Accident in Boralesgamuwa

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    beela kiyala danna atte policiye ekek maruna nisa

    මේ ඩොක්ට ක්ලබ් ගිහිං එද්දී තමා හැප්පිලා තියෙන්නේ..හොස්පිටල් එකට ගේද්දී ගල් ශෝටක් එහෙම ගහල හොදට බීල ඉදල තියෙන්නෙත්..:angry:
    කළුබෝවිල ඩියුටි ඉන්න කෙනෙකේ කිවේ..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේ ඩොක්ට ක්ලබ් ගිහිං එද්දී තමා හැප්පිලා තියෙන්නේ..හොස්පිටල් එකට ගේද්දී ගල් ශෝටක් එහෙම ගහල හොදට බීල ඉදල තියෙන්නෙත්..:angry:
    කළුබෝවිල ඩියුටි ඉන්න කෙනෙකේ කිවේ..

    තමුසේ අනික් එවුන්ගේ රෙද්දවල් හොයා හොයා ඉන්නේ, උබේ ලෙඩේට බෙහෙත් ගත්තද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔන්න තත්වේ. ඉස්පිරිතාලේ හිටපු පකේ ඩොකා කිව්වලූ උට ගදක් එන්නේ නෑ කියලා.
    pakedoc.jpg
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    තමුසේ අනික් එවුන්ගේ රෙද්දවල් හොයා හොයා ඉන්නේ, උබේ ලෙඩේට බෙහෙත් ගත්තද?
    ඔව්..හැබැයි තාම ලොකු ඉෆෙක්ට් එකක් නෑ..උබටත් ඕනද??
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඔන්න තත්වේ. ඉස්පිරිතාලේ හිටපු පකේ ඩොකා කිව්වලූ උට ගදක් එන්නේ නෑ කියලා.
    pakedoc.jpg
    ගදක් වැඩක් නෑ බං..අනිවාර්යෙන් බ්ලඩ් එකෙන් අහුවෙනවා..හැබැයි ඉතින් නිතිය කොහෙන් නැවෙයිද දන්නේ නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ගදක් වැඩක් නෑ බං..අනිවාර්යෙන් බ්ලඩ් එකෙන් අහුවෙනවා..හැබැයි ඉතින් නිතිය කොහෙන් නැවෙයිද දන්නේ නෑ

    වෑඩක් නෑ කියලා. පත වන්දියක් නම් ගෙවන්න වෙයි පොලිස්කාරයෙක් හින්දා. කොහොමත් එලියට එයි කෙලින්ම හොස්පිටල් එකෙන්. එච්චර තමා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,682
    33,904
    113
    බලු ෆුත්තියන්ට තව පර්මිටුත් දෙන්න වාහන ගෙන්නන්න. ඇයි දොස්තරල වගේ ලොකු ජොබ් කරන උන්ට විතරක් වහන පර්මිට් දෙන්නේ. අනෙක් උන් කරන ජොබ් ජොබ් නෙමෙයිද? පොලිස් නිළධාරියෙක් කොච්චර අමාරුවෙන්ද වාහනයක් ගන්නේ. මේ වගේ බලු වෙසියන්ගේ කුලප්පුව නිසා දරු පවුලක්ම අනාතයි. බලු වේසිට මරණ දඬුවම දෙන්න තියෙන්නේ.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඩොක්ටර් ගේ ෆොටෝ එක දාලා බලු ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ.මේ වගේ ජරා වැඩ කරන්න ගිහින් මේ සයිට් එකත් චා වෙනවා.ඇක්සිඩන්ට් හිතලා වෙන්නේ නෑ.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    දොස්තරලට මේ තරම් ඉරිසියා කරන්න එපා. උන් තමයි උඹලට බෙහෙත් ටිකක්වත් දෙන්නේ මැරෙන්න යනකොට.ලංකාවේ සෞඛ්‍ය සේවයේ තියෙන අඩු පාඩු ඩොකාලගේ පිටින් යවන්න ලෑස්ති වෙන්න එපා.මේවා තුන්වෙනි ලෝකයේ රටවල තියෙන රෝහල් වලින් ෆස්ට් ක්ලාස් සර්විස් එකක් බලාපොරොත්තු වෙන්න එපා.යකාගේ හැටියට තමයි සොහොන.සොහොන හැටියට තමයි යකා.:D
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හැප්පුවේ දොස්තර කෙනෙක් කියන එකත් මැරුනේ පොලීසි‍යෙ මිනිහෙක් කියන එකත් වැදගත් නැ... සිවිල් පිට ඉන්නකොට ඔක්කොම එකයි... ඉස්පිරිතාලෙ ඉන්නගමන් හැප්පුවෙ නැ වගේම ඩියුටි පිට යන ගමන් මලෙත් නැ. පාටියට ගියාද පිරිතට ගියාද කියන එක වැදහත් නැ... කාලකන්නි ජනමාධ්ය කියන්නෙ ඔන්න ඔව්වට.. විකුනන්න පුලුවන් හොදම තැනින් අල්ලල උස්සල තියනවා..... නොදකින්
     
    • Like
    Reactions: blueray911

    ඔව්.හැප්පුන අයගේ තරාතිරම වැඩක් නෑ.ඒව අල්ලගෙන මැරෙන්න යනවා
     
    • Like
    Reactions: blueray911

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,682
    33,904
    113
    ඩොක්ටර් ගේ ෆොටෝ එක දාලා බලු ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ.මේ වගේ ජරා වැඩ කරන්න ගිහින් මේ සයිට් එකත් චා වෙනවා.ඇක්සිඩන්ට් හිතලා වෙන්නේ නෑ.

    හිතලා ඇක්සිඩන්ට් කරන්නේ නෑ තමයි. ඒත් හොඳට බලපන් මේ ගෑනි වැරදි පැත්තෙන් කෙළගෙන එන හැටි. තනිකර අපරික්ෂාකාරී රිය ධාවනය.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,682
    33,904
    113
    දොස්තරලට මේ තරම් ඉරිසියා කරන්න එපා. උන් තමයි උඹලට බෙහෙත් ටිකක්වත් දෙන්නේ මැරෙන්න යනකොට.ලංකාවේ සෞඛ්‍ය සේවයේ තියෙන අඩු පාඩු ඩොකාලගේ පිටින් යවන්න ලෑස්ති වෙන්න එපා.මේවා තුන්වෙනි ලෝකයේ රටවල තියෙන රෝහල් වලින් ෆස්ට් ක්ලාස් සර්විස් එකක් බලාපොරොත්තු වෙන්න එපා.යකාගේ හැටියට තමයි සොහොන.සොහොන හැටියට තමයි යකා.:D

    දොස්තරල එක්ක කිසිම ඊරිසියාවක් නෑ අපිට. දෙවිවරු වගේ දොස්තරලා ඉන්නවා මේ රටේ. ඒත් වගේ උද්දච්ච ගෑනු නිසා සමස්ථ  ‍වෛද්‍ය සේවයටම කැලලක්