|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උන්ගේ සෑහෙන ඉන්නවා අතපය කඩන්න ඕනේ උන්. බට්ලර් කාරය එහෙමත් හොඳට ගහනවනේ.

    තරඟ පවාදීම අතින් දූශිතම කණ්ඩායම ශ්‍රි ලංකා ක්‍රිකට් කියල රතු නිවේදනයක් ICC එකෙන් එවලා කියන්නෙ ඇත්තද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම එකක් නං දැක්කේ නෑ තාම. කෝ කවුද කියන්නේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    තරඟ පවාදීම අතින් දූශිතම කණ්ඩායම ශ්‍රි ලංකා ක්‍රිකට් කියල රතු නිවේදනයක් ICC එකෙන් එවලා කියන්නෙ ඇත්තද

    Source ? :oo::oo:
     
    the_avatar

    Active member
  • Oct 19, 2010
    334
    55
    28
    ක‍්‍රිකට් පාවාදීම්වලින් දුෂිතම රට ශ‍්‍රී ලංකාවයි.. ටෙස්ට් තත්වයෙන් ඉවත් කරන බවට ICC ශ‍්‍රී ලංකාවට ප‍්‍රබල අනතුරු ඇගවීමක් කරයි..

    ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන රටවල් අතරින් ‍ශ‍්‍රී ලංකාව තරඟ පාවා දීම් අතින් දූෂිතම රට යයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.

    පසුගිය ඉරිදා දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග වූ සාකච්ඡාවකදී මෙම අනතුරු ඇඟවීම් සිදු කර ඇතැයිද වාර්තා වෙයි.

    මෙකී තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තමන් සතු බව ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල බලධාරීන් විසින් මෙරටට ආයතනය වෙත දන්වා ඇති බවද සදහන්ය.

    ඉදිරියෙහි දී ද මෙම තත්වය පැවතුණත් ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වයෙන් ඉවත් කිරීමට සිදු වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙන මූල්‍ය ආධාර කපා හැරීමට සිදුවන බවත් වැඩිදුරටත් දන්වා ඇතැයිද වාර්තා වෙයි.

    lankacnews
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    තරඟ පවාදීම අතින් දූශිතම කණ්ඩායම ශ්‍රි ලංකා ක්‍රිකට් කියල රතු නිවේදනයක් ICC එකෙන් එවලා කියන්නෙ ඇත්තද

    එහෙම එකක් නං දැක්කේ නෑ තාම. කෝ කවුද කියන්නේ

    Source ? :oo::oo:

    ude derana aruneth kiwa siddya :(
    26:30 indan wage balanna
    hadagaththe nathinam test status nathi karanawalu :angry:

    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    ක‍්‍රිකට් පාවාදීම්වලින් දුෂිතම රට ශ‍්‍රී ලංකාවයි.. ටෙස්ට් තත්වයෙන් ඉවත් කරන බවට ICC ශ‍්‍රී ලංකාවට ප‍්‍රබල අනතුරු ඇගවීමක් කරයි..

    ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන රටවල් අතරින් ‍ශ‍්‍රී ලංකාව තරඟ පාවා දීම් අතින් දූෂිතම රට යයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.

    පසුගිය ඉරිදා දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග වූ සාකච්ඡාවකදී මෙම අනතුරු ඇඟවීම් සිදු කර ඇතැයිද වාර්තා වෙයි.

    මෙකී තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තමන් සතු බව ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල බලධාරීන් විසින් මෙරටට ආයතනය වෙත දන්වා ඇති බවද සදහන්ය.

