Badaginnata mati cake kana Haiti wasiyo

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
tae6uq2.jpg

ලෝකය මේ තරම් දියුණු කාලයක කුසගින්න නිසා දැඩිව පීඩා විඳිමින් අපද්‍රව්‍ය ආහාරයට ගන්නා ජනතාවක් සිටින බව ඔබ පිළිගන්නවද?
ස්ථාවර ආන්ඩුවක් නොමැති දුප්පත් රටක් වන හයිටි වල මිලියන 3 කට ආසන්න ජනතාවට කුසට ආහාරයක් නොමැත.
මෙයට පිලියමක් ලෙස ඔවුන් ආහාරයට ගන්නේ තනිකරම මැටියෙන් ඇනු රොටියකි. ඔවුන් එය හඳුන්වන්නේ 'මැටි කේක්' කියාය.

PxLQPA7.png

පළතුරු සහ අනෙකුත් පෝෂ්‍යදායි ආහාර ද්‍රව්‍ය හයිටි වල සුඛෝපභෝගී භාණ්ඩ ලෙස සැලකේ. එම නිසා අන්ත දුගී බවින් පෙලෙන ජනතාව
තුන් වේලටම මැටි කේක් ආහාරයට ගනී. කණ්ඩායම් වශයෙන් එක්වුණ කාන්තවන් සැතපුම් ගණන් කඳු තරණය කර එක්රැස් කරගෙන එන මැටි වලට තෙල්, ලුණු හා ජලය එක්කර අනාගනී.
ඉන්පසු රොටී මෙන් ඒවා වඩා ඉර අවුවේ වියළයි. හොඳින් අව්වේ වියලා ගත් පසු ඒවා පපඩම් මෙනි. එය දැන් හයිටි ජනයාගේ ප්‍රධාන ආහාරයකි.

Y9ClWuE.jpg

HhjmDil.jpg

ඔවුන් විශ්වාස කරන්නේ එය කැල්සියම්, විටමින් හා ඛනිජ වලින් පොහොසත් ආහාරයක් ලෙසයි. නමුත් මේ සෞඛය සම්පන්න නොවන ආහාර නිසා හයිටියේ වැසියන් විවිධ ලෙඩ රෝග වලින් පීඩා විඳිනවා.
වයසට වඩා උසින් අඩු කුඩා දරුවන්ගේ කුස පමණට වඩා ඉදිමී ඔවුන් විකෘති සිරුරු හිමිකර දී තිබෙනවා.

nUlMc5l.jpg

හයිටි ජනතාව කුසගින්න හඳුන්වන්නේ ක්ලොරෙක්ස් ගිලදැමීම "swallowing Clorox" ලෙසයි..Clorox යනු ඉතා සැර bleach වර්ගයකි.
එතරම් සැර Clorox ගිල දැමීමේදී ඇතිවන වේදනාවෙහිද කුස ගින්න නිසා ඔවුන්ට දැනෙන වේදනාවේද වැඩි වෙනසක් නැත.
ඒ වේදනාවෙන් ඔවුන් මුදවාලන්නේ මේ මැටි කේක්ය..ඔවුන්ගෙන් සමහරෙක් ජීවිතේ කවදාවත්ම ඇත්තටම කේක් යනු මොනවාදැයි දැක නැති බව අනිවාර්ය දෙයකි.

PJc7E6M.jpg
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හපොයි :baffled: අපිට තියෙන ප්‍රශ්න මොනවද කියල හිතෙන්නේ මේවා දැක්කම තමා

    Ehema kiyanna ba bn.

    Samsara wita un apita wada athal eke innawa athi
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ehema kiyanna ba bn.

    Samsara wita un apita wada athal eke innawa athi
    සන්තෝසෙන් ඉන්න මනුස්සය ඉතින් කොහෙත් සන්තෝසෙන් ඉන්නවා ඒක ඇත්ත. ඒ උනාට බඩගින්නට මැටි කන්න වෙනවා කියන්නේ නං සැපක් වෙන්න බෑ
     
    • Like
    Reactions: djnick

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "ස්ථාවර ආන්ඩුවක් නොමැති දුප්පත් රටක්"

    අම්මෝ මේ වදන දැක්කම බය හිතෙනවා
     
    • Like
    Reactions: djnick

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    "ස්ථාවර ආන්ඩුවක් නොමැති දුප්පත් රටක්"

    අම්මෝ මේ වදන දැක්කම බය හිතෙනවා

    Apith dan idalama mati kanna purudu wemu. :D
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අම්මෝ මේ වදන දැක්කම බය හිතෙනවා[/QUOTE]

