Badaginnata mati cake kana Haiti wasiyo

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0

:)

හපොයි :baffled: අපිට තියෙන ප්‍රශ්න මොනවද කියල හිතෙන්නේ මේවා දැක්කම තමා

:yes:

"ස්ථාවර ආන්ඩුවක් නොමැති දුප්පත් රටක්"

අම්මෝ මේ වදන දැක්කම බය හිතෙනවා

:baffled::baffled:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Bill & Melinda gates foundation eken witharak US$ 20 billion withara africa walata dila thiyawanawa, e salli walin oya wage basic dewal gana wath balanne nadda ? :confused:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    Bill & Melinda gates foundation eken witharak US$ 20 billion withara africa walata dila thiyawanawa, e salli walin oya wage basic dewal gana wath balanne nadda ? :confused:

    haiti කියන්නේ caribbean රටක් african රටක් නෙවේයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    Bill & Melinda gates foundation eken witharak US$ 20 billion withara africa walata dila thiyawanawa, e salli walin oya wage basic dewal gana wath balanne nadda ? :confused:

    Africa වල උනත්එ හම දෙන සල්ලිත් හරි විදියට වියදම් වෙන්නෙ නැති සීන් එකක්නේද තියෙන්නෙ
    අර AKON තනියම වියදම් කරලා Africa වල මිනිස්සු හෙන ගානකට සෝලාර් වලින් ලයිට් දීපු කාලෙ ඕක ගැන දරුනුවට කතා උනානේ
    ඌ වියදම් කරපුවට වඩා සිය දහස් ගුනයක් ෆන්ඩ්ස් ඇවිත් තියනවා ඒත් වෙලා තියන දෙයක් නැහැ කියලා
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    haiti කියන්නේ caribbean රටක් african රටක් නෙවේයි

    Haiti kiyanne adhirajyawadingen nidahas wela hadapu mulma kalu jathika nidahas rajyaya.
    Eka black country ekak nisa us ehema support karala ne.
    Anika french kiyanne ratawal huran kapu set ekak. Un ekka balapuwama british un hondai
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සන්තෝසෙන් ඉන්න මනුස්සය ඉතින් කොහෙත් සන්තෝසෙන් ඉන්නවා ඒක ඇත්ත. ඒ උනාට බඩගින්නට මැටි කන්න වෙනවා කියන්නේ නං සැපක් වෙන්න බෑ

    :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    haiti කියන්නේ caribbean රටක් african රටක් නෙවේයි

    ah ow ne :sorry:

    Africa වල උනත්එ හම දෙන සල්ලිත් හරි විදියට වියදම් වෙන්නෙ නැති සීන් එකක්නේද තියෙන්නෙ
    අර AKON තනියම වියදම් කරලා Africa වල මිනිස්සු හෙන ගානකට සෝලාර් වලින් ලයිට් දීපු කාලෙ ඕක ගැන දරුනුවට කතා උනානේ
    ඌ වියදම් කරපුවට වඩා සිය දහස් ගුනයක් ෆන්ඩ්ස් ඇවිත් තියනවා ඒත් වෙලා තියන දෙයක් නැහැ කියලා

    ow godak salli yanawa aththe ehe inna high class ekata.:yes:
    africans la kiyanne kisima manussa gathyak nathi saththu wage un..
    ithin unge upper class ekata low class eka gana kisima hagimak nathuwa athi..
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මේ විදියට රුපියල යට යන්න ගියොත් අපිටත් ඕක තමයි වෙන්නෙ. හිතපන් පාන් ගෙඩියක් රු. 5000/-යි. පෙට්‍රල් ලීටරයක් රු.1000/-යි හාල් කිලෝ එකක් රු 3000/- යි වගේ උනොත් කොහොමද පඩිය මෙහෙමම තියෙද්දි? රටේ ආයෝජන වැඩිවෙන්නෙ නැතිව ඩොලර් රටට එන්නෙ නැතුව අපේ පඩිය වැඩි වෙන්නෙ නෑනෙ. ලංකාවෙ බහුතරයකගෙ මාසික පඩිය 50000ට අඩුයි. මේ කාලකන්නි ආණ්ඩු මේ විදියට තිබුනොත් තව අවු 10ක් 15ක් යන කොට අපිටත් තුන් වේල කන්න සල්ලි නැති වෙනව. අපිටත් වෙන්නෙ මේකම තමයි.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඉර හඳ අල්ලන්න යන ලෝකෙක මැටි කාලා ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා නේද කියල හිතෙනව. ඒ මිනිස්සුන්ට දෙයක් වවාගෙන කන්නවත් පුලුවන් කමක් නැද්ද? අඩු ගානේ කොල ජාති කෑවත් මැටි වලට වඩා හොඳයිනේ.