අන්නේකනේ...මම තාම සඳුන් කියලා ගායකයෙකුයි ඉඳුනිල් කියලා කෙනෙකුයි ඉන්නවා කියලා දන්නෙ නෑ. මේ දැන් තමයි නම් දෙකත් ඇහුවේ.
![]()
සිංදුව අහලා ඇති.
අර මල් පූජා කරන්නම් කියලා එකක් තියෙන්නේ. මැරුවා සෙනේ කියන ඒවා එහෙම ඇහිලා තිබ්බට ගායකයා මීටර් නෑනේ...
අන්නේකනේ...මම තාම සඳුන් කියලා ගායකයෙකුයි ඉඳුනිල් කියලා කෙනෙකුයි ඉන්නවා කියලා දන්නෙ නෑ. මේ දැන් තමයි නම් දෙකත් ඇහුවේ.
![]()
nice song
මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුළින් තෙමී
තනිවේද මා අනේ
ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
පද හා තනු: තනුජ සංජය හේරත්
හඬ: දමිත් අසංක

අන්නේකනේ...
සිංදුව අහලා ඇති.
අර මල් පූජා කරන්නම් කියලා එකක් තියෙන්නේ. මැරුවා සෙනේ කියන ඒවා එහෙම ඇහිලා තිබ්බට ගායකයා මීටර් නෑනේ...
හෆොයි.uba hariyatama kiyala thiyenawaමම ඕක දැක්කා. ඩේලිමිරර් එකේ කොමෙන්ට් කරන්නේ වෙනම ඕඩියන්ස් එකක් මචං. උන් මුගේ සින්දු අහලා නැතුව ඇති.
ඒ කියන්නේ ලංකාවේ පත්තර උනත් බලන පිරිසක් ඉන්නවා. සමහර පත්තර බලන්නේ කොළඹ, හයිෆයි ක්ලාස් එක.
සමහර එව්වා බලන්නේ ගම්වල මිනිස්සු. දැන් උබ නෝටිස් කරලා තියෙනවද ලංකාදීප පත්තරේ සහ උන්ගේ ඉංග්‍රීසි පත්තරය වන ඩේලිමිරර් සහ සන්ඩේ ටයිම්ස් කියන පත්තර?
මේවයින් ලංකාදීපේ යන්නේ අමු පල් හෑලි. ලංකාදීප සයිට් එක උනත් එහෙමයි. මෝඩ ගොසිප්, මන්ත්‍ර ගුරුකම් ගැන ලිපි එහෙම තමයි මේකේ යන්නේ. මේවායේ කොමෙන්ට් උනත් එහෙමයි. සමලිංගිකයන්ට විරුද්ද, ආගමට වැඳගෙන ඉන්න, සාම්ප්‍රදායික ඕඩියන්ස් එකට ගැලපෙන්න ලංකාදීප පබ්ලිෂ් කරනවා.
ඩේලි මිරර් එක එහෙම නෑ. එකේ නිවුස් ටිකක් ලිබරල්. එකේ කොමෙන්ට් උනත් එහෙමයි.
හොදම උදාහරණය අර පිදුරංගල කේස් එක. මේකේ ලංකාදීප සයිට් එකේ / පත්තරේ දැම්මේ මේ කොල්ලොන්ගේ වැඩ නිසා සංස්කෘතියට කෙල උනා කියන ලෙවල් එකෙන්. ඒකට ලංකාදීපේ වැටුන කොමෙන්ට් ටිකත් එහෙමයි.
හැබැයි ඒ නිවුස් එක උන්ගේ ඉංගී්රසි පත්තරය වන ඩේලිමිරර් එකේ දැම්මේ වෙනින් විදියට. සයිට් එකෙත් දැම්මේ නිකන් නිවුස් එකක් විදියට විතරයි. ඒකට වැටුන කොමෙන්ට් වලත් තිබුනේ කොල්ලෝන්ට බනින්නේ නැතුව, උන් කොලුකමට කරපු දෙයක් විදියට.
ඔය දමිත්ගේ සීන් එකත් එහෙමයි. ඕක ලංකාදීපේ ගියේ මු කුඩු ගහලා කියලා. හැබැයි ඩේලිමිරර් එකේ එහෙම නෑ.
සාමාන්‍යයෙන් ඩේලිමිරර් එකේ මේ සිංහල පත්තර, සයිට් වල යනවා වගේ වගේ කැත නිවුස් දැම්මොත් අනිවා ඒක බලන පාඨකයන් ඒකට පැමිණිලි කරනවා.

nice song![]()

