ow bn, lankawe berena eka godak lesi.
eth hodama strict legal system thiyana US wage ratawal wala unath nithiya nawanna puluwan. wenasa ithin meheta wada ehe eka karanna amaru kama.
ඒක තමයි බන් මාත් කියන්නේ. උන් බේරැනත් කෝටි ගණන් ගෙවල බේරෙන්නේ. ලක්ෂ 2, 3 වගේ විහිලු ගණන් ගෙවල නෙවෙයි. දැනටමත් ඩොක්ටර්ස්ලා කියනවලුනේ බීල නෙවෙයි හිටියේ කියල. ඉතින් මෙහෙම රටක මොන criminal offence ද.

