මොකුත්ම කියන්නෑ මම...![]()
මං මේ නටන්න බලන් සරම අතට අරන් ඉන්නෙ ඉක්කන්ට ප්ලේ කරන්න කියහන්කො...
මොකුත්ම කියන්නෑ මම...![]()
කසුන් කල්හාර හීනෙන් කෑගැහුවත් ලස්සනයි...
කුෂානි අක්කත් එහෙමයි![]()
මං මේ නටන්න බලන් සරම අතට අරන් ඉන්නෙ ඉක්කන්ට ප්ලේ කරන්න කියහන්කො...

තරියා මගේ req එක දැක්කේ නැහැ ,,,
ඒකට අවුලක් නැහැ කට්ටියගේ සිංදු ටික යනවනේ ..
එහෙනම් හැමෝටම කිව්වා මමත් කැපෙනවා ...
තරිදු මල්ලී බොහෝම ස්තුතියි මේ විදිහට මේක කරගෙන යනවාට .
එහෙනම් හැමෝටම
සුභ රාත්රියක්
තිසරණ සරණයි !!!
අයිස් පලමක් ඉල්ල ගනින්![]()
මං මේ නටන්න බලන් සරම අතට අරන් ඉන්නෙ ඉක්කන්ට ප්ලේ කරන්න කියහන්කො...