canon gannepa machan, sony walata palayan!!!!!!!! passe pasuthawenna wei ubata!
Sony a7 mark3 ගන්න. Canon වල නැති ගොඩක් පහසුකම් තියෙනව Sony වල. පස්සෙ පසුතැවෙන්න වෙන්නෙ නැත්නම්.
Canon හැමදාම ඒකතැන උන් අලුත්වෙන්නෑ. ලගදි ආපු EOS R mirror-less ඒකට වඩා තවම Sony a7 mark3 ඉදිරියෙන්.
වීඩියෝ වලට Canon හරියන්නැ දැන්.