    :baffled: :baffled:

    යටි බද සීතල වෙලා මැටි රහක් කටට ආව යකෝ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Apith dan idalama mati kanna purudu wemu. :D

    ලොකු bhai;23694694 said:
    අම්මෝ මේ වදන දැක්කම බය හිතෙනවා

    :baffled: :baffled:

    යටි බද සීතල වෙලා මැටි රහක් කටට ආව යකෝ..[/QUOTE]

    Dictator who inherited Haiti from his father
    https://www.irishtimes.com/life-and...who-inherited-haiti-from-his-father-1.1959544

    කමින් සූන් බෙයිබි

    :oo::baffled::no:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    tae6uq2.jpg

    ලෝකය මේ තරම් දියුණු කාලයක කුසගින්න නිසා දැඩිව පීඩා විඳිමින් අපද්‍රව්‍ය ආහාරයට ගන්නා ජනතාවක් සිටින බව ඔබ පිළිගන්නවද?
    ස්ථාවර ආන්ඩුවක් නොමැති දුප්පත් රටක් වන හයිටි වල මිලියන 3 කට ආසන්න ජනතාවට කුසට ආහාරයක් නොමැත.
    මෙයට පිලියමක් ලෙස ඔවුන් ආහාරයට ගන්නේ තනිකරම මැටියෙන් ඇනු රොටියකි. ඔවුන් එය හඳුන්වන්නේ 'මැටි කේක්' කියාය.

    PxLQPA7.png

    පළතුරු සහ අනෙකුත් පෝෂ්‍යදායි ආහාර ද්‍රව්‍ය හයිටි වල සුඛෝපභෝගී භාණ්ඩ ලෙස සැලකේ. එම නිසා අන්ත දුගී බවින් පෙලෙන ජනතාව
    තුන් වේලටම මැටි කේක් ආහාරයට ගනී. කණ්ඩායම් වශයෙන් එක්වුණ කාන්තවන් සැතපුම් ගණන් කඳු තරණය කර එක්රැස් කරගෙන එන මැටි වලට තෙල්, ලුණු හා ජලය එක්කර අනාගනී.
    ඉන්පසු රොටී මෙන් ඒවා වඩා ඉර අවුවේ වියළයි. හොඳින් අව්වේ වියලා ගත් පසු ඒවා පපඩම් මෙනි. එය දැන් හයිටි ජනයාගේ ප්‍රධාන ආහාරයකි.

    Y9ClWuE.jpg

    HhjmDil.jpg

    ඔවුන් විශ්වාස කරන්නේ එය කැල්සියම්, විටමින් හා ඛනිජ වලින් පොහොසත් ආහාරයක් ලෙසයි. නමුත් මේ සෞඛය සම්පන්න නොවන ආහාර නිසා හයිටියේ වැසියන් විවිධ ලෙඩ රෝග වලින් පීඩා විඳිනවා.
    වයසට වඩා උසින් අඩු කුඩා දරුවන්ගේ කුස පමණට වඩා ඉදිමී ඔවුන් විකෘති සිරුරු හිමිකර දී තිබෙනවා.

    nUlMc5l.jpg

    හයිටි ජනතාව කුසගින්න හඳුන්වන්නේ ක්ලොරෙක්ස් ගිලදැමීම "swallowing Clorox" ලෙසයි..Clorox යනු ඉතා සැර bleach වර්ගයකි.
    එතරම් සැර Clorox ගිල දැමීමේදී ඇතිවන වේදනාවෙහිද කුස ගින්න නිසා ඔවුන්ට දැනෙන වේදනාවේද වැඩි වෙනසක් නැත.
    ඒ වේදනාවෙන් ඔවුන් මුදවාලන්නේ මේ මැටි කේක්ය..ඔවුන්ගෙන් සමහරෙක් ජීවිතේ කවදාවත්ම ඇත්තටම කේක් යනු මොනවාදැයි දැක නැති බව අනිවාර්ය දෙයකි.

    PJc7E6M.jpg

    මට මතකයි 2010දිත් මේ ප්‍රවෘතියම ගියා. ඒ කියන්නෙ අවුරුදු 8ක් තිස්සේ කන්නෙ මැටිද. :angry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    "ස්ථාවර ආන්ඩුවක් නොමැති දුප්පත් රටක්"

    අම්මෝ මේ වදන දැක්කම බය හිතෙනවා

    පරණ ප්රංශ කොලනියක් . උනුත් මේකට වගකියන්න ඕනෙ