elakiri help ekak

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    bump...

    marry krnd epad updes denna nha. mkda ewa spekshayi.

    ubata podi dyk kynnam..cancer specialist doc 2,3k channel karala uba danata dnna okkoma kyla updes gnin.. ublge gwl wla prshnayi, daruwek hduwth mkd okkm kypan.. oya lde future eka gna ahla dnaganin.. jeewithem ekta inna hdnna gnna thrnyak nsa rs6000k withra wydam unaata awlk nhne bn..

    hitha hnda docek set unoth chneeling okkm iwrwenkm ubata inna kyl pya bgyak hri ubata lssnata phdili krla dei okkom.. ita psse uba thrnya gnin.
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    උබට තියෙන්නේ ආදරයක් නෙමේ. අර ගෑනු ළමයා කෙරෙහි අනුකම්පාවක් වගේ දෙයක්. දැන් උබ ඒ ළමයව ලෙඩ වෙලා ඉන්නකොට ෆොටෝස් දැකලා තියෙනවද? හැබවින් දැකලා තියෙනවද? නැහැ.

    ඔය ළමයා කීමෝ තෙරපි වගේ කරන කාලේ දැකල තියෙනවද?

    උබ ඔක්කොටම කලින් මහරගම අපේක්ෂා රෝහලට පලයන්. එකේ ඉන්න අය දිහා බලපන්.

    ඊට පස්සේ කල්පනා කරපන්.

    මේ වගේ ලෙඩක් හැදුනොත් සම්පුර්ණයෙන්ම සුව වෙනවා කියලා කියන්නත් බැහැ. මොකද ආයේ අසනීපය මතු වෙන්න පුළුවන්.
    ඩොක්ටර් ආරියසේන යූ ගමගේගේ කතාව දන්නවා නේද?

    මට පොඩි උදාහරණයක් දෙන්න පුළුවන් මම පුද්ගලිකව දන්නා එකක්. මම අදුරන වෛද්‍යවරියක් සිටිනවා. එයාට මෙහෙම අසනීපයක් ආවා. පිළිකාවක්. අවුරුදු 30 දී වගේ ආවේ. ඊට පස්සේ බෙහෙත් කරලා, සර්ජරි එකකුත් කරා.
    මේකෙන් පස්සේ දිගටම කීමෝ තෙරපි එහෙම අරගෙන හිටියේ. කොන්ඩෙත් වවුනා ආයේ.

    මෙයා ඊට පස්සේ කසාඳ බැන්දා. කසාඳ බදිද්දී පිරිමියාගේ පැත්තේ අයටත් කියලා මෙහම අසනීපයක් තිබ්බා, බෙහෙත් කරා. දැන් සුවයි කියලා. ඇත්තටම සනීප වෙලා තමයි තිබ්බේ.

    කසාඳ බැඳලා ළමයෙක් එහෙමත් හම්බුනා. කොහොම හරි මේ වෛද්‍යවරියට අවුරුදු 36 වගේ වෙනකොට ආයේ අර මුලින් මතුඋන අසනීප තත්වය ආයේ ආව. ආයේ පරීක්ෂණ කරලා බලද්දී මුලින් ශරීරයේ පිළිකාව සැදුනු තැනම ආයේ ගැටිත්තක් සැදිලා, අර වගේම වර්ධනය වෙනවා.

    ඊට පස්සේ ආයේ සර්ජරි එකක් කරා.

    පවුල් ජිවිතේ ඔක්කොම හබක්. මනුස්සයගේ පැත්තේ කට්ටිය දැන් හෝ ගාලා බනිනවා ඒ අයව රැවට්ටුවා කියලා.

    උබ දැන් නිකන් අනුකම්පාව නිසා බැන්දට ඔය ළමයාට ආයේ අසනීප තත්වයක් අවොත් උබට ඒක දරා ගන්න පුලුවන්ද? උබලා දෙන්න යාළුවෙලා, හොදට අදුරන අය නම් කමක් නැහැ.

