
    Reactions: craabeysinghe

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    කතාවක් හදාගනිං උඹ කලිං වතාවක් හොඳට දන්න අඳුනන විශ්වාසවන්ත කෙනෙක්ගෙ ලෝන් එකකට ඔහොම අත්සං කරල ඌ මාරු වෙලා උඹට ගෙවන්න වුන විදිහ කියල :yes: ඊට පස්සෙ අහන අහන එකාට ඒ කතාව කියපං :yes: ඒ වුන දෙයිං පස්සෙ දැන් සහෝදරයෙක්ටවත් ලෝන් එකකට අත්සං කරන්නෑ කියපං
    :yes::yes::yes::yes:
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    Mata eka parak ehema seen ekak wela bank manager ta kiwwa mata crib case, assets madi, income madi kiyanna kiyala. Wade karala dunna. Unuth bayai ban sure naha kiwwama loan eka denne na..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,810
    1
    27,791
    113
    කියපං office එකෙන් එහෙම අත්සන් කරන එක තහනම් කරලා තියෙන්නෙ කියලා
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    Kelinma be kiyapan. Nethnamsign karawagaththa un loan gewala iwara Wenakal apita wage pana baye innawei ubatath