    ඉදිරියෙහි දී ද මෙම තත්වය පැවතුණත් ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වයෙන් ඉවත් කිරීමට සිදු වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙන මූල්‍ය ආධාර කපා හැරීමට සිදුවන බවත් වැඩිදුරටත් දන්වා ඇතැයිද වාර්තා වෙයි.

    lankacnews

    :shocked: :sorry: Maha eun yatin game gahanawa athi bn :( ....
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Owata ahuunoth jeewitha kalema blackmail wewi digatama karanna wenawa.
    ow eka aththa godak un ekaparak karanna gihin digatama karanna wenawa blackmail welaa
    Mata sure naththe Kusal Mendis,Danushkala set eka ... Mathews nam nathuwathi mokada uge paththatamane hamadama blame eka... Thawa Labrooyla unath sure na.... :(

    :yes::yes:
    Ow bn Gunaya ehema thama sure naththe talented porak wunata wedak naha. mewata ahu wela inna ewunwa ikmanata eliyata danawa nam ehema kisima sambandayak nathi playerslata hodai sl cricket future ekatath hodai
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    :baffled:ලක්මාල් පරයගේ කයිය විතරයි . තාම ත්‍රෙඩ් එක දාගන්න බැරි උනානේ

    thama asia cup eka iwara nadda ban :P

    :baffled:ලක්මාල් පරයගේ කයිය විතරයි . තාම ත්‍රෙඩ් එක දාගන්න බැරි උනානේ

    Ko England Tour eke Official Thread eka?

    ow eka aththa godak un ekaparak karanna gihin digatama karanna wenawa blackmail welaa
    :yes::yes:
    Ow bn Gunaya ehema thama sure naththe talented porak wunata wedak naha. mewata ahu wela inna ewunwa ikmanata eliyata danawa nam ehema kisima sambandayak nathi playerslata hodai sl cricket future ekatath hodai

    ada damanu lebe :yes:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ක‍්‍රිකට් පාවාදීම්වලින් දුෂිතම රට ශ‍්‍රී ලංකාවයි.. ටෙස්ට් තත්වයෙන් ඉවත් කරන බවට ICC ශ‍්‍රී ලංකාවට ප‍්‍රබල අනතුරු ඇගවීමක් කරයි..

    ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන රටවල් අතරින් ‍ශ‍්‍රී ලංකාව තරඟ පාවා දීම් අතින් දූෂිතම රට යයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.

    පසුගිය ඉරිදා දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග වූ සාකච්ඡාවකදී මෙම අනතුරු ඇඟවීම් සිදු කර ඇතැයිද වාර්තා වෙයි.

    මෙකී තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තමන් සතු බව ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල බලධාරීන් විසින් මෙරටට ආයතනය වෙත දන්වා ඇති බවද සදහන්ය.

    ඉදිරියෙහි දී ද මෙම තත්වය පැවතුණත් ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වයෙන් ඉවත් කිරීමට සිදු වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙන මූල්‍ය ආධාර කපා හැරීමට සිදුවන බවත් වැඩිදුරටත් දන්වා ඇතැයිද වාර්තා වෙයි.

    lankacnews

    ude derana aruneth kiwa siddya :(
    26:30 indan wage balanna
    hadagaththe nathinam test status nathi karanawalu :angry:

    ocharai adu wela thibbe nudakin. :(:(:(

    laboory sure na oka apu dawase indala thamai ohoma case une test nathi karaoth thamai wade wenne booki palayai laboory karayai panane nathuwa goda emak na team ekata
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ude derana aruneth kiwa siddya :(
    26:30 indan wage balanna
    hadagaththe nathinam test status nathi karanawalu :angry:

    මේවා නං මේ ගොසිප් කාරයෝ කෙන්ද කන්ද කරලා කියන්නේ මට පේන්නේ. අර පකිස්තාන් කාරයෝ මැච් ෆික්ස් කරලා අතටම අහුවෙලා ඒත් ටෙස්ට් තත්වේ නැති කරන කතාවක් කිවේ නෑ නෙ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මේවා නං මේ ගොසිප් කාරයෝ කෙන්ද කන්ද කරලා කියන්නේ මට පේන්නේ. අර පකිස්තාන් කාරයෝ මැච් ෆික්ස් කරලා අතටම අහුවෙලා ඒත් ටෙස්ට් තත්වේ නැති කරන කතාවක් කිවේ නෑ නෙ.

    ow gossip walin pumbala thama tyenne ape nilawarane tyaganna beri ekata thama test status case eka tyenne
     
    Last edited: