Canon camera for Both photo & video

nash95

Well-known member
  • Apr 30, 2018
    4,044
    1,601
    113
    machan mata canon cam ekak ganna ona. photo walatai video walatai dekatama hoda quality thiyena ekak. camera waddo sugguestion tikak dennako
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Sony a7 mark3 ගන්න. Canon වල නැති ‌ගොඩක් පහසුකම් තියෙනව Sony වල. පස්සෙ පසුතැවෙන්න ‌වෙන්‌නෙ නැත්නම්.
    Canon හැමදාම ඒකතැන උන් අලුත්වෙන්නෑ. ‌ලගදි ආපු EOS R mirror-less ඒකට වඩා තවම Sony a7 mark3 ඉදිරියෙන්.
    වීඩියෝ වලට Canon හරියන්නැ දැන්.
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Sony a7 mark3 ගන්න. Canon වල නැති ‌ගොඩක් පහසුකම් තියෙනව Sony වල. පස්සෙ පසුතැවෙන්න ‌වෙන්‌නෙ නැත්නම්.
    Canon හැමදාම ඒකතැන උන් අලුත්වෙන්නෑ. ‌ලගදි ආපු EOS R mirror-less ඒකට වඩා තවම Sony a7 mark3 ඉදිරියෙන්.
    වීඩියෝ වලට Canon හරියන්නැ දැන්.

    තමුසේ ත්‍රෙඩ් එක දාපු එකාගේ තරහා කාරයෙක්ද?