35000_tv

goku90

Member
Jul 25, 2017
326
107
0
35000 අඩුවෙන් ගන්න පුළුවන් හොද ටීවී මොනවාද ?

webz.jpg


මෙන්න මේවා තමයි බලන්නේ

අවුරුදු 3ක වොරන්ටිය
වොරන්ටි සුවර් තැනක්
full hd , 3d , smart අනන් මනං ඕනේ නැහැ කොමත් මේ ගානට ගන්න බැහැ නේ :rofl::rofl: මේ ගානට ගන්න පුළුවන් හොදම පික්චර් කොලිටිය තියන ටීවී එකක් බලන්නේ


බම්ප් කරන හැමෝටම සලකනවා
:D:D
 
Last edited:

goku90

Member
Jul 25, 2017
326
107
0
Last edited:

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,955
    16,581
    113
    දම්රෝ හොදා.sony නම් ඒකෙ නැහැ.sony වගේම හොද බ්‍රෑන්ඩ් එකකට තියෙන්නේ panasonic.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මටත් කියන්න තියෙන්නේ දම්රෝ තමයි..
    අනිත් තැන් හැම එකේම වොරන්ටි කේස් අහලා තියෙනවා
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    Don't buy from any deal websites. According to your budget Damro is the best place to buy a TV.

    DRTV325.jpg


    DAMRO DRTV325
    Rs. 29,900
    32” LED TV, HD Ready, USB Movie Playable, USB, HDMI

    මටත් කියන්න තියෙන්නේ දම්රෝ තමයි..
    අනිත් තැන් හැම එකේම වොරන්ටි කේස් අහලා තියෙනවා

    දම්රෝ එකෙන් ගන්න බැලුවේ
    මේකේ දම්රෝ ඉනොවෙක්ස් වලට වඩා හ්යිසෙන්ස් හොදද ?? තුනම එක ගණන් යන්නේ