පට්ට නේ. දමිත්ගේ ගුඹුරු වොයිස් එකත් එක්ක.
ඉස්සර දියතලාවේ හිටියා ඩඩ්ලි සර් කියලා සර් කෙනෙක්. කෙඩෙට් සර් කෙනෙක්. හැබැයි මියුසික් ඉගැන්නුවා. මාත් යනවා යාලුවොත් එක්ක සර්ලගේ ගෙදර, මොකද යාලුවෝ ප්‍රැක්ටිස් කරන නිසා. ඒ දවස් වල සර් ගාවට එනවා දමිත් ප්‍රැක්ටිස් කරන්න. එතකොට මූ ජනප්‍රිය නෑ. එක සිංදුවක් වත් කියලා නෑ. බණ්ඩාරවෙල දර්මපාල මහා විද්‍යාලයේ තමයි ඉස්කෝලේ ගියේ. හැබැයි ඒ කාලේ ඉදලා මාරම වොයිස් එකක් තිබුනේ. ඩඩ්ලි සර් කිව්වා කවදහරි මේ ළමයා ලංකාවේ ජනප්‍රියම ගායකයෙක් වෙනවා කියලා.
මල්ලි ධර්මපාල මහ විද්යාලයෙද ගියේ?
මම
st joseph college bandarawela
සැන්ට් ජෝශප් එකේ ටීචර් කෙනෙක් එක්ක සෙට් වෙලා හිටියනි ඒ කාලේ. මතක් උනා ඒක. නම්බර් එක වත් තිබ්බ නං කෝල් එකක් දෙන්න තබ්බා ෂඃක්මට වඩා බාලයි.
සැන්ට් ජෝශප් එකේ ටීචර් කෙනෙක් එක්ක සෙට් වෙලා හිටියනි ඒ කාලේ. මතක් උනා ඒක. නම්බර් එක වත් තිබ්බ නං කෝල් එකක් දෙන්න තබ්බා ෂඃක්
ඔයාට වයස කීයද?මම ඕක දැක්කා. ඩේලිමිරර් එකේ කොමෙන්ට් කරන්නේ වෙනම ඕඩියන්ස් එකක් මචං. උන් මුගේ සින්දු අහලා නැතුව ඇති.
ඒ කියන්නේ ලංකාවේ පත්තර උනත් බලන පිරිසක් ඉන්නවා. සමහර පත්තර බලන්නේ කොළඹ, හයිෆයි ක්ලාස් එක.
සමහර එව්වා බලන්නේ ගම්වල මිනිස්සු. දැන් උබ නෝටිස් කරලා තියෙනවද ලංකාදීප පත්තරේ සහ උන්ගේ ඉංග්‍රීසි පත්තරය වන ඩේලිමිරර් සහ සන්ඩේ ටයිම්ස් කියන පත්තර?
මේවයින් ලංකාදීපේ යන්නේ අමු පල් හෑලි. ලංකාදීප සයිට් එක උනත් එහෙමයි. මෝඩ ගොසිප්, මන්ත්‍ර ගුරුකම් ගැන ලිපි එහෙම තමයි මේකේ යන්නේ. මේවායේ කොමෙන්ට් උනත් එහෙමයි. සමලිංගිකයන්ට විරුද්ද, ආගමට වැඳගෙන ඉන්න, සාම්ප්‍රදායික ඕඩියන්ස් එකට ගැලපෙන්න ලංකාදීප පබ්ලිෂ් කරනවා.
ඩේලි මිරර් එක එහෙම නෑ. එකේ නිවුස් ටිකක් ලිබරල්. එකේ කොමෙන්ට් උනත් එහෙමයි.
හොදම උදාහරණය අර පිදුරංගල කේස් එක. මේකේ ලංකාදීප සයිට් එකේ / පත්තරේ දැම්මේ මේ කොල්ලොන්ගේ වැඩ නිසා සංස්කෘතියට කෙල උනා කියන ලෙවල් එකෙන්. ඒකට ලංකාදීපේ වැටුන කොමෙන්ට් ටිකත් එහෙමයි.
හැබැයි ඒ නිවුස් එක උන්ගේ ඉංගී්රසි පත්තරය වන ඩේලිමිරර් එකේ දැම්මේ වෙනින් විදියට. සයිට් එකෙත් දැම්මේ නිකන් නිවුස් එකක් විදියට විතරයි. ඒකට වැටුන කොමෙන්ට් වලත් තිබුනේ කොල්ලෝන්ට බනින්නේ නැතුව, උන් කොලුකමට කරපු දෙයක් විදියට.
ඔය දමිත්ගේ සීන් එකත් එහෙමයි. ඕක ලංකාදීපේ ගියේ මු කුඩු ගහලා කියලා. හැබැයි ඩේලිමිරර් එකේ එහෙම නෑ.
සාමාන්‍යයෙන් ඩේලිමිරර් එකේ මේ සිංහල පත්තර, සයිට් වල යනවා වගේ වගේ කැත නිවුස් දැම්මොත් අනිවා ඒක බලන පාඨකයන් ඒකට පැමිණිලි කරනවා.

සුළු මානසික රෝගයක් කියලයි කියන්නේ. මම හිතන්නේ පොර තනි වෙලා කල්පනා කරලා වැඩේ දුරදිග ගිහින් තමයි මේක වෙන්න ඇත්තේ. අත්අඩංගුවට අරං තියන්නේ සිව්රක් ඇදන් ගම පුරා ඇවිද්දා කියලා.

මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුළින් තෙමී
තනිවේද මා අනේ
ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
පද හා තනු: තනුජ සංජය හේරත්
හඬ: දමිත් අසංක
මේක දැකල මට හිතුනේ අපි නොදකින මනුස්සකමක් දමිත් තුල තියෙනව කියල.

පව් බන්. මට මතකයි මුන් දෙන්න ඉස්සරම ස්ටේජ් එකක දමිත් අසන්කට අම්බානක ස්තූති කලා. දැන් ගොඩකාලෙකට කලින්.