තේ කොල

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
හොඳ තේ කොල ගන්න තියෙන්නේ කොහෙද?
රට යන කෙනෙක්ට අරන් යන වගේ..

හොඳ රස කරපු ඒව හරි කමක් නෑ. රට ගිහින් එහෙ ඉන්න අයට තෑගි කරන්න. ලන්කාවේ කීවාම තේ ඇරෙන්න වෙන ගෙනියන්න දෙයක් නෑනේ??

:confused::confused::confused:
 
azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    හොඳ තේ කොල ගන්න තියෙන්නේ කොහෙද?
    රට යන කෙනෙක්ට අරන් යන වගේ..

    හොඳ රස කරපු ඒව හරි කමක් නෑ. රට ගිහින් එහෙ ඉන්න අයට තෑගි කරන්න. ලන්කාවේ කීවාම තේ ඇරෙන්න වෙන ගෙනියන්න දෙයක් නෑනේ??

    :confused::confused::confused:

    MC eke Nesna eke thibe...gihin balapan..
     
    • Like
    Reactions: surang123

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    MC එකේ යට cargils එක ඉස්සරහ පොඩි shop එකක් තියනව.. ඒකෙ බලපන් මචන්..
     
    • Like
    Reactions: surang123

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොඳ තේ කොල ගන්න තියෙන්නේ කොහෙද?
    රට යන කෙනෙක්ට අරන් යන වගේ..

    හොඳ රස කරපු ඒව හරි කමක් නෑ. රට ගිහින් එහෙ ඉන්න අයට තෑගි කරන්න. ලන්කාවේ කීවාම තේ ඇරෙන්න වෙන ගෙනියන්න දෙයක් නෑනේ??

    :confused::confused::confused:

    ජරාව ගෙනිහින් දෙන්න එපා, රටේ නම කැත වෙන්න... හොදම බදඩු ගෙනිහින් දෙන්න...
    මම නම් අපේ ඉඩම් වලින්ම ගන්න කුරුදු ගෙනිහින් දෙනවා, මුන්ට සුපිරි බඩු දුන්නම මැරෙන්න හදනවා... ගොඩක් උන් කුරුදු තම්බල බොනවා...
     
    • Like
    Reactions: surang123

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,924
    3,502
    113
    Pls wear a MASK
    තේ විතරද බං තෑගී දෙන්නනම් ලංකාවේ කජුත් හොදයි.ලංකාවේ කජු වලට ගහන්න කජ්ජක් ලොවෙත් නැහැ.සුද්දෙක්ට එහෙම දුන්නනම් ඌ කජු කන්නම ලංකාවට එනවා.:D

    royal-cashew-nuts-04.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තේ විතරද බං තෑගී දෙන්නනම් ලංකාවේ කජුත් හොදයි.ලංකාවේ කජු වලට ගහන්න කජ්ජක් ලොවෙත් නැහැ.සුද්දෙක්ට එහෙම දුන්නනම් ඌ කජු කන්නම ලංකාවට එනවා.:D

    royal-cashew-nuts-04.jpg

    ela
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    MC eke Nesna eke thibe...gihin balapan..

    Thanks machan man balanm. badu hoda ethi neda?

    MC එකේ යට cargils එක ඉස්සරහ පොඩි shop එකක් තියනව.. ඒකෙ බලපන් මචන්..

    Thanks machan man balanm.

    Thanks machan.

    the sansthawen ganna puluwan ubata hoda ewa... ganan wadi habai

    Thanks machan. koheda ban the sansthawe wikunana shop thiyenne?

    uba koheda enne

    Gampaha kiyttuwa, Colombo yanawa unath awalk ne.
    Inna ratanm KASAKASTHANE
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    ජරාව ගෙනිහින් දෙන්න එපා, රටේ නම කැත වෙන්න... හොදම බදඩු ගෙනිහින් දෙන්න...
    මම නම් අපේ ඉඩම් වලින්ම ගන්න කුරුදු ගෙනිහින් දෙනවා, මුන්ට සුපිරි බඩු දුන්නම මැරෙන්න හදනවා... ගොඩක් උන් කුරුදු තම්බල බොනවා...

    ඔව් මචන් හොඳ එව තමා මමත් බැලුවෙ.
    එකෙක් කීව අක්බාර් කියල එකක් තියේන්ව කියලා.. රට යවන බඩු තියෙන කීවේ.
    කුරුදු කොහොමද ගෙනියන්නෙ? පැකට් කරපුවද?

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    තේ විතරද බං තෑගී දෙන්නනම් ලංකාවේ කජුත් හොදයි.ලංකාවේ කජු වලට ගහන්න කජ්ජක් ලොවෙත් නැහැ.සුද්දෙක්ට එහෙම දුන්නනම් ඌ කජු කන්නම ලංකාවට එනවා.:D

    Kaju patta gananne ban... Kaju ganan dekkama lakaawe newe ewa hedenne wage..
    Royal kaju nam hodai, ganan...

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ojmhuIA.jpg

    හා හා හා... උබත් අපේ ඉඩම් වල කුරුදු තලනවද ?
    අහු වෙන අහු වෙන තැන ඉඩම් අරන් දානව හුත්තෝ... තොපි වගේ හිගන්නු ඕන වතු වල වැඩට.... වරෙන්...
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    Dilmah lage eka eka flavours wala tea packet thiyenawa. Keells, Food City wala balapan. Ape mamath rata yaddi aran yanne owa thama

    Unge tin thiyenne neda? samahara ewanm quality ne wage kiyala hithenawa ban.. Ara the kola keli thiyena packt wala Dust ekath thiyeanwa...

    MAn Green Tea tin ekak use kala, eke green tea kola thiyenne, e unata wathura daapuwama dust eka wage paawenawa..

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඔව් මචන් හොඳ එව තමා මමත් බැලුවෙ.
    එකෙක් කීව අක්බාර් කියල එකක් තියේන්ව කියලා.. රට යවන බඩු තියෙන කීවේ.
    කුරුදු කොහොමද ගෙනියන්නෙ? පැකට් කරපුවද?

    නැ සහෝ, මම ගෙනියන්නේ ෆ්‍රෙෂ්, කුරුදු ගන්න කඩ වල ඇති...
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    හා හා හා... උබත් අපේ ඉඩම් වල කුරුදු තලනවද ?
    අහු වෙන අහු වෙන තැන ඉඩම් අරන් දානව හුත්තෝ... තොපි වගේ හිගන්නු ඕන වතු වල වැඩට.... වරෙන්...

    kawda ban e rep kepuwe? mamanm newe... man +rep dunne

    • Like
    Reactions: hichchiputha