rootඉක්මනට දාන්න දැන් මේකේ හිටිය ඇති එංගලන්ත කාරයෝ ගොඩබැස්ස නෙ ලංකාවට ඒ කියන්නේ ටුවර් එක පටන් ගත්තා
karayage athak kada gatta nam sahenna goda daganna puluwanඋන්ගේ සෑහෙන ඉන්නවා අතපය කඩන්න ඕනේ උන්. බට්ලර් කාරය එහෙමත් හොඳට ගහනවනේ.rootkarayage athak kada gatta nam sahenna goda daganna puluwan
උන්ගේ සෑහෙන ඉන්නවා අතපය කඩන්න ඕනේ උන්. බට්ලර් කාරය එහෙමත් හොඳට ගහනවනේ.
එහෙම එකක් නං දැක්කේ නෑ තාම. කෝ කවුද කියන්නේතරඟ පවාදීම අතින් දූශිතම කණ්ඩායම ශ්‍රි ලංකා ක්‍රිකට් කියල රතු නිවේදනයක් ICC එකෙන් එවලා කියන්නෙ ඇත්තද
තරඟ පවාදීම අතින් දූශිතම කණ්ඩායම ශ්‍රි ලංකා ක්‍රිකට් කියල රතු නිවේදනයක් ICC එකෙන් එවලා කියන්නෙ ඇත්තද

තරඟ පවාදීම අතින් දූශිතම කණ්ඩායම ශ්‍රි ලංකා ක්‍රිකට් කියල රතු නිවේදනයක් ICC එකෙන් එවලා කියන්නෙ ඇත්තද
එහෙම එකක් නං දැක්කේ නෑ තාම. කෝ කවුද කියන්නේ
Source ?

ක්‍රිකට් පාවාදීම්වලින් දුෂිතම රට ශ්‍රී ලංකාවයි.. ටෙස්ට් තත්වයෙන් ඉවත් කරන බවට ICC ශ්‍රී ලංකාවට ප්‍රබල අනතුරු ඇගවීමක් කරයි..
ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන රටවල් අතරින් ශ්‍රී ලංකාව තරඟ පාවා දීම් අතින් දූෂිතම රට යයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.
පසුගිය ඉරිදා දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග වූ සාකච්ඡාවකදී මෙම අනතුරු ඇඟවීම් සිදු කර ඇතැයිද වාර්තා වෙයි.
මෙකී තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තමන් සතු බව ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල බලධාරීන් විසින් මෙරටට ආයතනය වෙත දන්වා ඇති බවද සදහන්ය.
ඉදිරියෙහි දී ද මෙම තත්වය පැවතුණත් ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වයෙන් ඉවත් කිරීමට සිදු වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙන මූල්‍ය ආධාර කපා හැරීමට සිදුවන බවත් වැඩිදුරටත් දන්වා ඇතැයිද වාර්තා වෙයි.
lankacnews
Maha eun yatin game gahanawa athi bn
....![]()
Maha eun yatin game gahanawa athi bn
....
Mata Mathews Sure na.

Mata sure naththe Kusal Mendis,Danushkala set eka ... Mathews nam nathuwathi mokada uge paththatamane hamadama blame eka... Thawa Labrooyla unath sure na....![]()
ow eka aththa godak un ekaparak karanna gihin digatama karanna wenawa blackmail welaaOwata ahuunoth jeewitha kalema blackmail wewi digatama karanna wenawa.
Mata sure naththe Kusal Mendis,Danushkala set eka ... Mathews nam nathuwathi mokada uge paththatamane hamadama blame eka... Thawa Labrooyla unath sure na....![]()

ලක්මාල් පරයගේ කයිය විතරයි . තාම ත්‍රෙඩ් එක දාගන්න බැරි උනානේ
thama asia cup eka iwara nadda ban![]()
ලක්මාල් පරයගේ කයිය විතරයි . තාම ත්‍රෙඩ් එක දාගන්න බැරි උනානේ
Ko England Tour eke Official Thread eka?
ow eka aththa godak un ekaparak karanna gihin digatama karanna wenawa blackmail welaa
Ow bn Gunaya ehema thama sure naththe talented porak wunata wedak naha. mewata ahu wela inna ewunwa ikmanata eliyata danawa nam ehema kisima sambandayak nathi playerslata hodai sl cricket future ekatath hodai

ක්‍රිකට් පාවාදීම්වලින් දුෂිතම රට ශ්‍රී ලංකාවයි.. ටෙස්ට් තත්වයෙන් ඉවත් කරන බවට ICC ශ්‍රී ලංකාවට ප්‍රබල අනතුරු ඇගවීමක් කරයි..
ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන රටවල් අතරින් ශ්‍රී ලංකාව තරඟ පාවා දීම් අතින් දූෂිතම රට යයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.
පසුගිය ඉරිදා දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග වූ සාකච්ඡාවකදී මෙම අනතුරු ඇඟවීම් සිදු කර ඇතැයිද වාර්තා වෙයි.
මෙකී තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තමන් සතු බව ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල බලධාරීන් විසින් මෙරටට ආයතනය වෙත දන්වා ඇති බවද සදහන්ය.
ඉදිරියෙහි දී ද මෙම තත්වය පැවතුණත් ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වයෙන් ඉවත් කිරීමට සිදු වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙන මූල්‍ය ආධාර කපා හැරීමට සිදුවන බවත් වැඩිදුරටත් දන්වා ඇතැයිද වාර්තා වෙයි.
lankacnews
ude derana aruneth kiwa siddya
26:30 indan wage balanna
hadagaththe nathinam test status nathi karanawalu

මේවා නං මේ ගොසිප් කාරයෝ කෙන්ද කන්ද කරලා කියන්නේ මට පේන්නේ. අර පකිස්තාන් කාරයෝ මැච් ෆික්ස් කරලා අතටම අහුවෙලා ඒත් ටෙස්ට් තත්වේ නැති කරන කතාවක් කිවේ නෑ නෙ.ude derana aruneth kiwa siddya
26:30 indan wage balanna
hadagaththe nathinam test status nathi karanawalu
මේවා නං මේ ගොසිප් කාරයෝ කෙන්ද කන්ද කරලා කියන්නේ මට පේන්නේ. අර පකිස්තාන් කාරයෝ මැච් ෆික්ස් කරලා අතටම අහුවෙලා ඒත් ටෙස්ට් තත්වේ නැති කරන කතාවක් කිවේ නෑ නෙ.