2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වරක මදුල රිකස වෘසති කෘස්තම්බි පුන්ප්‍රව්‍රර්ධා
    වරක මදුල ෆෘතම සුසකි නුකස්පු රිදප්‍රවා

    මන්තරයක් වත් මතුරනවද බන් මේක අස්සේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ම්ම්ම් වැඩේ දරුණුයි.. රේඩියෝ එක එහෙම අයින් කරලා තියන්න වෙයි... නැත්තන් එනකොට || ඔහම යන එක / \ මෙහෙම තමයි එන්න වෙන්නේ :baffled::baffled::baffled:

    අලුත් මයික් එකත් අරගෙන යන්න කියමු
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මමනම් හින්දු වලට කැමති.
    අපේ අකමැති උන්ට තමයි ඒ පාර්ට් එක කිව්වේ
    :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව ඔය කාලේ අපු සින්දු සෙට් එකක් තියෙනවා මතක නැනේ බන් පට්ටම ගති

    ඒ ෆිල්ම් එකේ ම සිංදු කිහිපයක් තිබුණනෙ ලස්සන.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අන්න මගේ සින්දුව යනෝ............................................ තැන්කු තරිඳු....... :love: :love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෝ මගෙ ඉතිරි සිංදු දෙක...කීලර් ට කලා වගෙ එක සිංදුවක් මිස් කරන්න ඔට්ටු නැ.......:angry: