35000 අඩුවෙන් ගන්න පුළුවන් හොද ටීවී මොනවාද ?
මෙන්න මේවා තමයි බලන්නේ
අවුරුදු 3ක වොරන්ටිය
වොරන්ටි සුවර් තැනක්
full hd , 3d , smart අනන් මනං ඕනේ නැහැ කොමත් මේ ගානට ගන්න බැහැ නේ
මේ ගානට ගන්න පුළුවන් හොදම පික්චර් කොලිටිය තියන ටීවී එකක් බලන්නේ
බම්ප් කරන හැමෝටම සලකනවා
මෙන්න මේවා තමයි බලන්නේ
අවුරුදු 3ක වොරන්ටිය
වොරන්ටි සුවර් තැනක්
full hd , 3d , smart අනන් මනං ඕනේ නැහැ කොමත් මේ ගානට ගන්න බැහැ නේ

මේ ගානට ගන්න පුළුවන් හොදම පික්චර් කොලිටිය තියන ටීවී එකක් බලන්නේ බම්ප් කරන හැමෝටම සලකනවා

Last edited:


