Starting AAT/CIMA

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    AAT කරන එකද හොද CIMA කරන එකද?:confused: CIMA කරන්න ඕන අවම සුදුසුකම් මොනාද?:confused: AAT මොකවත්ම කරන්නෙ නැතුව එකපාර Cima කරන්න බැරිද? මට දැනට වයස 17යි. මොන වගේ path එකකට යන එකද හොද? AAT කරලම CIMA කරන එක කලය කන වැඩක්ද ? දන්න කට්ටීය පොඩ්ඩක් කියන් යන්ටකෝ;).........
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    kadda hoda nam cima karapan. sallith tikak wadi pura ona... aat karala , charterd karahan. epa wenawa habayi. patta katta....cima karapan salli thiyenam.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    AAT n CIMA compare karanna epa bng
    CIMA ACCA n CA eka wage, oya thunen lesi ma n recognition comparatively adui CIMA walta, ACCA karapan accounting ma karnanawa nam, CA pass rates maara adui itin, uba 17i nam itin CIMA wage option ekak hodai, exempt aran CA of ACCA passe karanna puluwan ne
    cima management acounting, anith deka financial accounting
    Rata yanna idea ekak tiyenawa nam degree ekak karala 1st class ganin :P
     
    Last edited:

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    kadda hoda nam cima karapan. sallith tikak wadi pura ona... aat karala , charterd karahan. epa wenawa habayi. patta katta....cima karapan salli thiyenam.

    CIMA වලට අවම සුඩුසුකම් එහෙම මොනාද ? වියදම ගොඩක් සැරයිද? කීයක් විතරද?
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    CIMA වලට අවම සුඩුසුකම් එහෙම මොනාද ? වියදම ගොඩක් සැරයිද? කීයක් විතරද?

    aduma qualification ekak kiyala na bng, montisory yana ekek ta unath karanna puluwan :P
    wiyadama ubata anthimata okkoma class ehema gihilla karanawa nam 5-6k wage yay fail nowi karanawa nam
    fail unoth itin thawa wadipura yanawa
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,474
    113
    Piliyandala
    CIMA කරන්න සල්ලි ටිකක් වැඩිපුර යනවා CMA එකත් ශේප්... English අවුලක් නැත්තම් එකසැරේම CIMA කරන්න, වියදම ගැන හිතනවානම් CMA එකත් හොඳ Option එකක්... ගුඩ් ලක්
     
    • Like
    Reactions: VIRAJ_K

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    AAT KARALA CA KARAHAN. HABAI PUTHO HODATA MAHANSI WENNA ONA.CIMA AWULAK NAHA UBATA SALI TIKKAK TIYENAWANAN ENGLISH HODANAN BALAHAN.
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    CIMA වලට අවම සුඩුසුකම් එහෙම මොනාද ? වියදම ගොඩක් සැරයිද? කීයක් විතරද?

    CIMA machan just O/L pass num karanna puluwan Exam fees structure eka tiyenawa cimaglobal.com

    mita amatharawa uba tittution yanawanum ekata wenama yanawa wisdom eka hodai


    මමත් කරා CIMA partly qualified මචන් ඔක්කොම කරන්න ස්ල්ලි නැතිවුනා, තනියමත් කරා සමහර එවා ස්ල්ලි ඉතුරු කරගන්න කරන්න පුලුවන් මචන්

    Tutuion fees පොරක්ගෙන් කුප්පියක් දගෙන සල්ලි ඉතුරු කරගත හැකි විශෙශයෙන්ම Certificate Level එක. පස්සෙනම් පොඩි කුප්පි ඔනැ වෙනවා

    A/L Commerce කරලා තියෙනවා නම් කොහොමත් Certificate Level එක Self studies වලින් ගොඩ දාගන්න පුලුවන් හබැයි පුතේ කරනවා නම් Fully Qualified වෙන්නම කරපන් අපි වගේ බාග නැතිව ඔනැම උදව්වක් ඔනැනම් කියපන්

    පහලින් තියෙන්නේ අලුත් Syllabus එක
    wp09336e02_06.png


    https://www.cimaglobal.com/Qualifications/Syllabus/
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    CIMA වලට අවම සුඩුසුකම් එහෙම මොනාද ? වියදම ගොඩක් සැරයිද? කීයක් විතරද?

    mata dan mathaka na bn ganan. danna ekek ganata kiyai. Cima karaddi Posh Kallak daganna nam puluwan ubata :P Wisdom eke e kale ape un class giye :P

    mama aat O/l karapu kale giya , eka magadi nawaththuwa. epa wena nisa...eeta passe kisi magulak kale na...A/l 3A aran , (mgt) kala. ochchara thamai mama nam.. mata kammali bn igena ganna :D

    ubata age 17 kiyanne , AAT karana eka hodai. cost eka adui... A/l commerce karanawa nam ubata ekata sup eka enawa me subj walin....hoda deyak karapan. mona magula kalath hariyata , uba kamathi nam witharak karapan. eka ekata penna korala wadak na. uba wadda nam , ona ekak gemak na:yes:
     
    • Like
    Reactions: VIRAJ_K

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    Registration (one-off payment) GBP 77

    Students Subscription fees GBP110

    2018 exam fees Applicable to Sri Lanka

    CIMA Certificate in Business Accounting Objective tests (per exam) GBP70

    CIMA Professional Qualification - For exams sat on or after 1 January 2018

    Operational level objective tests (per exam) GBP90
    Operational level case study exams (per exam) GBP145
    Management level objective tests (per exam) GBP100
    Management level case study exams (per exam) GBP155
    Strategic level objective tests (per exam) GBP145
    Strategic level case study exam GBP220

    @ the Start up you need

    Registration (one-off payment) GBP 77

    Students Subscription fees GBP110

    Certificate Level exam (70x4) - GBP 280

    ඉතින් ඔබ පලමු අවුරුද්දෙම එක පාරින් self studies (without tution classes) ගොඩ ගියොත් ඔබට යනවා 467 GBP ලංකාවේ මුදලින් 100,000 පමන. මිට අමතරව උබ online study කරතොත් එකටත් GBP 220 (55x4 subject) වගේ යනවා ඉතින් CIMA කරන්න පට්ට සල්ලියක් යනවා

    Budget for Certificate level 200,000 LKR :shocked:


    කියන්නේ තනිකරම කාලය සහ මුදල් සමග කරන ගැටුමක් හිමිට එක එක කරත් Annual Subscription fees ගෙවන්න වෙනවා එකපාර ඇදලා දාන්න ඔනැ එක පිම්මට ඔක්කොම ඉවර වෙන කොට කොහොමත් ලක්ශ 7-10 ත් අතර ගිහින් තියෙවි.
     
    Last edited:
    • Like
    Reactions: VIRAJ_K

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    AAT කරන එකද හොද CIMA කරන එකද?:confused: CIMA කරන්න ඕන අවම සුදුසුකම් මොනාද?:confused: AAT මොකවත්ම කරන්නෙ නැතුව එකපාර Cima කරන්න බැරිද? මට දැනට වයස 17යි. මොන වගේ path එකකට යන එකද හොද? AAT කරලම CIMA කරන එක කලය කන වැඩක්ද ? දන්න කට්ටීය පොඩ්ඩක් කියන් යන්ටකෝ;).........

    ubata 16ta wada wadi nisa kelinma CIMA karapan. AAT karapu kaale iwarai dan :yes:
     
    • Like
    Reactions: VIRAJ_K