    අඩෝ ගොඩක් පින් කොල්ලෝ . මම මේ වගේ උත්තරයක් එනකන් තමා බලාගෙන හිටියේ. ජයවේවා .ජීවිතේ කවදාහරි උඹ හිරවෙන තැනක් ආවොත් මේ උදව්ව ගැන මතක් කරගනින් .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    bump...

    marry krnd epad updes denna nha. mkda ewa spekshayi.

    ubata podi dyk kynnam..cancer specialist doc 2,3k channel karala uba danata dnna okkoma kyla updes gnin.. ublge gwl wla prshnayi, daruwek hduwth mkd okkm kypan.. oya lde future eka gna ahla dnaganin.. jeewithem ekta inna hdnna gnna thrnyak nsa rs6000k withra wydam unaata awlk nhne bn..

    hitha hnda docek set unoth chneeling okkm iwrwenkm ubata inna kyl pya bgyak hri ubata lssnata phdili krla dei okkom.. ita psse uba thrnya gnin.

    thanks kollo
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    මචන්ලා මම වැඩේ හිතින් අතහැරිය . ඒක අමාරු උනා තමා .ඒත් අනාගතය ගැන හිතලා එහෙම කරන්න උනා . අදහස් bump දාපු එවුන්ට බොහොම පින් .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    මචන්ලා මම ගෑණු ළමයත් එක්ක කතා කරන එකත් අතහැරියා මොකද දෙන්නම හිත රිදවගන්න ඕනේ නැති නිසා . අනේ මන්දා බන් . බඳින එකත් එපා වෙලා ඉන්නේ . ඉඳලා ඉඳලා එකක් හිතට වැදුනේ . ඒකත් හරි ගියේ නෑ . හරියට අර අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කිව්වා වගේ තමා .
     
    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    මචන්ලා මම ගෑණු ළමයත් එක්ක කතා කරන එකත් අතහැරියා මොකද දෙන්නම හිත රිදවගන්න ඕනේ නැති නිසා . අනේ මන්දා බන් . බඳින එකත් එපා වෙලා ඉන්නේ . ඉඳලා ඉඳලා එකක් හිතට වැදුනේ . ඒකත් හරි ගියේ නෑ . හරියට අර අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කිව්වා වගේ තමා .

    Aluthin yalu wechcha ekaage polla uranawath athi me wele eki.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113

    එළ මචන් . පිංසිදු වෙනවා . දැන් එයාට හොඳයි ඒත් බැඳලා ළමයි හම්බ උනාමලු කේස් වෙන්නේ. අනික් එක වයසට යනකොට ආපහු මතු වෙන්න තියෙන සම්බවිතාව වැඩි වෙනවා. කොච්චර ආදරේ උනත් මේවගේ දේවල් එක්ක හැප්පෙන්න අමාරුයි බන් දැන දැන . මම එයාට කිව්වේ හොඳට සල්ලි තියෙන කෙනෙක් බඳින්න එතකොට අඩුම ගානේ පිට රටකට හරි ගිහිල්ලා හොඳ කරගන්න පුළුවන් නේ කියලා . ඒවුනාට මට පට්ටම දුක හිතුනේ එයා කිව්වා එයාව බඳින්න එන හැම කෙනාම ඔය කතාව කියයිලු. කොල්ලෝ නැතත් අනිවා ඔය කතාව උන්ගේ අම්මලා තාත්තලා කියනවා. එහෙනං මුකුත් නොකියා බඳින්න ඕනේ . දැන් මට උනත් කිව්වේ නැත්තම් මම අනිවා බැඳලා. අපි දෙන්නා දැන් මාස ගානකින් කතා කරලා නෑ . මමත් අවුරුදු 6 ලව් එකක් ඉවර වෙලා අවුරුදු ගානකට පස්සේ කෙනෙක්ට කැමති උනේ . අද කාලේ ඒ වගේ අවංක කෙනෙක් හොයා ගන්න අමාරුයි. ජීවිතේ හැටි කියලා ඉන්නවා බන් . අපිට වඩා ප්‍රශ්න කරදර තියෙන මිනිස්සු මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා .
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~

    ඇත්ත මචං...උඹ ජීවිතේ අවුල් කරගන්න එපා බන්...උඹව අතඇරිය කියල ඒකි ‌නොබැද ඉන්නෙත් නෑනෙ බන්! අවුලක් කරගන්න එපා ඔික
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    ඇත්ත මචං...උඹ ජීවිතේ අවුල් කරගන්න එපා බන්...උඹව අතඇරිය කියල ඒකි ‌නොබැද ඉන්නෙත් නෑනෙ බන්! අවුලක් කරගන්න එපා ඔික

    ඔව් බන් එහෙම හිතලා තමයි හිත හදා ගත්තේ .